පරිපාලන හා ආයතන අංශය
දැක්ම
"භෞතික හා මානව සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් ලඟා කර දීම"
මෙහෙවර
"දිස්ත්‍රික්කය තුල තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස්,ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරණව,යුක්ති ගරුකව සහ මිත්රශීලීව ඉටු කිරිම සදහා භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායි ලෙස මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරිම "
Phone : 032 2265335
Fax : 032 2265543
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජේ.එච්.එම්.එන්.එස්. ජයපද්ම
032-2266334
032-2265543
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එස්.එච්.ඒ සේමසිංහ
පරිපාලන නිලධාරී
032-2265544
032-2265543
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රධාන කාර්යයන්
HRM/01 - ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පිළිබඳ රාජකාරි
HRM/02
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධ රාජකාරි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන්ගේආපදා ණය සහ කාර්ය මණ්ඩල ආයතනික කටයුතු
HRM/03 - විනය පටිපාටි සම්බන්ධ රාජකාරි
HRM/04 - ග්‍රාම නිලධාරීන්ගේ ආයතනික කටයුතු පිළිබඳ රාජකාරි
HRM/05 - තැපෑලෙන් ලැබෙන ලිපි පිළිබඳ රාජකාරි
HRM/06 - රජයේ නිවාස සහ සංචාරක බංගලා වෙන්කරවා ගැනීම පිළිබඳ රාජකාරි
HRM/07 - දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පිළිබඳ රාජකාරි
HRM/08 - නිවාඩු සම්බන්ධ සියලුම රාජකාරි.
HRM/09 - ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් සහ කළ වැඩසටහන් සහ බිල්පත් ගෙවීම් පිළිබඳ වගකීම්
HRM/10 - මිලදී ගැනීම සම්බන්ධ රාජකාරි
TAM/01 - පුහුණු පිළිබඳ රාජකාරි
DEV/01 - විනය කටයුතු පිළිබඳ රාජකාරි
DEV/02 - වනජීවී තර්ජන සඳහා වන්දි ගෙවීම් සම්බන්ධ රාජකාරි
DEV/03 - ඉඩම් කටයුතු සම්බන්ධ රාජකාරි
DEV/04 - ඉඩම් කටයුතු සම්බන්ධ රාජකාරි
ASS/01 - වාහන සම්බන්ධ රාජකාරි
ASS/02 - වනජීවී සතුන් නිසා සිදුවන වන්දි සඳහා ඇති රාජකාරි
ASS/03 - ගිනි අවි නිකුත් කිරීමේ රාජකාරි
ADM2/ICT/01
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් පරිගණක සහ මුද්‍රණ යන්ත්‍රවල දෝශ නිරාකරණය සහ අළුත්වැඩියා කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා තොරතුරු තාක්ෂණ සහය සහ මගපෙන්වීම ලබාදීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයට අන්තර්ජාල සහ LGN 2.0 සේවාව සැපයීම
ADM2/ICT/02
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම සකස් කිරීම සහ සංවිධානය කිරීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම.
සම්බන්ධීකරණ කටයුතු - ජනාධිපතිතුමාට කියන්න
පුහුණුවීම් සංවිධානය කිරීම
MDTF/01 - බහුකාර්ය බලකායන්ට අදාළ රාජකාරි
ඉඩම් අංශය
Vision
"Responsibility for accurate accounting with transparency"
Mission
"Ensuring accountability responsibility by strengthening the internal control environment throughout the organization using knowledge, experience and professional judgement"
Activities
- Accepting public complaints received in relation to the Divisional Secretary's Divisions, preparing reports and conducting appropriate inquiries according to reports.
- Conducting and conducting inquiries on letters received by the Presidential Secretariat, Home Affairs Ministry, Land Ministry and Ombudsman Office in relation to land.
- Issue of licenses after receiving the approval for receiving applications.
- Conducting public complaints regarding timber felling and related felling of government owned lands.
- Accepting public complaints received, preparing reports and conducting appropriate inquiries according to reports.
