• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • සේවා

පුරවැසි පුඥප්තිය

ආයතන අංශය

ආයතන අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ගිනිඅවියක් ලබාගැනීමට අයදුම් කිරීම      05 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර

01.අයදුම්පත්‍රය මුදල් ගෙවා ලබා ගැනීම.

02.අයදුම්පත්‍රය සහතික කිරීම.

03.අවශ්‍ය නිර්දේශ සහිතව අයදුම් පත්‍රය හා ලිපිලේඛන භාර දීම.

ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 02 ගිනිඅවි බලපත්‍ර අළුත් කිරීම      15 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01.අයදුම්කරු විසින් අයදුම්පත්‍ර නිසිලෙස සම්පුර්ණ කර අවශ්‍ය නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීම.
02.නිර්දේශ සහිත අයදුම්පත්‍රය සමඟ පසුගිය වර්ෂයේ ගිනිඅවි බලපත්‍රය සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
03.මුදල් ගෙවීම.
04.බලපත්‍ර නිකුත් කිරීම.              
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 03 ගිනි අවි බලපත්‍ර නැති වීම හෝ විරුපී වීමට අදාළ රාජකාරී      15 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර

01.පොලිස් පැමිණීල්ල.
02.ජාතික හැඳුනුම්පත.
03.මුදල් ගෙවීම සිදු කළ රිසිට්පත.
04. ඉල්ලීම් ලිපිය

ආරක්ෂක අමාත්‍යාංශය වෙත

 04

ගිනිඅවි පැවරීම.      05 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01. අයඳුම්ත්‍රය අදාළ නිර්දේශයන් සමඟ අවශ්‍ය ලේඛන දි.ලේ.කා.වෙත භාර දීම. ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 05 ගිනිඅවි බලපත්‍ර අධිකාරිත්වය වෙනස් කිරීම.      15 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01.ඉල්ලීම් ලිපිය.
02.ග්‍රාම නිලධාරී පදිංචිය සහතික කරන ලද සහතිකය.
03.බලපත්‍ර පිටපත
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 06 ගිනිඅවි භාර ගැනීම.      30 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර

01.ඉල්ලීම් ලිපිය.
02.බලපත්‍රයේ මුල් පිටපත.
03.ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත.
04.තුවක්කුව භාර දෙන වර්ෂය දක්වා මුදල් ගෙවා නොමැති නම් මුදල් ගෙවා ලබා ගන්නා රිසිට් පත.

05 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අමතරව පොලිස් ස්ථානය වෙත ද භාර දීමට හැකිය

ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 07 මුරකරු බලපත්‍ර නිකුත් කිරීම      15 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01.අයදුම්පත්‍රය ලබා ගෙන නිසි පරිදි සම්පුර්ණ කර අවශ්‍ය නිරිදේශ සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීම.
02.මුදල් ගෙවීම.
03. තුවක්කු බලපත්‍රයේ ඡායා පිටපතක්
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 08 ගිනිඅවි සන්තකය තබා ගැනීමට බලය දීම      30 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01. වාර්ෂිකව තැපැල් මඟින් එවන ලද අයදුම් පත්‍රය නිසි ලෙස සම්පුර්ණ කර අවශ්‍ය නිර්දේශ සමඟ දි.ලේ.කා වෙත භාර දීම
02. මුදල් ගෙවා නව වර්ෂය සඳහා බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කිරීම
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 09 ගිනිඅවි බලපත්‍ර අවලංගු කිරීම හෝ අත්හිටුවීම      30 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01. තුවක්කු බලපත්‍රය අවලංගු කිරීමට හා අත්හිටුවීමට පෙර බලපත්‍ර අලුත් කිරීමට කටයුතු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 10 ගල් පිපීරවීම සහ කැණීම් කාර්යයන් සඳහා අවසර පත්‍ර  30     සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01 අදාළ ආකෘති පත්‍ර ලබා ගැනීම.
02.සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍ර අවශ්‍ය ලිපිලේඛන භාර දීම
03.මුදල් ගෙවීම
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 11 පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර (පුපුරණ ද්‍රව්‍ය හා ගිණිකෙළි නිෂ්පාදන,පුපුරණ ද්‍රව්‍ය ආනයනය/අපනයන,පුපුරණ ද්‍රව්‍ය විකිණීම හෝ සැපයීම.)  30     සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01 අදාළ ආකෘති පත්‍ර ලබා ගැනීම
02.නිර්දේශ සහිත ආකෘති පත්‍ර ලිපි ලේඛන සමඟ භාර දීම.
03.සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක නිරීක්ෂණය
04.මුදල් ගෙවීම.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 12 පතරොම් බලපත්‍ර නිකුත් කිරීම.      15 සංවර්ධන නිලධාරී/කළමනාකරණ සහකාර 01.වාර්ෂික ගිනිඅවි බලපත්‍රය
02.ජාතික හැඳුනුම් පත හා (හිස් පතරොම්)
ආරක්ෂක අමාත්‍යාංශය වෙත
 13 වනඅලි පහර දීමෙන් සිදු වන නිවාස හා දේපළ හානි සඳහා වන්දි ලබා දීම. වන්දි කමිටුවේ අනුමැතිය ලද පසු දින 03න්     කළමනාකරණ සහකාර 01. වන්දි අයඳුම්කරුගේ ඉල්ලීම් ලිපිය
02. නිසි පරිදි සම්පූර්ණ කරන ලද වන්දි ආකෘති පත්‍රය (ආකෘති පත්‍ර  අංක : 02)
03. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ සතික කළ ඡායා පිටපතක්
04. සිදුවූ හානිය පිළිබඳව පොලීසිය වෙත පැමිණිළි කර ඇත්නම් එම පැමිණිල්ලේ පිටපත
05. ග්‍රාම නිලධාරී/ප්‍රාදේශීය ලේකම් තක්සේරු වාර්තා
06. හානිය පිළිබඳ වෙනත් වාර්තා (වන ජිවී)
07. පොදු 35 ගෙවීම් වවුචර් පතක්
වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත
 14 වනඅලි හෝ ආරක්ෂිත වනසතුන් වන කිඹුලා, වලසා, කොටියා සහ වල් මී හරකා
(කුලු හරකා) යන සතුන් ගෙන් සිදුවන ජීවිත හානි සඳහා වන්දි ලබා දීම.
වන්දි කමිටුවේ අනුමැතිය ලද පසු දින 03න්     කළමනාකරණ සහකාර 01. නිසි පරිදි සම්පූර්ණ කරන ලද වන්දි ආකෘති පත්‍රය (ආකෘති පත්‍ර අංක : 4 - (ආ)
02. මරණ සහතිකය (සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද)
03. අයදුම්කරු මියගිය අයට ඇති ඥාති සම්බන්ධතාවය තහවුරු කළ හැකි ලියකියවිලි
04. වන්දි අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
05. ග්‍රාම නිලධාරීගේ සහතික වල සහතික කළ පිටපත්
06. පොදු 35 ගෙවීම් වවුචර් පතක්
වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත
 15 වනඅලි හෝ ආරක්ෂිත වනසතුන්ගෙන් සිදුවන ශාරීරික හානි සඳහා වන්දි ලබා දීම.   වන්දි කමිටුවේ අනුමැතිය ලද පසු දින 03න්     කළමනාකරණ සහකාර 01. වෛද්‍ය වරයාගේ නිර්දේශය සහිතව නිසි පරිදි සම්පූර්ණ කරන ලද වන්දි ආකෘති පත්‍රය (ආකෘති පත්‍ර  අංක : 01)
02. රෝහල් ගත කළේ නම්  රෝග නිශ්චය තුණ්ඩුව - Diagnosis Ticket (සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද)
03. වෙනත් ප්‍රතිකාර ලබා ඇත්නම් අදාළ බෙහෙත් වට්ටෝරු හා බිල්පත් වල මුල් පිටපත්
04. වන්දි අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
05. ග්‍රාම නිලධාරීගේ සහතිකය
06. අයඳුම්කරුගේ ඥාති සම්බන්ධය තහවුරු කළ හැකි ලියකියවිලි වල සහතික කළ පිටපත්
07. අදාළ හානිය සම්බන්ධ වෙනත් වාර්තා (අදාළ වන්නේ නම් පමණි)
08. පොදු 35 ගෙවීම් වවුචර් පතක්
වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත
ගිණුම් අංශය

ගිණුම් අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නොවිසදුනු ගැටළු පිළිබඳ කටයුතු  07     විශ්‍රාම වැටුප් නිලධාරී 01.අවශ්‍යතාවය අනුව සියළුම තොරතුරු ලේඛන ලබාදීම.(තොරතුරු මොනවාද යන්න සඳහන් කල යුතුයි) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්
ක්ෂේත්‍ර නිලධාරී අංශය

