පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බංගදෙනිය  ප්‍රදේශයේ විශාල මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම නිසා රථ වාහන  ගමනාගමට බාධා සිදුව ඇති බව ආපදා අංශය සඳහන් කරයි.

ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

 

466040392 1066685805247564 3147810104633287699 n  466107019 1066704955245649 7637931092927170709 n

466162665 1066705025245642 7879210554001560136 n