පුත්තලම දිස්ත්රික්කයේ ප්රජාව සමග සෘජුව සම්බන්ධවන සමාජ සේවා නිලධාරින් සහ අනෙකුත් ක්ෂේත්ර නිලධාරින් සදහා පැවති මනෝවිද්යා උපදේශන වැඩසටහන අද පුත්තලම ප්රදේශිය ලේකම් කාර්යාලයේදි පැවති අවස්ථාව..... මෙහි සම්පත් දායකත්වය විශ්ව වික්රමසිංහ මහතා ගෙනි. දිස්ත්රික් සමාජ සේවා අංශය විසින් මෙය සංවිධානය කළා.
புத்தளம் மாவட்ட சமூகத்துடன் நேரடி தொடர்பில் இருக்கும் சமூக சேவை உத்தியோகத்தர்கள் மற்றும் ஏனைய கள உத்தியோகத்தர்களுக்கான உளவியல் ஆலோசனை நிகழ்ச்சி இன்று புத்தளம் மாவட்ட செயலகத்தில் இடம்பெற்றது..... இந்நிகழ்ச்சி மாவட்ட சமூக சேவைகள் பிரிவின் ஏற்பாட்டில் இடம்பெற்றது.
The psychology counseling program held for social service officers and other field officers who are in direct contact with the community of Puttalam district was held today at the Puttalam district secretariat..... Mr. Vishwa Wickramasinghe contributed resources here. This was organized by the District Social Services Division.