ක්ෂේත්‍ර නිලධාරී අංශය

සමාජ සේවා

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ආබාධ සහිත පුද්ගල දීමනා ලබාදීම සම්බන්ධිකරණ - රු. 3000/-  01     මුලස්ථාන සමාජ සේවා නිලධාරි 01.ආබාධ සහිත පුද්ගල දීමනා ගෙවීම - පදිංචිය වෙනස්වීමට අදාළ තොරතුරු ප්‍රාදේශිය ලේකම් මඟින් ලබාදීම. දිස්ත්‍රික් ලේකම් ,පුත්තලම / අධ්‍යක්ෂ ,සමාජ සේවා දෙපාර්තමේන්තුව,බත්තරමුල්ල
02 සෘජු ප්‍රතිලාභ ලබාදීම (ප්‍රවේශ, සනීපාරක්ෂක,ජල,විදුලි ,ප්‍රවාහන පහසුකම් සඳහා) 07     මුලස්ථාන සමාජ සේවා නිලධාරි 01.සම්පූර්ණ කළ අයඳුම්පත  (සමාජ සේවා නිලධාරි නිර්දේශය සහ ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය සහිත)
02. වෛද්‍ය වාර්තාව
03.ඇස්තමේන්තුව
04.ඉල්ලීම් ලිපිය    ප්‍රාදේශිය ලේකම් මඟින් ලබාදීම.
දිස්ත්‍රික් ලේකම් , පුත්තලම /අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව,බත්තරමුල්ල
03 වැඩිහිටි ස්වයංරැකියා ආධාර සඳහා යොමුකිරීම 01     මුලස්ථාන සමාජ සේවා නිලධාරි / වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාර 01.සම්පූර්ණ කළ අයදුම්පත හා ඇස්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් මඟින් එවීම. දිස්ත්‍රික් ලේකම් ,පුත්තලම.       /   අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 පාලි භාෂා ප්‍රවර්ධන වැඩසටහන  365     දිස්ත්‍රික් ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම්,බෞද්ධ කටයුතු සමායෝජක/සංවර්ධන නිලධාරි 01.දහම් පාසල් ගුරු සේවයේ යෙදී සිටින බවට සහතිකය සහ සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්
02 දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව 180     දිස්ත්‍රික් ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම්,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්,බෞද්ධ කටයුතු සමායෝජක/සංවර්ධන නිලධාරි 01.අයඳුම්පත්‍රය
02.අවම වසර 2ක් දහම් පාසල් ගුරු සේවයේ යෙදි සිටින බවට සහතිකය
03.අවසන් විභාගය ඉදිරිපත් කිරීම සඳහා 80%ක පැමිණිම.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය- ජාතික ළමා ආරක්ෂක අධීකාරිය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 1929 පැමිණිලි විමර්ශනය/නියාමනය/වාර්තා කිරීම  02     දිස්ත්‍රික්  ළමා ආරක්ෂක නිලධාරි
 දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරි
  දිස්ත්‍රික් ලේකම් /සභාපති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
02 පැමිණීලි වලට අදාළ උපදේශණය මනෝ සමාජිය වැඩසටහන් පැවැත්වීම 60     දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරි 01.පැමිණිල්ලට අදාළ සත්‍ය තොරතුරු සැපයීම/උපදේශණය සඳහා සම්බන්ධවීම දිස්ත්‍රික් ලේකම්/ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති වෙත දැන්වීම

  පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ළමා අයිතිවාසිකම් සම්බන්ධ ඉල්ලීම් විමර්ශනය  07     දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01.ඉල්ලීම් ඉදිරිපත් කිරීම/ නිවැරදි තොරතුරු ලබා දීම පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය - ළමා ලේකම් කාර්යාලය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ගර්භණි මව්වරුන් සඳහා පෝෂණ දීමනාවක් ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණය 03     දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන සහකාර 01.දිස්ත්‍රික් ලේකම් වෙත අදාළ ගැටළුව සම්බන්ධව  පැමිණිලි කිරීම. ළමා ලේකම් කාර්යාල අධ්‍යක්ෂ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 විස්තීර්ණ ස්වභාවික ආපදා කඩිනම් සහනාධාර සැපයීම  07     දිස්ත්‍රික් ලේකම්/ආපදා සහන සේවා අධ්‍යක්ෂක 01.අවශ්‍ය කඩිනම් සහනයට අදාළ NDRSC ආකෘතිය මඟින් ග්‍රා.නි තොරතුරු ලබා දීම.ආපදා අවස්ථාව අනුව කාලය තීරණය වේ. දිස්ත්‍රික් ලේකම්/ආපදා සහන සේවා අධ්‍යක්ෂ/අමාත්‍යාංශ ලේකම්
02 විස්තීර්ණ ස්වභාවික ආපදා නිවාස අධාර සැපයීම 180     දිස්ත්‍රික් ලේකම්/ආපදා සහන සේවා අධ්‍යක්ෂක 01.නිවාස ආධාරNDRSC ආකෘතිය මඟින් ඉල්ලිම් කිරීම හා ඉඩම් හිමිකම තහවුරු කරන ලේඛන ලබා දීම (ආපදා පහව ගොස් නිවස නිරික්ෂණය කල වහාම) දිස්ත්‍රික් ලේකම්/ආපදා සහන සේවා අධ්‍යක්ෂ/අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය. 14     දිස්ත්‍රික් ලේකම්/රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂ/අතිරේක දිස්ත්‍රික් ලේකම්/රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක 01.ලියාපදිංචි කිරීමේ  ආකෘතිය පුරවා භාර දිම දිස්ත්‍රික් ලේකම්/ අධ්‍යක්ෂ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය
02 වීසා හා වැඩබලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීමට අවශ්‍ය මුලික කටයුතු. 07     දිස්ත්‍රික් ලේකම්/රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂ/අතිරේක දිස්ත්‍රික් ලේකම්/රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක 01. ලියාපදිංචි කිරීමේ  ආකෘතිය පුරවා භාර දිම දිස්ත්‍රික් ලේකම්/ අධ්‍යක්ෂ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය
03 රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහි පැමිණිලි භාර ගැනීම හා විමර්ෂණය 14     දිස්ත්‍රික් ලේකම්/අතිරේක දිස්ත්‍රික් ලේකම්/සහකාර දිස්ත්‍රික් ලේකම්/රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක 01.පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන සමඟ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක වෙත පැමිණිලි කිරීම දිස්ත්‍රික් ලේකම්/අධ්‍යක්ෂ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 රාජ්‍ය නිලධාරීන් සඳහා දෙවන භාෂා පුහුණු පාඨමාලා ලබා දීම /ඉල්ලීම් යොමු කිරීම  01     දිස්ත්‍රික් ලේකම්/ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01.නිලධාරී නාම ලේඛනයක් (නම,තනතුර,අත්සන ඇතුළත්) සමඟ ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමක් සමඟ යොමු කිරීම දිස්ත්‍රික් ලේකම්/අධ්‍යක්ෂ ජනරාල්, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 දිස්ත්‍රික්කයේ  විවිධ ක්ෂේත්‍රයන්හි (රජය හා සේවා ) සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබද නිවැරදි තොරතුරු ජනතාවගේ දැනුවත්විම පිණිස ජනමාධ්‍ය වෙත නිකුත් කිරිම.    01   දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සැලසුම් අධ්‍යක්ෂ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,ප්‍රවෘත්ති නිලධාරිණි. 01.නිවැරදි තොරතුරු ලබාදිම. දිස්ත්‍රික් ලේකම් / රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 වෘත්තිය මාර්ගෝපදේශ සේවා සැපයීම  01     මානව සම්පත් සංවර්ධන නිලධාරී   දිස්ත්‍රික් ලේකම්
02 රැකියා අපේක්ෂිතයින් හා රැකියා ලබාදෙන ආයතන ලියාපදංචි කිරීම හා රැකියාගත කිරීම       මානව සම්පත් සංවර්ධන නිලධාරී   දිස්ත්‍රික් ලේකම්

 විදේශ රැකියා අමාත්‍යාංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 පැමිණිලි භාර ගැනීම හා අදාළ විමර්ෂණ කටයුතු  14     සංවර්ධන නිලධාරී ( විදේශ රැකියා අමාත්‍යාංශය) 01.අදාළ තොරතුරු සංවර්ධන නිලධාරී ( විදේශ රැකියා අමාත්‍යාංශය)  වෙත ලබා දීම දිස්ත්‍රික් ලේකම් /ලේකම් ( විදේශ රැකියා අමාත්‍යාංශය)