Phone : 032-
032-
Fax : 032-
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
L.D.C. Jayasinghe
Additional District Secretary (Land)
032-
032-
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ගිණුම් අංශය
දැක්ම
""ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා රජයේ සම්පත් හා මුදල් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට කැපවීම"
මෙහෙවර
"කාර්යක්ෂම, අපක්ෂපාතී, සාධාරණ සහ මිත්‍රශීලී රාජ්‍ය සේවයක් සැපයීම සහ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ නීතිරීතිවලට අනුකූලව විනිවිදභාවය සහ වගවීම සහිත ඵලදායී මූල්‍ය පාලන පද්ධතියක් පවත්වාගෙන යාම"
Mr. A.M.W.K. Prasanna
Chief Accountant
032 2266853
032 2265234
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. S. Arunkumar
Accountant
032 2266953
032 2265234
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Subject and Duties
ACC/1 - මු.රෙ. 135 අනුව බලය පැවරීම. වාර්ෂික භාණ්ඩ සේවාව, F.R 110 මු.රෙ. අනුව හානි සහ පාඩු පිළිබඳ කටයුතු.
ACC/2 - ප්‍රධාන ගිණුම් සාරාංශය/ අක්මුදල්
ACC/3 - මුදල් පොත
ACC/4 - විගණන විමසුම
ACC/5 - වැටුප්/ වවුචර් පරීක්ෂා කිරීම
ACC/6 - මිලදී ගැනීම
ACC/7 - තැන්පතු
ACC/8 - ප්‍රතිපාදන වෙන් කිරීම
ACC/9 - vote ලෙජරය
ACC/10 - ඒකාබද්ධ ගිණුම් සාරාංශ සකස් කිරීම
අයවැය ඇස්තමේන්තු සකස් කිරීම
මාසික බැංකු වාර්තාව සකස් කිරීම
බැංකු සැසඳුම් වාර්තාව සකස් කිරීම
ACC/11 - මාසික ආදායම් වාර්තා
රාජ්‍ය ආදායමෙන් ආපසු ගැනීම
බදු වාර්තාව
විසර්ජන ගිණුම
ACC/12 - ගබඩා
ACC/13 - අත්තිකාරම් B ගිණුම
ACC/14 - විශ්‍රාම වැටුප්
ACC/16 - ටෝකනය
දිස්ත්‍රික් ඉංජිනේරු අංශය
දැක්ම
""භෞතික හා මානව සම්පත් ඵලදායිව හා කාර්යක්ෂමව මෙහෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජිවන තත්වයක් ලඟා කර දීම"
මෙහෙවර
"දිස්ත්‍රික්කය තුල තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස්,ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරණව,යුක්ති ගරුකව සහ මිත්රශීලීව ඉටු කිරිම සදහා භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායි ලෙස මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරිම "

Phone : 032-2265233
Fax : 032-2265233
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. R.M.H.K Randeni
District Engineer (Acting)
032-2265233
032-2265233
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අභ්‍යන්තර විගණන අංශය
දැක්ම
"විනිවිදභාවයෙන් යුක්තව නිවැරදි ගිණුම්කරණය සඳහා වගකීම"
මෙහෙවර
"දැනුම, පළපුරුද්ද සහ වෘත්තීය විනිශ්චය භාවිතා කරමින් ආයතනය පුරා අභ්‍යන්තර පාලන පරිසරය ශක්තිමත් කිරීම මගින් වගවීම සහ වගකීම සහතික කිරීම"
- පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන පැවැත්වීම සහ විගණන විමසුම් පැවැත්වීම
- දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල මුල්‍ය හා භෞතික ප්‍රගතිය පරීක්ෂා කිරීම
- ගෙවීම් වවුචර් සහ බැංකු සැසඳීම් පරීක්ෂා කිරීම
- දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පවරන ලද විශේෂ විමර්ශන පවත්වා වාර්තා සැපයීම
- දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු පැවැත්වීම සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට අදාළ වාර්තා ඉදිරිපත් කිරීම.
- ප්‍රාදේශීය විගණන කළමනාකරණ කමිටුවල අධීක්ෂණ කටයුතුවලට සහභාගී වීම සහ අවශ්‍ය උපදෙස් හා සමාලෝචන සිදු කිරීම.
-
අවශ්‍ය පරිදි අභ්‍යන්තර උපදෙස් සහ චක්‍රලේඛ නිකුත් කිරීම..
