" භජෙත මිත්තේ කල්‍යාණේ
භජෙත පුරිසුත්තමේ "…….....
(කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු )
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ සුමධුර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද කාව්‍ය ශ්‍රී පූජ්‍ය ගනේමුල්ල දීපා ධම්මපාලී මෙහෙණින් වහන්සේ සහ පූජ්‍ය ගනේමුල්ල ප්‍රදීපා ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ පින්බර වැඩමවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
(நல்ல குணங்களைக் கொண்ட உன்னத நண்பர்களுடன் பழகுவோம்)
ஸ்ரீ புத்த வருடம் 2569, அரச வெசாக் விழாவை முன்னிட்டு புத்தளம் மாவட்ட செயலகத்தினால் ஏற்பாடு செய்யப்பட்ட ‘சுமதுர யுகாசன’ கவிநய சொற்பொழிவானது கவிஞர் வண. கணேமுல்லை பிரதீபா தம்மபாலி கன்னியாஸ்திரி அவர்களின் தலைமையில் மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.
(Let us associate with noble friends who have good qualities)
The Sumadhura Yugasana Poetic Dhamma Desanawa, organized by the Puttalam District Secretariat in conjunction with the State Vesak Festival of Sri Buddha Year 2569, was held at the Auditorium of the District Secretariat with the gracious presence of the poetic scholars Venerable Ganemulla Deepa Dhammapali Thero and Venerable Ganemulla Pradeepa Dhammapali Thero.