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 හින්දු දේවාලය,හින්දු ආයතන,හින්දු සංගම් හා හින්දු දහම් පාසල් ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ ලබා දීම 90     අධ්‍යක්ෂ,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,  හින්දු ආගමික හා සංස්කෘතික සංවර්ධන සහකාර 01.සම්පුර්ණ කරන ලද අයඳුම් පත
02. දේවාලයේ පිහිටි ඉඩම සනාථ කිරීමේ ලියවිල්ලක්
03.ලියාපදිංචිය සඳහා ඉල්ලිම් ලිපිය
04.දේවාලයේ දහම් පාසල් ඡායාරූප
අධ්‍යක්ෂ,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
02 දේවාලය සම්බන්ධව පරිපාලන හා ගැටළු විසදීම 30     අධ්‍යක්ෂ,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,  හින්දු ආගමික හා සංස්කෘතික සංවර්ධන සහකාර 01.ගැටළු සම්බන්ධව විස්තරාත්මක ලිපියක්
02. එම ලිපිය පාලක සභා හරහා ඉදිරිපත් කරන විට සභාපතිගේ හා ලේකම් ගේ අත්සන් යොදා තිබීම
 දිස්ත්‍රික් ලේකම් /අධ්‍යක්ෂ,  හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

මුස්ලිම්  ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 අරාබි පාසල් /කුරාන් දහම් පාසල්/පල්ලි ලියාපදිංචි කිරීම 60     අධ්‍යක්ෂක, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,  මුස්ලිම් ආගමික හා සංස්කෘතික සංවර්ධන සහකාර 01.අයඳුම්පත සම්පූර්ණ කර නිවැරදිව ලබා දීම
02.පාසලේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ විස්තර ලබා දීම,
03.පාසලේ ව්‍යවස්ථාව ,ඉඩමේ අයිතිය පිළිබඳ විස්තර ,ළමුන් සඳහා වන පහසුකම්,පාසල් පාලන මණ්ඩල විස්තර ලබා දිම
අධ්‍යක්ෂ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
02 පාලක මණ්ඩල තෝරා ගැනීම සඳහා මැදිහත් වීම   30     අධ්‍යක්ෂක, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,  මුස්ලිම් ආගමික හා සංස්කෘතික සංවර්ධන සහකාර 01.දේශයේ ජනතාවගේ නම්, පැමිණීම් අයගේ නම් සහ අත්සන් ලේඛන,වාර්තා,පාලක මණ්ඩල දිවුරුම් ප්‍රකාශ, ප්‍රකාශන  ලබා දිම අධ්‍යක්ෂ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය 

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 GP cell සහ පාසල් සංගම්   ලියාපදිංචිය හා ක්‍රියාකාරීව පවත්වා ගෙන යාමට අදාළ කටයුතු අධීක්ෂණය.       ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/ ඵලදායිතා සංවර්ධන නිලධාරි.

01. අදාල ආයතනය විසින් GP CELL  සහ පාසල් සංගම් පිහිටුවීම

02. ඊට අදාළ ආකෘති  පත්‍රය ඵලදියීතා සංවර්ධන නිලධාරී වෙත භාරදීම

03. ලියාපදිංචි වු පසු GP CELL සහ පාසල් සංගම් ක්‍රියාකාරීව පවත්වා ගෙන යාම

දිස්ත්‍රික් ලේකම්/ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක
02 ජාතික ඵලදායිතා තරඟාවලියට අදාළව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවත්වන සියලුම ආයතන ඒ සඳහා යොමු කිරීම හා එම ආයතනවලට අවශ්‍ය සහය ලබා දීම       දිස්ත්‍රික් ලේකම්/අතිරේක දිස්ත්‍රික් ලේකම් / ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/ ඵලදායිතා සංවර්ධන නිලධාරි. 01. සම්මාන උළලෙහි නිර්ණායක පැහැදිලි කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වීම.
02. තරඟය සඳහා සුදානම් වීම
දිස්ත්‍රික් ලේකම්/ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක
මොටර්රථ අංශය

මොටර්රථ අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම 90     දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක

01.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය.
02.ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපත
03.උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත
04. අනුමත වෛද්‍ය වාර්තාව
05. පෞද්ගලික අයඳුම්කරුවෙකු නම් ප්‍රායෝගික පරික්ෂණය ඉදිරිපත් කරන වාහනයේ විස්තර ඉදිරිපත් කළ යුතුය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
02 ආබාධිත පුද්ගලයින් සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම  90     දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක

