“   තම්බපණ්ණි පොළොව මත

දෙපා ගැටෙනා ගල් බොරළු කැට

සුමට නැති මුත් දිවියට

සිතේ කහටක් නොතියාම

සුවහසක් දනන්ගේ

දුක් කඳුළු නිවන්නට

වසත් සමය ද දියකොට

විඩාවක් හෝ නොසිතාම

දොළොස් වස් ඉක්ම වූ

විසල් මෙහෙයට සමු දී

පුත්තලම පුරවරයෙන් නික්ම යන

සොදුරු නියමුවානන්.....

අතිරේක දිසාපති රවීන්ද්‍ර වික්‍රමසිංහ මැතිදුනි

ඔබට ආයුබෝවන්......!!  ”

ගම්පහ දිස්ත්‍රික්කයෙහි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස ස්ථාන මාරු ලැබ අපෙන් නික්ම  යන අතිරේක දිසාපති රවින්ද්‍ර වික්‍රමසිංහ මැතිතුමන්ට දිසාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සුභපැතුම් පිරිනමමු....!!

415749199 866697155246431 1513846742787032464 n  415798747 866697525246394 2832852121512171815 n

416027533 866697348579745 2628013405986512855 n