පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය නිරීක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 2020/12/05 දින සහභාගී වූ අතර එම තත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා අවශ්‍යය උපදෙස් අදාළ අංශ වෙත ලබා දීම සිදු කළේය.