Phone : 032-2266553
032-2265377
Fax : 032-2266553
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. T.C. Silva
Chief Internal Auditor
032-2265377
032-2266553
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විශේෂ වැඩසටහන
ක්ෂේත්‍ර නිලධාරී ඒකකය
| No | Name | Designation | Mobile | Telephone |
| 01 | එස්. තනුරාජ් | දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී | 0777770035 | 032 3290187 |
| 02 | ඒ.එච්.එම්.එන්.පී. අබේරත්න | සංවර්ධන නිලධාරී (ක්‍රීඩා) | 0719825929 | 032 3290187 |
| 03 | කේ. ඉඳුනි කුමාරසිරි | මාධ්‍ය නිලධාරී | 0777174635 | 032 2265477 |
| 04 | ජේ.එම්.ඒ.යූ. ජයලත් | දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි | 0769907211 | 032 3290187 |
| 05 | එස්. ජෙයලක්ෂ්මි | සංවර්ධන නිලධාරි (සමාජ සේවා) | 0769907212 | 032 3290187 |
| 06 | සී.ආර්.ටී. සමරසේකර | බෞද්ධ කටයුතු සමායෝජක | 0772011614 | 032 3290187 |
| 07 | ආර්. විමලරංසිනී | සංවර්ධන නිලධාරී (හින්දු කටයුතු) | 0776969518 | 032 3290187 |
| 08 | ඒ.එම්.එම්. ඉෆාම් | සංවර්ධන නිලධාරි (මුස්ලිම් කටයුතු) | 0713938638 | 032 3290187 |
| 09 | ඩබ්.එම්.ඒ.එම්. වීරසිංහ | සංවර්ධන නිලධාරී (සංස්කෘතික කටයුතු) | 0765228355 | 032 3290187 |
| 10 | එච්.එස්.කේ. බණ්ඩාර | සංවර්ධන නිලධාරී (සංස්කෘතික කටයුතු) | 0704008512 | 032 3290187 |
| 11 | ආර්.එම්.ඒ. පුෂ්පකුමාර | සංවර්ධන නිලධාරී (කර්මාන්ත සහ වාණිජ) | 0786350382 | 032 3290187 |
| 12 | රවීන්ද්‍ර වික්‍රමසිංහ | සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) | 0702736940 | 032 2265592 |
| 13 | ඩබ්.එම්.කේ. වර්ණසූරිය | දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි | 0769905025 | 032 3290187 |
| 14 | ඩබ්.එම්.එන්.එන්. කුමාර | සංවර්ධන නිලධාරි (මුල් ළමාවිය) | 0711957319 | 032 3290187 |
| 15 | අනන්ත කුමාර | දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි | 0712502830 | 032 2266253 |
| 16 | එම්.එස්. ෆාරිස් | මානව සම්පත් නිලධාරි | 0718256893 | 032 2266253 |
| 17 | එච්.එම්. ප්‍රියදර්ශන හේරත් | මානව සම්පත් නිලධාරි | 0718075837 | 032 2266253 |
| 18 | ජේ.එම්.බී.එම්. ජයසුන්දර | කාන්තා සංවර්ධන නිලධාරි | 0773664014 | 032 2266253 |
| 19 | වයි.එන්.ඩී. කරුණාදාස | දිස්ත්‍රික් සංවර්ධන නිලධාරි (රාජ්‍ය නොවන සංවිධාන) | 0719459762 | 032 3290187 |
| 20 | පී. ගාමිණී උදයකුමාර | සංවර්ධන නිලධාරි (නිපුණතා සංවර්ධන) | 0714431908 | 032 2266253 |
| 21 | අය්.එන්. හෙට්ටිආරච්චි | අධ්‍යාපන නිලධාරි | 0719273243 | 032 3290187 |
| 22 | කේ.වයි.පී. දර්ශිකා | දිස්ත්‍රික් විදාතා නිලධාරී | 0714476863 | 032 3290187 |
| 23 | බී.වී.චමින්ද කුමාර මහතා | දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි | 0769901193 | 032 3290187 |
| 24 | ධනුෂ්ක ජයසිංහ | දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි | 0740924688 | 032 3290187 |
| 25 | ආර්.එම්.එන්. කුමාරි | සංවර්ධන නිලධාරි (සංචාරක කටයුතු) | 0740924688 | 032 3290187 |
| 26 | එච්.එම්.එස්.අයි.එල්. හේරත් | සංවර්ධන නිලධාරි (රාජ්‍ය භාෂාව) | 0706003527 | 032 3290187 |
| 27 | එච්.එම්.එස්.එම්. හේරත් | සංවර්ධන නිලධාරි (වැඩිහිටි හිමිකම්) | 0776497038 | 032 3290187 |
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය
දැක්ම
""ආර්ථික, සමාජීය, මූල්‍ය, ව්‍යාපාරික සහ තාක්ෂණික නවෝත්පාදන සහ අවස්ථා සඳහා ජාතියේ ප්‍රාථමික ද්වාරය සහ දොරටුව වන සමෘද්ධිමත් දිස්ත්‍රික්කයක් නිර්මාණය කිරීම."
මෙහෙවර
"සමාජ-ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ එමගින් ඒකාබද්ධ තිරසාර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා භෞතික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.""
චින්තා විතාන මහත්මිය
අධ්යක්ෂ (සැලසුම්)
032-2265690
032-2265257
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone : 032 2265257
Fax : 032 2265257
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Go to Progress
ආර්.ජී.පී. ද සිල්වා මහතා
නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්)
032-2267181
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඒ.ඩී.එම්. අත්තනායක මහත්මිය
නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්)
032-2267183
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Vacant
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
032-2267182
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
| අරමුණ | ඉලක්කය |
|
|
ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය
දැක්ම
""ලියාපදිංචිය මගින් මහජනතාවට ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කර ගැනීමට සහය වීම"
මෙහෙවර
"අපගේ මෙහෙවර වන්නේ ශ්‍රී ලංකාව තුළ චංචල සහ නිශ්චල දේපලවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජනතාවගේ ප්‍රාථමික ගෘහස්ථ සිදුවීම් වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම; එවැනි ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම පරිදි එහි සහතික කළ පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය වීම"
Online Services

දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඉල්ලීමේ දුෂ්කරතා අවම කිරීම සඳහා මහජනතාවගේ භාවිතය සඳහා මාර්ගගත ඉල්ලීම් ක්‍රමයක් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, මහජනතාවට තම ජංගම දුරකථන හෝ පරිගණකයෙන් සහතික පිටපත් ඉල්ලා සිටීමට පහත සබැඳිය භාවිතා කළ හැකිය. මාස්ටර් / වීසා කාඩ්පත් භාවිතයෙන් අදාළ ගෙවීම් කළ හැකිය.
Special Notice
The fee for translating marriage birth and death certificates has been increased to Rs. 600 as per Departmental Circular No. 13/2021 and please note that these amendments are effective from 01.06.2021.
පැමිණිලි සහ ගැටළු විසඳීම පිළිබඳ අපගේ විධිවිධාන
ඔබට නිහතමානී කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපගේ වගකීමයි. අපේ කාර්ය මණ්ඩලය මේ සඳහා කැපවී සිටිනවා.
ඔබගේ රාජකාරි සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට කරුණාකර ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා හෝ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් අමතන්න.
Phone : 032-2265337
Fax : 032-2265337
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mrs. W.A. Malani
Land and District Registrar
0322265337
0322265337
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
දැක්ම
"සර්වජන ඡන්ද බලය සුරකින දේශයක්"
මෙහෙවර
"ජනතා පරමාධිපත්‍යය, සර්වජන ඡන්ද බලය හා සබැඳි ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අදාළ සියළු පාර්ශව දැනුවත් කෙරෙන නිදහස්, සාධාරණ හා විශ්වසනීය මැතිවරණ ක්‍රියාවලියක් කාර්යක්ෂමව හා සඵලතාවයෙන් යුතුව මෙහෙයවීම."
Phone : 032-2265246
Fax : 032-2265246
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. S.L.R. Jayanayaka
Assistant Commisioner of Election (Acting)
032-2265246
032-2265246
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය

දැක්ම
"To become a pioneer in creating a poverty free, empowered and prosperous Sri Lanka by 2030"
මෙහෙවර
"Contributing to economic development through the building up of a poverty free prosperous country by empowering disadvantaged people (economically, socially, politically, physically, psychologically, legally and environmentally) and minimizing regional disparity through delivering effective, efficient, speedy and productive solutions in a people friendly manner through the satisfactory contribution of the network of Departmental, Community Based Organizations and Micro-Finance Institutions and professionals with the collaboration of the private, public, people and political sectors and local and global agencies"
Introduction
Samurdhi programme can be introduced as a development programme which centered the low income earning and low privileged family groups and community and act to eliminate their poverty and create a reasonable society to confirm their rights .