01.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
02.ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපත
03.උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත
04. අනුමත වෛද්‍ය වාර්තාව, ආබාධයේ ස්වාභාවය තහවුරු වන පරිදි ඉදිරිපත් කළ යුතුය
05. ආබාධයේ ස්වාභාවය අනුව සකස් කරන ලද වාහනය හා එහි විස්තර ඉදිරිපත් කළ යුතුය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
03 ලිඛිත පරික්ෂණය පැවැත්වීම 02     දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක

01.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
02.ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
04  වාචික පරික්ෂණය පැවැත්වීම 01      දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක

01.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය.
02.ජාතික හැඳුණුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය
03.ලිඛිත හැකියාව ප්‍රමාණවත් නොවන බවට ග්‍රාම නිලධාරී වාර්තාව

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
05  ප්‍රායෝගික පරික්ෂණය පැවැත්වීම 01      දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය.
02.ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය
03.උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
06  රියදුරු බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීම      20 දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.පැරණි රියදුරු බලපත්‍රය (බලපත්‍රය නොමැති නම් පොලිස් පැමිණිල්ලේ පිටපතක්)
02.අනුමත වෛද්‍ය වාර්තාව
03.උප්පැන්න සහතිකයේ පිටපත
04.ජාතික හැඳුනුම්පත හා එහි පිටපත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි පිටපත
05.බැංකුවට මුදල් ගෙවූ ලදුපත
06. පදිංචිය ලිපිනය වෙනස් වන්නේ නම් ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
07  රියදුරු බලපත්‍රය සංශෝධනය කිරීම      30 දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.සංශෝධනය කළයුතු රියදුරු බලපත්‍රය (බලපත්‍රය නොමැති නම් පොලිස් පැමිණිල්ලේ පිටපතක්)
02.අනුමත වෛද්‍ය වාර්තාව
03.උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත
04.ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි  ඡායා පිටපත
05.බැංකුවට මුදල් ගෙවූ ලදුපත
06. පදිංචිය ලිපිනය වෙනස් වන්නේ නම් ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය. 
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
08  බර සහතික නිකුත් කිරීම    03   දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.වාහනය හිමිකරුම පැමිණිය යුතුය
02.වාහනයට අළුතින් කොටස එකතු කළ පසු බර කිරා සහතිකය ඉදිරිපත් කළ යුතුය
03. ලියාපදිංචි සහතිකය හා ඡායා පිටපත( ලීසිං හෝ කල්බදු පහසුකම් යටතේ ඇත්නම් එම ආයතනයේ සහතික පිටපතක්)
04. ලීසිං හෝ කල්බදු පහසුකම් ඇත්නම් එම ආයතනයෙන් අළුත් එකතු කිරීම සදහා විරුද්ධ නොමැති බවට ලිපිය.
05. වලංගු වාහන ආදායම් බලපත්‍රයේ ඡායා පිටපත.
06. වාහනයේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
09 අනන්‍යතා සහතික නිකුත් කිරීම.    03   දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.වාහනය හිමිකරුම පැමිණිය යුතුය
02.වාහනයේ අනන්‍යතාවය තහවුරුව ලබාගැනීමට අදාළ ලියවිලි
03. ලියාපදිංචි සහතිකය හා ඡායා පිටපත( ලීසිං හෝ කල්බදු පහසුකම් යටතේ ඇත්නම් එම ආයතනයේ සහතික පිටපතක්)
04. ලීසිං හෝ කල්බදු පහසුකම් ඇත්නම් එම ආයතනයෙන් අළුත් එකතු කිරීම සඳහා විරුද්ධ නොමැති බවට ලිපිය.
05. වලංගු වාහන ආදායම් බලපත්‍රයේ ඡායා පිටපත. 
06. වාහනයේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
10 නව අංක තහඩු නිකුත් කිරීම හා පළාත් මාරුවන වාහනවල අංක තහඩු මාරු කිරීම.      10 දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක 01.වාහනය හිමිකරුම පැමිණිය යුතුය
02. එසේ නොමැති නම් පැමිණෙන අයට ලබාදෙන ලෙස නිකුත් කළ ලිපිය හා ඔහුගේ ජාතික හැඳුනුම්පත පිටපත ද සමඟ
03.වාහන හිමි කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත හා ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත.
04. පළාත් මාරුවන අංක තහඩුවක් නම් පැරණි අංක තහඩුව හා හඳුනා ගැනීමේ ස්ටීකරය
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
11 වාහනයක අයිතිය පැවරීම    01   දිස්ත්‍රික් ලේකම් , ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක

01.නිවැරදිව සම්පුර්ණ කරන ලද MTA 6 අයඳුම්පත්‍ර 2ක්,MTA8 අයඳුම්පත්‍ර 01.

