ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් සමරු උළෙලට සමගාමීව " ජාතික පුනරුදයට පෙළ ගැසෙමු " තේමාව පෙරදැරිව
පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලය, අනෙකුත් රාජ්ය ආයතන, පෞද්ගලික ආයතන සහ රාජ්ය නොවන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන
නිදහස් සමරු උළෙල
පුත්තලම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගයාන් ජානක මැතිතුමාගේ සහභාගිත්වයෙන්
2025.02.04 දින පෙ:ව: 08.30 ට
පුත්තලම colombo face කලපු තීරයේ දී පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබට
ගෞරවයෙන් ආරාධනා .....!!
සංවිධායක මණ්ඩලය.