Promoting of livelihood economic development activities,food security confirming for the family,guiding the community for saving and maintaining micro financial bank system to supply people micro financial loan facilities to uplift their livelihood development, organizing people for a national level activities by promoting, developing physical and social infra structural facilities of people, implementing diriyapiyasa housing programme centering the family, implementing social security programmes, implementing scholarship programs for children of low income families, and organizing kekulu children societies and competitions to improve their talents,developing attitudes by implementing social development programmes, implementing samurdhi subsidiary programme for low income families and participating to implement divineguma programme for organizing people for a national development activity like wise implement various programmes to develop from the person to family society and village by the samurdhi programme.
Telephone : 032-2265592 , 032-2266648
032-2265286
Fax : 032-2265592
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. R.M.D. Jayawardhana
District Samurdhi Director
032-2265592
032-2265592
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Vacant
Assistant Director - Samurdhi
032-2265592
032-2265592
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන කාර්යාලය
දැක්ම
""To be the leader in the region in producing timely statistical information to acheive the country's development goals."
මෙහෙවර
"Making Contribution to the Socio Economic development of the country by providing accurate time statistics, more effectively by means of new technology, and utilizing the service of dediacted staff under stategic leadership to become properous nation in the globalised environment."
- Counting activities
- Survey activities
- Collecting general data
- Preparing statistical hand book
- Collecting special data
Counting activities
- Population and houses counting
- Agricultural survey
- Industries survey
- Trades and services survey
Survey activities
- Estimating paddy harvest
- Labor force survey activities
- Home units income and expenditure survey
- Annual industrial survey
- Quarterly industrial productions survey
- Annual construction industries survey
- Coconut productions cost survey
Collecting general data
- Paddy statistics
- Dry land cultivation statistics
- Animal statistics
- Statistics of animal killed for meat
- Buildings statistics
- Local government bodies statistics
- Urban retail prices collecting
- Manufacturers price collecting
Preparing statistical hand book
- Preparing hand book with up dated data gathered by field officers attached to divisional secretariats.
Phone : 032-2265206
Fax : 032-2265206
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr.S. Thanabalasingam
Deputy Director (Statistics)
032-2265206
032-2265206
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
දැක්ම
"Entrepreneurship and enterprise development for sustainable growth"
මෙහෙවර
"Provide maximum contribution for the national development in Sri Lanka"
Objective
- To create “Local Entrepreneurial Culture” through the development of entrepreneurial capabilities in youth
- To generate job opportunities and uplift living standards of youth through identification of new enterprise opportunities and guide to start enterprises
- To generate more job opportunities and increase income level in youth through improving the efficiency and productivity of youth’s enterprises
- To provide active contribution to ensure the effectiveness and consistency of micro and small enterprises
Telephone : 032-2266696
Fax : 032-2266696
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mrs. P.D. Chamila Sudarshi
Assistant Director
032-2266696
032-2266696
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Duties as assigned to subject officers
| Subject | Subject officer | Designation | Contact Number | |
| Startup new business, Development existing business, Provide Business related service in SME sector | Mrs. P.D. Chamila Sudarshi | Assistant Director | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Marketing Development Unit | Ms. S.M. Gayathri Muthumali |
EDTO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Business Consultancy Unit | Mrs. W.A.P. Kurera | EDTO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Product Development Unit | Mrs. W.M.N.K. Wijemanna | EDTO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Finance & Supporting Service Unit | Mr. R.M.S. Ajith Kumara | EDTO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Entrepreneurship Development Unit | Mrs. K.M.H.P. Karunanayake | EDTO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Research & Development Unit | Ms. S.D.N. Samarasena | DO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Product Development Unit | Ms. R.P.D.S. Jayathilake | Graduate Trainee | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Special Projects Unit | Ms. A.M.A.S. Aththanayake | Graduate Trainee | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Admin | Mrs. M.R.F. Aska | MSO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Admin | Ms. R.H.M.H. Rajakaruna | DO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| Admin | Ms. J.M.S.K.K. Jayasundara | MSO | 0322266696 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය
දැක්ම
"Achieve excellence in agriculture for national prosperity"
මෙහෙවර
"Achieve an equitable and sustainable agriculture development through development and dissemination of improved agriculture technology"
බී.වී.ටී. ශ්‍යාමලී මහත්මිය
අධ්‍යක්ෂක - කෘෂිකර්ම
032-2266322
032-2266322
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
https://www.doa.gov.lk/index.php/en/ for the Detailed View
Phone : 032 2266322
Fax : 032 2266322
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඩී.එම්.එච්. දිසානායක මහතා
සහකාර අධ්යක්ෂ - පොහොර
032-2266322
032-2266322
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජී.ජී. හරිස්චන්ද්‍ර මහතා
සහකාර අධ්යක්ෂ - පොහොර
032-2266322
032-2266322
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Main Functions & Activities
- Perform for the coordination role of the district and local levels optimize the contribution of agriculture to use other line departments and the private sector.