02.පැරණි අයදුම්කරුගේ හැඳුනුම්පතේ පිටපත ( අත්‍යවශ්‍ය නොවේ)
03. නව අයිතිකරුගේ 2 x 21/2 ප්‍රමාණයේ ඡායාරූප දෙකක් හා හැඳුනුම්පතේ පිටපතක්(ග්‍රාම නිලධාරී හෝ සමාදාන විනිසුරුවරයෙකු සහතිකකල යුතුය)
04.වලංගු අදායම් බලපත්‍රය. 

05. වාහනයේ ලියාපදිංචි සහතිකය. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , දිස්ත්‍රික් ලේකම්
ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශය

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 නිශ්චල හා චංචල දේපළ සම්බන්ධ ලේඛන ලියා පදිංචි කිරීම.  01      දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

01.පෙර පිරික්සුම් සහිතව හෝ රහිතව ලියා පදිංචි කිරීමට අදාළ සියළු කරුණු අන්තර්ගත කර ලේඛනය සකස් කර ඉදිරිපත් කිරීම.

02.ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රධාන පත්‍ර වල සියළු බැහැර කිරීම් වලදී ප්‍රාදේශිය ලේකම්ගේ විධිමත් අවසරය ලබා ගෙන තිබීම.

ප්‍රතික්ෂේප කළ දින සිට  දින 30 ක් ඇතුළත ඉඩම් රෙජිස්ට්‍රාර් මඟින් කාලාපය  භාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත  භාර දීම.
 02 සහතික පිටපත් නිකුත් කිරීම     15 ඉඩම් රෙජිස්ට්‍රාර් 01.ලබා ගැනීමට අදහස් කරන ඔප්පුවේ/පත් ඉරුවේ නිවැරදි තොරතුරු ඇතුළත් කර අයදුම් පත්‍රය සම්පුර්ණ කර තිබිම. ප්‍රතික්ෂේප කළ දින සිට දින 30 ක් ඇතුළත ඉඩම් රෙජිස්ට්‍රාර් මඟින් කාලාප භාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත  භාර දීම.
මැතිවරණ අංශය

මැතිවරණ අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ඡන්දහිමි නාම ලේඛනයේ උදෘත නිකුත් කිරීම    02   ඡන්ද ප්‍රදේශය භාර නිලධාරී 01.ඉල්ලිම් ලිපිය හා තොරතුරු ඇතුළත් කළ අයඳුම් පත්‍රය ඉදිරිපත් කිරීම.

02.මුදල් ගෙවීම
සහකාර මැතිවරණ කොමසාරිස්
දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 පොහොර ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීම.  30     සහකාර අධ්‍යක්ෂ - ජාතික පොහොර ලේකම් කාර්යාලය 01.අදාළ තොරතුරු නිවැරිදිව ලබා දීම දිස්ත්‍රික්  ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්.
ඉඩම් පරිහරණ සැලසුම් අංශය

ඉඩම් පරිහරණ සැලසුම් අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ඉඩම් යෝග්‍යතා වාර්තා ලබා දීම *හෙක් 02 ට අඩු ඉඩම් සති 2* හෙක් 02 සහ 05 අඩු සති 3 * හෙක් 05 වැඩි හා 50ට අඩු සති 5 ඇතුලත * හෙක් 50ට වැඩි මාස 4 ඇතුළත දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ   දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ
 02 ඉඩම් පරිහරණ හා සැලසුම්කරණයට අදාළ දත්ත/තොරතුරු වාර්තා/සිතියම් වල පිටපත් සැකසීම  21     දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ   දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ
සමාජ ආරක්ෂණ අංශය

