• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • අල්ලසින් සහ දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් ගොඩ නගමු

අල්ලසින් සහ දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් ගොඩ නගමු

  • අල්ලසින් සහ දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් ගොඩ නගමු

අල්ලසින් සහ දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් ගොඩ නගමු

අල්ලසින් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යන වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන පසුගියදා (13) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් නිමේෂා ජයපද්ම මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරීවරු, සැලසුම් සහකාර අධ්‍යක්ෂවරු, පරිපාලන නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී විය. අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රී ලාල් මහතා සහ නිපුණි තෙන්නකෝන් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී. 

The Puttalam District Public Service Awareness Prevention Program, part of the series of programs conducted island-wide with the aim of creating a public service free from bribery and corruption, was held at the Puttalam Divisional Secretariat Auditorium on (13). District Secretary Y. I. M. Silva, Additional District Secretary Pubudika S. Bandara, Assistant District Secretary Nimesha Jayapadma, Divisional Secretaries, Assistant Divisional Secretaries, Accountants, Planning Assistant Directors, Administrative Officers and Administrative Grama Niladharis and many other public officials of the district participated in this program. This program, which was organized by the Puttalam District Secretariat with the resources of the Corruption Prevention Officers of the Anti-Bribery and Corruption Commission, Mr. Shammi Sri Lal and Mrs. Nipuni Tennakoon, was organized by the Puttalam District Secretariat.

லஞ்சம் மற்றும் ஊழல் இல்லாத பொது சேவையை உருவாக்கும் நோக்கில் நாடளாவிய ரீதியாக நடத்தப்படும் நிகழ்ச்சித் தொடரின் ஒரு பகுதியாக, புத்தளம் மாவட்ட பொது சேவை விழிப்புணர்வு தடுப்பு நிகழ்ச்சி, (13) அன்று புத்தளம் பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது. மாவட்ட செயலாளர் வை.ஐ.எம். சில்வா, கூடுதல் மாவட்ட செயலாளர் புபுதிகா எஸ். பண்டார, உதவி மாவட்ட செயலாளர் நிமேஷா ஜெயபத்மா, பிரதேச செயலாளர்கள், உதவி பிரதேச செயலாளர்கள், கணக்காளர்கள், திட்டமிடல் உதவி இயக்குநர்கள், நிர்வாக அதிகாரிகள் மற்றும் நிர்வாக கிராம அலுவலர்கள் மற்றும் மாவட்டத்தின் பல பொது அதிகாரிகள் இந்த நிகழ்ச்சியில் பங்கேற்றனர். லஞ்சம் மற்றும் ஊழல் எதிர்ப்பு ஆணையத்தின் ஊழல் தடுப்பு அதிகாரிகள் திரு. ஷம்மி ஸ்ரீ லால் மற்றும் திருமதி நிபுனி தென்னகோன் ஆகியோரின் வளங்களுடன் புத்தளம் மாவட்ட செயலகம் ