පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 470කදී අද උදෑසන හතේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරිණි.
පස්වරු දෙක වන විට දිස්ත්‍රික්කය තුළ භාවිතා කළ ඡන්ද ප්‍රතිශතය සියයට 41% බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එච්.එම්. එස්. පි.මහතා පවසන ලදී.
එමෙන්ම දූපත් ප්‍රදේශයෙහි ජනතාව වෙනුවෙන් ස්ථාපිත පූක්කුලම ඡන්ද මධ්‍යස්ථානයේ දහවල් එක වන විට 30% ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇති බව තේරීම් බර නිලධාරිවරයා පැවසිය. එම මධ්‍යස්ථානයෙහි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 197 ක් වේ.








