• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • "ජනනි" පුත්තලම දිස්ත්රික් වැඩසටහන

"ජනනි" පුත්තලම දිස්ත්රික් වැඩසටහන

  • "ජනනි" පුත්තලම දිස්ත්රික් වැඩසටහන

"ජනනි" පුත්තලම දිස්ත්රික් වැඩසටහන

"ජනනි " දෙවන අදියරේ පුත්තලම දිස්ත්‍රික් පළමු වන වැඩසටහන , මදුරන්කුලිය ඉසුරු හෝටලයේදී පසුගියදා ( 31) මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා කාන්තාවන් සවි බල ගැන්වීම "ජනනි" වැඩසටහනේ අරමුණයි. මෙම වැඩමුළුව සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක විවිධ පක්ෂ නියෝජනය කරමින් කාන්තා නියෝජිතවරියන් සහභාගී විය. " ජනනී " වැඩමුළුවට සම්පත් දායකත්වය මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,පුත්තලම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලක්ෂිත ජයනායක මහතා විසින් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ප්‍රමුඛ කැෆේ සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම් . චන්ද්‍රසිරි තරංග මහතා ඇතුළු පිරිස සහභාගී විය.

The first program of the second phase of "Janani" in Puttalam District was held at the Isuru Hotel, Madurankuliya recently (31) under the patronage of the Election Commissioner General Saman Sri Ratnayake. The objective of the "Janani" program is to empower women to improve digital literacy. Women representatives representing various parties from several local government institutions in the Puttalam district participated in this workshop. The resource contribution to the "Janani" workshop was provided by the Commissioner General of the Election Commission, Saman Sri Ratnayake, and the Assistant Election Commissioner of the Puttalam District, Lakshitha Jayanayake. The event was attended by the Executive Director of the CAFE Organization, Manas Makeen, and the Puttalam District Coordinator of the CAFE Organization, M. Chandrasiri Tharanga, among others.

புத்தளம் மாவட்டத்தில் "ஜனனி" இரண்டாம் கட்டத்தின் முதல் நிகழ்ச்சி, தேர்தல் ஆணையர் ஜெனரல் சமன் ஸ்ரீ ரத்நாயக்க தலைமையில், மதுரங்குளிய இசுரு ஹோட்டலில் சமீபத்தில் (31) நடைபெற்றது."ஜனனி" திட்டத்தின் நோக்கம், டிஜிட்டல் கல்வியறிவை மேம்படுத்த பெண்களை அதிகாரம் அளிப்பதாகும். புத்தளம் மாவட்டத்தில் உள்ள பல உள்ளூராட்சி நிறுவனங்களின் பல்வேறு கட்சிகளைப் பிரதிநிதித்துவப்படுத்தும் பெண் பிரதிநிதிகள் இந்தப் பட்டறையில் பங்கேற்றனர். "ஜனனி" பட்டறைக்கான வள பங்களிப்பை தேர்தல் ஆணையர் ஜெனரல் சமன் ஸ்ரீ ரத்நாயக்க மற்றும் புத்தளம் மாவட்ட உதவித் தேர்தல் ஆணையர் லக்ஷித ஜெயநாயக்க ஆகியோர் வழங்கினர். இந்த நிகழ்வில் CAFE அமைப்பின் நிர்வாக இயக்குநர் மனாஸ் மக்கீன் மற்றும் CAFE அமைப்பின் புத்தளம் மாவட்ட ஒருங்கிணைப்பாளர் எம். சந்திரசிறி தரங்க உள்ளிட்டோர் கலந்து கொண்டனர்.

1   2   3
         
4   5   6
         
7   8   9
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.