
ආයතන අංශය
![]() |
වයි.එම්.අයි. සිල්වා මහතා Tel : 032-2265235 රාජ්‍ය ප්රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනයඉහළ නැංවීම. |
![]() |
පුබුධිකා එස් බණ්ඩාර මහත්මිය Tel : 032-2265225 දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම. |
![]() |
ජේ.එච්.එම්.එන්.එස්. ජයපද්ම මහත්මිය Tel : 032-2266334 දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්රශස්ත ලෙස ඉටුකිරීම. |
![]() |
එස්.එච්. අනුරාධා සේමසිංහ මහත්මිය |
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය
![]() |
චින්තා විතාන මහත්මිය Tel : 032-2265690 රාජ්‍ය ප්රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම. |
![]() |
ආර්.ජී.පී. ද සිල්වා මහතා නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) |
![]() |
ඒ.ඩී.එම්. අත්තනායක මහත්මිය සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
