සමාජ ආරක්ෂණ අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 සෘජු බඳවා ගැනීම      09 දිස්ත්‍රික්  සම්බන්ධීකරණ නිලධාරී 01. අයදුම්පත පිරවීම
02. ජාතික හැඳුනුම්පත
03. මුලික වාරික ගෙවිම
දිස්ත්‍රික් ලේකම් හා සභාපති (සමාජ ආරක්ෂණ මණ්ඩලය)
 02 වන්දි මුදල් ගෙවීම  45     දිස්ත්‍රික්  සම්බන්ධීකරණ නිලධාරී 01. මරණ හිමිකම් ඉල්ලුම් පත්‍රය
02. මරණ සහතිකය
03.දායකයාගේ උප්පැන්න සහතිකය
04. විවාහ සහතිකය
05. දරුවන් සිටිනම් උප්පැන්න සහතිකය
06 වාරික සටහන් පොත
07.ඔප්පුව
08. සම්බන්ධිකරණ වාර්තාව
දිස්ත්‍රික් ලේකම් හා සභාපති (සමාජ ආරක්ෂණ මණ්ඩලය).
 03 අස්ථාන ගතවු ඔප්පු පිටපතක් ලබා දීම  45     දිස්ත්‍රික්  සම්බන්ධීකරණ නිලධාරී 01. ඉල්ලීම් ලිපිය
02. වාරික සටහන් පොතේ ඡායා පිටපතක්
දිස්ත්‍රික් ලේකම් හා සභාපති (සමාජ ආරක්ෂණ මණ්ඩලය).
කුඩාව්‍යාපාර සංවර්ධන අංශය

කුඩාව්‍යාපාර සංවර්ධන අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම හා සංවර්ධනය සඳහා යොමු කිරීම  30     ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී 01.සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන විට අප විසින් රැගෙන ආයුතුයැයි පවසන සියළු ලිපි ලේඛන
02. වෙනත් පුහුණු වැඩසටහන් වලින් ලද සහතික ආදිය
03. ව්‍යාපාර නාම ලියාපදිංචිය පිළිබඳ සහතිකය
04. ව්‍යාපාරයට අදාළ ප්‍රමිති සහතික/පරිසර බලපත්‍ර ආදිය
අධ්‍යක්ෂ මඟින් දිස්ත්‍රික් ලේකම්ට හා සහකාර අධ්‍යක්ෂ මගින් අධ්‍යක්ෂ තුමා./කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
සංඛ්‍යාලේඛන අංශය

සංඛ්‍යාලේඛන අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 ආයතන හා පුද්ගලයින් සඳහා දත්ත නිකුත් කිරීම      05 දිස්ත්‍රික්  සංඛ්‍යාලේඛනඥ 01.ඉල්ලීම් ලිපියක් යොමු කිරීම/අන්‍යතාවය තහවුරු කිරීම/තොරතුරු ලබාගත් පසු ලබාගත් ලේඛන නැවත භාර දීම ලිපියක් මගින් අධ්‍යක්ෂ ජනරාල්-ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත
මිනුම් ඒකක හා ප්‍රමිති හා සේවා අංශය

මිනුම් ඒකක හා ප්‍රමිති හා සේවා අංශය

අනු අංකය ලබා දෙනු ලබන සේවාව සේවාව ලබා දීමට අවශ්‍ය වන කාලය ඔබගේ ඉල්ලීම් ඉදිරිපත්  කළ යුතු/වගකිව යුතු නිලධාරි ඉල්ලිම් සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන/සේවාලාභියාගේ වගකීම් ඉල්ලීම ඉටු නොවුයේ නම් අභියාචනා කළ යුතු අය
දවස පැය විනාඩි
 01 වෙළද කටයුතු සඳහා භාවිතා කරන සියළුම කිරුම් මිනුම් උපකරණ වාර්ෂිකව මුදා තැබීම.      15 කාර්යභාර නිලධාරි 01.සියළුම කිරුම් හා මිනුම් උපකරණ හා ඊට අදාළ සම්පුර්ණ අංග සහිතව මුද්‍රා  තැබීමේ මධ්‍යස්ථනයට රැගෙන විත් පරීක්ෂා කරවාගෙන සෑම මාස 12 කට  වරක්ම මුද්‍රා තබා ගැනීම ඍජුවම  දිස්ත්‍රික් ලේකම් වෙත දැන්වීම
 02 මහජන පැමිණිලි පරික්ෂාව සහ අහඹු වැටලීම් හා අධිකරණ  15     කාර්යභාර නිලධාරි 01.අදාළ දිනයේ දී අධිකරණයට ඉදිරිපත් වීම,තම කිරුම් හා මිනුම් උපකරණ වාර්ෂිකව මුද්‍රා තබා ගැනීම. ඍජුවම  දිස්ත්‍රික් ලේකම් වෙත දැන්වීම

FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.