- Implementing agricultural development programs – planning, getting provisions, implementing programs, reviewing
- Providing the farmers the additional food crop seeds such as green grams, ground nuts under the additional food crop program under 50% of farmers’ contribution
- Implementing the school “ThuruUyan” programme under the resolute school programme, coordinating the development programs implemented under the farmer’s trust fund
- Coordinating the affairs related to buying paddy
- Giving paddy planting machines and weeding machines to young agricultural entrepreneurs
- Preparing summary reports according to the crop cultivation targets received from Divisional Secretariat level, presenting them to the district agricultural committee and preparing the crop production plan
- Organizing the district agricultural committee
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
දැක්ම
"Safer communities and sustainable development in Sri Lanka"
මෙහෙවර
"To create a culture of safety among communities and the nation at large through systematic management of natural, technological, and manmade disaster risks"
Responsibility
District disaster management coordinating unit has established an emergency operation unit to cover 16 divisional secretary divisions to operate around the clock to when any disaster coordinate relevant institutes and take action to minimize the disaster and do relief activities at post disasters.Emergency Call Center

- National Safety Day Program.
- District Monsoon Preparation Programs.
- Local monsoon preparation programs.
- Tsunami Preparedness Program.
-
Awareness programs.
Phone : 032-2265756
Fax : 032-2265756
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. W.M.T.D. Bandara
Assistant Director - DMC (Wing Commander)
032-2265756
032-2265756
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය
දැක්ම
"Highest public appreciation through optimum regulating of motor vehicles"
මෙහෙවර
"Devotion towards highest public appreciation by optimum implementation of Motor Traffic Act and other rules and regulations through concerted efforts of the motivated staff and deployment of modern technology"
Objectives of the Department
- Conducting written examinations within two weeks for applicants to provide new Driving Licenses. Conducting practical test within 3 month who passed written exam
- Provide Driving Licenses for persons who passed practical test
- Provide Driving Licenses after conducting test who extent Driving Licenses and apply other vehicle classes
- Provide duplicate copy of Driving Licenses for loss and Damaged Driving Licenses
- Provide amended new Driving Licenses those who applied Driving License to amend
- Provide new Number plates which received from the Head Office to Motor Vehicle Owners who provide relevant documents
- Inspect Vehicles and issue weight Certificates, Certificate of identity, remove forbidden regulations, Inspect Government vehicles and Provide reports
- Issuing Duplicate / Amended Certificates of Registration
Online Services
Registered Vehicle Informations
View Ongoing Vehicle Registration Number
Some of Online services we are providing.
