ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෙසක් පුන් පොහොය නිමිති කොට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් දෙවන වරට සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සැලට නන් අයුරින් සහයෝගය දුන් සෑම සියලු දෙනාට සහ එය අනුභව කිරීමට පැමිණි සියලුම දෙනාට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කර සිටිමු...!! මෙම උත්සවය වෙසක් පුන් පොහොය සැමරීමක් පමණක් නොව, ප්‍රජාවට ප්‍රීතියෙන් හා සමගියෙන් එක්වීමට අපූරු අවස්ථාවක් ද විය. මෙම අවස්ථාව සම්බන්ධ වූ සැමට අමතක නොවන එකක් බවට පත් කළ සියලු දෙනාගේ දායකත්වය සහ සහභාගීත්වය අපි අගය කරමු...!!
ஸ்ரீ புத்த வருடம் 2569, வெசாக் பௌர்ணமி நோன்மதி தினத்தை முன்னிட்டு புத்தளம் மாவட்ட செயலகத்தில் பணிபுரியும் உத்தியோகத்தர்களினால் இரண்டாவது முறையாக ஏற்பாடு செய்யப்பட்ட ஐஸ்கிரீம் தான நிகழ்வுக்காக பல்வேறு வகையிலும் ஆதரவை நல்கிய அனைவருக்கும், தானத்தை அருந்த வந்த அனைவருக்கும் மாவட்ட செயலாளர் உட்பட ஊழியர்கள் தங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறார்கள்...!!
The District Secretary and the staff would like to express their thanks to everyone who supported the Ice Cream Dansala organized by the staff of the Puttalam District Secretariat for the second time on the occasion of the Vesak Full Moon Poya of the year 2569 of the Sri Buddha. The event was not only a celebration of the Vesak Full Moon Poya but also a wonderful opportunity for the community to come together in joy and harmony. We appreciate all the contributions and participation that made this occasion memorable for everyone involved...!!









