සුපිළිපන් පාගමන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
“එක්ව අපි සදාචාරාත්මක, විනිවිදභාවයෙන් යුතු සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනඟමු.”
වයි.අයි.එම්.සිල්වා මහතා පුත්තලම නව දිසා ලේකම් ලෙස රාජකාරි අරඹයි....

වර්ෂ 2003 සැත්තැම්බර් මස 01 වන දින ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වන වයි.අයි.එම්.සිල්වා...

Read more ...
සුපිළිපන් පාගමන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
“එක්ව අපි සදාචාරාත්මක, විනිවිදභාවයෙන් යුතු සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනඟමු.”

News & Events

පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්වි...

🔖පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි🔖 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු...

අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන

අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!” පුරාණ ශ්‍රී ලංකාවේ පැවති අත්තම සම්ප්‍රදාය යනු පරාර්ථකාමීත්වය, සහයෝගීතාව සහ සාමූහික වගකීම මත පදනම් වූ සමාජ සම්ප්‍රදායකි. ගම්වැසියන්...

සුපිළිපන් රාජ්‍ය සේවයක්...! 🌿ක්ලීන් ශ්‍රී ලංකාවක්...

" සුපිළිපන් රාජ්‍ය සේවයක් "සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පුත්තලම හින්දු මධ්‍යම හා...

ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! 🌿

ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! සමස්ත රාජ්‍ය සේවයම ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් වෙනුවෙන් ප්‍රතිඥා දෙයි 🙏 ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ...

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්....

🍁සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක...

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ...

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහා...

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16)...

පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්...

පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම...

☸️අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල☸️

අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල  2026 පොසොන් උත්සවය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මහා කොස් දන්සල 2026...

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්...

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය "රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය " මතින් නිදහස් දේශයක් උදෙසා අභිමානයෙන් යුතුව පෙළගැසෙමු "   "රටම එකට" ජාතික වැඩසටහනට සමගාමීව පැවැති...

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රිය...

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා මේ අවස්ථාවේ අපට තිබෙන...

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන...

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ...

Tell GA

The Puttalam District Secretariat has launched the “Tell the GA” program with the aim of strengthening the public service by submitting public issues, grievances and suggestions to the District Secretary and improving prompt response.


Tell to GA

District Secretary

GA YIM Silva

 Mr. Y.I.M. Silva

 

 

පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාන විහාරය ඇතුළු එම විහාර ගණයේ අධිපති ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ෂවයේ උපාධ්‍යාය ධුරන්දර හලාවත පුත්තලම දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය  “විනයාචාර්ය’’ සද්ධර්ම කීර්ති ශ්‍රි පඤ්ඤානන්ද පඤ්ඤාසෝමාභිධාන නාහිමියන් වහන්සේ සිදු කළ හා සිදු කරනු ලබන ජාතික , ආගමික, ශාසනික මෙහෙය අගයා “ ශ්‍රී පඤ්ඤාසෝම නාහිමි ප්‍රශස්ථ පූජා “උපහාර පිදීමේ උත්සවය මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ විහාරස්ථානයේ දී 2025.08.31 දින පැවැත්විණ..

පුත්තලම දිස්ත්‍රික් අමරපුර සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, නාත්තන්ඩිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පූජ්‍ය නාත්තන්ඩිය ,මොරකැලේ සෝභිත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා නාත්තන්ඩිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය හඳගනාවේ සරණධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ  සහභාගීත්වයෙන් සහ අනුශාසකත්වයෙන් පවත්වන ලදි.

මෙම උත්සවයට සමගාමීව ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී සොයිලියස් මෙන්දිස්  මැතිතුමාගේ  50 වන ගුණානුස්මරණය වෙනුවෙන් උපහාර පිදීමේ වැඩසටහනක් ද පවත්වන ලදි. මෙහිදි සොයිලියස් මෙන්දිස් අනුස්මරණ දේශනය පවත්වන ලද්දේ කලාගුරු සොයිලියස් මෙන්දිස් පදනමේ  සභාපති ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ආනන්ද කරුණාරත්න මහතා විසිනි.

එමෙන්ම නාත්තන්ඩිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් දරුවන් සඳහා පවත්වන ලද සොයිලියස් මෙන්දිස් අනුස්මරණ චිත්‍ර තරඟයේ ජයග්‍රාහක දරුවන්ට සහතික හා ත්‍යාග ප්‍රධානය ද මෙහිදි සිදු කළේය.

මෙම උපහාර පිදීමේ උත්සවයට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා ( රාජකාරි කාලසීමාව තුළ සහභාගී වු අවසන් වැඩසටහන) , නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ඇතුළු නිලධාරින් , දහම් පාසල් ගුරුභවතුන්, දරුවන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගී විය.

541657349 1292268896022586 7127962531335703495 n 1  541435440 1292505839332225 5062607578101710340 n

541798969 1292506119332197 589322181017961030 n 1  540788034 1292506462665496 6703329780949494329 n