|
" සුපිළිපන් රාජ්‍ය සේවයක් "සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පුත්තලම හින්දු මධ්‍යම හා විද්‍යාලය අසලින් ආරම්භ කළ පා ගමන ප්‍රධාන බස්නැවතුම්පොළ දක්වා අද පෙරවරුවේදී ගමන් කළේය. වත්මන් රජයේ ප්‍රධාන අරමුණ වන රටේ යම් යම් ආයතන හා නිලධාරීන්ගේ මුල් බැසගෙන ඇති දූෂිත මනෝභාවයන් ඉවත් කර, තමන් තුළම අභ්‍යන්තරික පරිවර්තනයක් ඇති කරමින් හුදෙක් කාර්යාලීය ලිපි ගොනු මට්ටමෙන් පමණක් නොව ක්ෂේත්‍ර මට්ටම දක්වා මහජනතාවට දැනෙන පරිදි සුපිළිපන්න භාවය සමාජගත කිරීම උදෙසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී වීදි නාට්‍යයක් රඟදැක්වීමෙන් සුපිළිපන් සංස්කෘතිය ජනගත කිරීමට කටයුතු කරන ලදී. |
| நேர்மையானதொரு அரச சேவை.... க்ளீன் ஶ்ரீலங்கா” திட்டத்திற்காக அரச உத்தியோகத்ர்களின் நடைபவணி
"நேர்மையானதொரு அரச சேவை"க்கான “நேர்மையான கலாசாரம், க்ளீன் ஶ்ரீலங்கா” தேசியப் செயற்பாட்டிற்கு ஒன்றிணைவாக புத்தளம் மாவட்டத்தில் உள்ள அரச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் ஐந்நூற்றுக்கும் மேற்பட்ட அரச அதிகாரிகளின் பங்கேற்புடன், புத்தளம் இந்து மத்திய கள்ளூரிக்கு அருகிலிருந்து இன்று காலை ஆரம்பிக்கப்பட்ட இந்நடைபவணியானது பிரதான பேருந்து நிலையம் வரை பயணித்தது. மேலதிக மாவட்டச் செயலாளர் (நிர்வாகம்) புபுதிகா எஸ். பண்டார மற்றும் மேலதிக மாவட்டச் செயலாளர் (காணி) சதுரக ஜயசிங்க ஆகியோரின் வழிகாட்டுதலின் கீழ் நடைபெற்ற இந் நடைபவணியில், மாவட்டத்தில் உள்ள அனைத்து அரசாங்க நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் அதிகாரிகள் கலந்து கொண்டனர்🙏 |
|
A walk of government officials for the “Honest Government Service….. Clean Sri Lanka” project The walk, which started this morning from near the Puttalam Hindu Central College with the participation of more than five hundred government officials representing government institutions in the Puttalam district, traveled to the main bus stand in conjunction with the “Honest Culture, Clean Sri Lanka” national campaign for “A Honest Government Service”. Additional District Secretary (Administration) Puputika S. Bandara and Additional District Officials representing all government institutions in the district participated in the walk, which was held under the guidance of Secretary (Governor) Chathuraka Jayasinghe🙏 |
![]() |
![]() |
![]() |