Application Forms
- MTA 2 - Application for Registration of Motor Vehicle (Not already registered in Sri Lanka) Download Letter
- MTA 3 - Statement of Hire-Purchase Agreement Relating to a Motor Vehicle
Download Letter - MTA 5 - Notice of Deceased Owner
Download Letter - MTA 7 - Application for Registration of Motor Vehicles consequent on Death of Registered Owner
Download Letter - MTA 6 and MTA 8 - Statement of change of possession of Motor Vehicle & Application for Registration of a Motor Vehicle on Transfer
Download Letter - MTA 11 - Application for a Revenue Licence for a Motor Veicle - Section 30 (1)
Download Letter - CMT 65 - Application for a Duplicate Certificate of Regisration
Download Letter - CMT 72 - Change of Licensing Authority/Change of otherParticulars in the Certificate of Registration
Download Letter - CMT 130 - Application for a Certificate of Weight of a Motor Vehicle
Download Letter - CMT 140 - application for a permit for Removal of a Motor Vehicle from Sri Lanka
Download Letter
ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය
දැක්ම
"Manage the land resource of Sri Lanka in optimum and sustainable manner"
මෙහෙවර
"Formulation of policies, preparation of plans and facilitating their implementation to achieve the optimum utilization of land resources while maintaining sustainability and environmental balance"
Phone : 032-2265751
Fax : 032-2265751
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. D.M.D.P.K.Panagoda
Assistant Director
032-2265751
032-2265751
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Completed Projects in 2020
Preparation of rural land use plans for sustainable land use
| No | Divisional Secretariat Division | Grama Niladhari Division |
| 01 | Anamaduwa | Dharmapalaya |
| 02 | Puttalam | Buddhigaminipura |
| 03 | Karuwalagaswewa | Muriyakulama |
Increasing the productivity of underutilized agricultural lands through soil and water conservation
| No | Divisional Secretariat Division | Grama Niladhari Division |
| 01 | Madampe | Kongasyaya |
| 02 | Arachikattuwa | Sengal Oya |
Planning the land use of micro catchments through participatory approach
| No | Divisional Secretariat Division | Grama Niladhari Division |
| 01 | Mahawewa | Mahawewa Tank Micro catchment area |
Awareness programs on formal land use planning for Schools / Citizen
| No | Divisional Secretariat Division |
| 01 | Dankotuwa |
| 02 | Nattandiya |
| 03 | Wennappuwa |
| 04 | Madampe |
| 05 | Anamaduwa |
සමාජ ආරක්ෂණ මණ්ඩලය
දැක්ම
"Ensuring Social Security for a Dignified Nation"
මෙහෙවර
"Formulating, Executing and regulating provisions and policies aligned to practices of good governance to ensure Social Security of Sri Lankan citizens strengthening the economy and protecting cultural values, incorporating strategic alliance with government and nongovernmental organizations towards sustainable development for a dignified nation"
Objectives
- To provide social security to self employed persons during their old age and on disability
- To provide relief to the dependants of self employed persons, upon death;
- To encourage self employed persons to continue in their respective occupations and to develop their capabilities and skills
- To encourage youth to be self employed and to develop their capabilities and skills
- To educate self employed persons on the benefits of thrift and resource management
- To improve the living standards of self employed persons generally.
Subject and Activities
- Making aware of the officers and the public about the pension scheme
- Recruiting the contributors by the aid of officers in regional officers
- Recruiting direct contributors
- Activities on the contributors’ applications
- Activities on the contributors’ pensions
- Activities on the death beneficiary payments
- Activities on the disabled benefits
- Activities on Arassawa, educational benefits
- Providing contributing facilities
- Solving problems of not remitting money
- Activities about providing formats
- Activities of checking the contributors’ account
- Activities on making the contributors active
- Solving various problems of the people who have gained the contribution to the pension scheme
Services for Public
Getting the contributing of the pension scheme
The contributing application can be got from the Division of the Social Insurance Pension situated in the District Secretariat or from the Social Service Officer of the Region, Economic Development Officer, Samurdhi Officer
The duly filled application can be handed over to the Division of the Social Insurance Pension or the officers mentioned above. The first installment should be paid in handing over
Paying installments
The installments can be paid at any post office and a pass book is issued for that
The installments can be paid at any branch of the People’s bank or Bank of Ceylon using the bank credit card of SSB issued by the Social Insurance Board for that
Giving death and disabled benefits
To the Division of Social Insurance pension of the District Secretariat within 90 days after the death/after the disability of the relevant contributor
Getting the additional educational benefits of the pre planning pension scheme of Arassawa
The guardians should present the relevant request to the Division of the Social Insurance Pension of the District Secretariat within 90 days after issuing the results
Amending the deed
Changing the address by changing the residence
Amending the contributor’s / guardian’s name
Amendment of the post heirs A request with the certified photocopy of the document which is to be amended to make the above amendments
Checking the payments of the installments
By presenting a letter of request with a photocopy of the installment pass book or calling on 032 2266795
Telephone : 032-2266795
Fax : -
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. H.M.P Bandara
Coordinating Officer
0322266795
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දැක්ම
"A well protected consumer within a disciplined business culture"
මෙහෙවර
"Safeguard consumer rights and interests through consumer empowerment, regulation of trade and promotion of healthy competition"
Overview
Consumer Affairs Authority (CAA) is the apex government organization mandated to protect consumers’ interests and ensure fair market competition in Sri Lanka. It has been established under the Consumer Affairs Authority Act No.09 of 2003. The act has laid down the legal provisions empowering the CAA to take necessary actions to safeguard the interests of consumers while maintaining effective competition among suppliers of goods and services- A delighted consumer through regulation of trade.
