අපගේ දැක්ම

භෞතික හා මානව සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් ලඟා කර දීම

අපගේ මෙහෙවර

දිස්ක්‍රික්කය තුළ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස්, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම සඳහා භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙය වීම හා සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවර වන්නේය.

 

 

 

 

 

පුත්තලම දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ගේ / දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නම් ලැයිස්තුව

අංක නම සිට දක්වා
1 ජේ.කෝල්ෆීල්ඩ් මහතා 1855  
2 ඩබ්ලිව්.මොරිස් මහතා 1856  
3 ටි.සි.පවර් මහතා 1857 1862
4 ඊ.එල්.මිට්ෆෝඩි මහතා 1863 1865
5 ඊ.එන්.ඇනර්ටන් මහතා 1866 1868
6 ඩබ්.සි.මැක්රේඩ් මහතා 1869 1870
7 ඩබ්.ඩී.රයිට් මහතා 1872  
8 එල්එස්.ලීසංග් මහතා 1873  
9 ජි.ඩබ්.පැටර්සන් මහතා 1874  
10 ජේ.බ්.ඒ.බෙයිල් මහතා 1875  
11 පි.ඒ.ටෙම්ප්ලර් මහතා 1876 1883
12 සි.එම්.ලිසිංටන් මහතා 1884  
13 ඒ.ආර්.ඩෝසන් මහතා 1885 1886
14 සි.එම්.ලිසිංටන් මහතා 1887  
15 ආර්.රීඩ් මහතා 1888 1891
16 සි.ඊ.ඩී.පෙනික්වික් මහතා 1892 1893
17 එච්.එච්.කැමරන් මහතා 1894  
18 එස්.හාෆ්ටන් මහතා 1895 1897
19 ඊ.ටී.නොයිස් මහතා 1898  
20 එච්.ඩබ්.එෆ්.සි.බෝඩ්හර්ට්ස් මහතා 1899  
21 බි.කොන්ස්ටන්ටින් මහතා 1902  
22 පි.එෆ්.කුක්සන් මහතා -  
23 එච්.ආර්.ප්‍රීමන් මහතා 1903  
24 එෆ්.බෝවිස් මහතා 1904 1905
25 ආර්.එල්.තෙයින් මහතා 1906 1907
26 ඒ.සි.ඔල්නට් මහතා 1908 1909
27 ඊ.බි.ඇලෙක්සැන්ඩර් මහතා 1910 1912
28 ජෝන් ස්කොට් මහතා 1912 1913
29 එච්.ඩබ්.කොරින්ටන් මහතා 1914  
30 සි.එච්.කොලන්ස් මහතා 1915  
31 ඩබ්.ඊ.වෙයිට් මහතා 1916 1918
32 පි.එෆ්.රෝස්ට් මහතා 1919  
33 ඩබ්.කේ.එච්.කැම්බල් මහතා 1920 1921
34 එම්.වයි.ආචිබෝල්ඩ් මහතා 1922  
35 ඩබ්.කේ.එච්.කැම්බල් මහතා 1923  
36 ආර්.එච්.වයිට්හෝන් මහතා 1924 1925
37 සී.එල්.වික්‍රමසිංහ මහතා 1926 1928
38 එස්.එච්.වාඩියා මහතා 1929  
39 ඩබ්.ජේ.එල්.රොජර්සන් මහතා 1930  
40 වී.කුමාරස්වාමි මහතා 1931  
41 ඊ.රොඩ්රිගෝ මහතා 1932  
42 ඒ.ඊ.ක්‍රිස්ටෝෆස් මහතා 1933 1936
43 ජේ.ලයිට් මහතා 1937 1938
44 ආර්.එම්.මනිපෙනි මහතා 1939 1941
45 ජී.එල්.ඩි.ඩේවිඩ්සන් මහතා 1942 1943
46 පී.ඕ.ප්‍රනාන්දු මහතා 1944  
47 ඩබ්.ඒ.ද සිල්වා මහතා 1945 1947
48 එම්.ශ්‍රී කාන්ත මහතා 1948  
49 ඒ.අරුල් ප්‍රගාසම් මහතා 1949 1951
50 සි.ද ෆොන්සේකා මහතා 1952  
51 බි.ඒ.දේවරාජා මහතා 1953 1955
52 ඒ.එස්.නවරත්න මහතා 1956 1959
53 ජි.එම්.ස්පාර්ක්ස් මහතා 1960  
54 කේ.බි.දිසානායක මහතා 1961  
55 වී.රාමනාදන් මහතා 1962 1963
56 ටි.ඒ.එල්.ලුඩෝවයික් මහතා 1963 1964
57 ඒ.අයි. මොහිදීන් මහතා 1965 1966
58 එම්.ටි.ඩබ්.අමරසේකර මහතා 1966 1969
59 පි.පි.පුංචිහේවා මහතා 1969 1972
60 බි.එස්.විජේවීර මහතා 1973  
61 ජි.බි.රාජපක්ෂ මහතා 1974 1977
62 ඩබ්.ජයමහ මහතා 1977  
63 එච්.සි.ඕ.ඊබට් මහතා 1977 1978
64 එස්.ආර්.වීරකෝන් මහතා 1978 1981
65 ආර්.ඩබ්.පියසේන මහතා 1981 1982
66 එම්.ආර්.පි.මොල්ලිගොඩ මහතා 1982 1990
67 ඩබ්.ඩි.එල්.පෙරේරා මහතා 1990 1993
68 කේ.ඒ.බි.ජේ.පි.ජයසේකර මහතා 1993 1995
69 කේ.ජයලත් මහතා 1995 1996
70 ජේ.එම්.ඩි.සිරිවර්ධන මහතා 1996 1998
71 ජයලත් රවි දිසානායක මහතා 1998 2003
72 එච්.එම්.හේරත් මහතා 2004 2007
73 එම්.කිංස්ලි ප්‍රනාන්දු මහතා 2008 2015
74 මහින්ද සෙනවිරත්න මහතා 2015  
75 එන් එච් එම් චිත්‍රානන්ද මහතා 2016 2019.11.28
76 එච්. එම්. එස්. පී. හේරත් (වැඩ බලන) මහතා 2019.12.01 2020.01.28
77 එල්. ජේ. එම්. ජී. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 2020.01.29 2021.05.11
78 කේ. ජී. විජේසිරි මහතා 2021.06.17 2022.02.21
79 එච්. එම්. එස්. පි. හේරත් මහතා 2022.04.05 අද දක්වා