Tamil-Sri LankaEnglish (United Kingdom)

පුවත් සහ සිදුවීම්
  • DSP

    There are no translations available.ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2015 ජාති.....
Search

DSP

There are no translations available.

ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2015 ජාතික ඵලදායිතා තරඟාවලියේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර තරඟයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානය හිමි කර ගත් වගයි

 

දළ විශ්ලේෂණය

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයදැක්ම

 

භෞතික හා මානව සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් ලඟා කර දීම.


මෙහෙවර ප්‍රකාශය

දිස්ක්‍රික්කය තුළ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස්, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම සඳහා භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙය වීම හා සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවර වන්නේය.

 

තව දුරටත් කියවන්න...

 

භාගත කිරීම

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා වන කාර්යය සාධන ඇගයුම් වාර්තා

ගැසට්

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාශ චක්‍රලේඛ

ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම - 2013

 

ගිණුම් පියවීම -2012


 
දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සැලසෙන සේවා ගොනු

ලියාපදිංචි කිරීම්

බලපත් හා අවසරපත් ලබාදීම

වීසා