- Provide redress to consumers affected by unfair trade practices.
- Consumer empowerment through education and awareness.
- Protection of traders and manufactures against anti-competitive trade practices and promotion of healthy competition.
- Organizational development through capacity enhancement.
Phone : 032 7755455
Fax : 032 7755455
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr.L.M.S. Nawimana
Investigation Officer (Acting)
032 7755455
032 7755455
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා ඒකකය
දැක්ම
"Accurate and reliable measurements for well protected customer community"
මෙහෙවර
"To establish, maintain & disseminate the national measurement standards in compliance with international standards, ensuring justice & equity for producers, traders, metrological & other service providers & consumers, through the regulatory & service activities based on measurements to uplift the quality of life and standards of Sri Lankans"
About Us
Measurement Units , Stands and Services Department (mussd) was established in 1997 to implement the Measurement Units , Standards and Services Act No 35 of 1995. The department is the ancestor to the weight and measurement division of the department of Internal Trade which was established in 1952 to implement weight and measure ordinance No 37 of 1946. MUSSD is the National measurement body responsible for Scientific , Industrial and Legal measurement in Sri Lanka.
| Role of MUSSD | Functions |
|
|
Phone : 032-2266189
Fax : 032-2266198
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr. P.A.K.S. Pinnawela
Officer In-Charge
032-2266189
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය
දැක්ම
"Establishment of clear ownership of government lands"
මෙහෙවර
"In order to improve the living standards of the people in the province
Proper distribution of government lands to the people and various institutions under management"
"With the power delegated by 13th amendment, provincial land commissioner department engage with land duty which practiced previously by central government. Scope consists with especially in land administration activity in the north western province."
Main Functions & Activities
Co- Function :- Administration of State Lands
Subordinate Function :
- Enforcement of legislative Enactments relating to State Lands.
- Provision of Infrastructure and Supportive Facilities.
- Settlement of Land Disputs.
- Control of Encroachment of State Lands
- Collection of land Revenue.
- Giving approval for land kachcheri.
- Activity relating to issuing land permits and grants.
- Work related to issuing lease.
Phone : 032-2265588
Fax : 032-2265588
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඒ.එම්.එන්.එස්. අතපත්තු මහත්මිය
නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්
032-2265588
032-2265588
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පුපුරණ ද්‍රව්‍ය පාලන ඒකකය
දැක්ම
"Our vision is to uplift the living standard of the District people through successfully harnessing the physical and human resources"
මෙහෙවර
"Our mission is to fulfill the community's need through efficient, equitable, just and cordial services, successfully harnessing the resources and the institutions with proper guidance and coordination, conducive to sustainable development activities of the district"
Application Forms
- Application for obtaining disaster relief (Sinhala)
[PDF - 505 KB] - Explosive application 01(sinhala)
[PDF - 429 KB] - Explosive application 02 (sinhala)
[PDF - 313 KB] - Explosive application 03 (sinhala)
[PDF - 259 KB] - Explosive application 04 (sinhala)
[PDF - 324 KB] - Explosive application 05 (sinhala)
[PDF - 356 KB] - Explosive application 06 (sinhala)
[PDF - 356 KB] - Explosive application 07 (sinhala)
[PDF - 343 KB] - Explosive application 08 (sinhala)
[PDF - 309 KB] - Explosive application 09 (sinhala)
[PDF - 300 KB] - Explosive application 10 (sinhala)
[PDF - 318 KB] - Explosive application 11(Sinhala)
[PDF - 289 KB] - Explosive application 12 (Sinhala)
[PDF - 387 KB] - Explosive application 13 (Sinhala)
[PDF - 324 KB] - Explosive application 14 (Sinhala)
[PDF - 23 KB]
Phone : 037 2222738
Mobile : 0778613521
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඩබ්.එම්.ඒ.බී. ජයතිලක මහතා
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක
037-2222738
071-6819471
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




































