පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බංගදෙනිය ප්රදේශයේ විශාල මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම නිසා රථ වාහන ගමනාගමට බාධා සිදුව ඇති බව ආපදා අංශය සඳහන් කරයි.
ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.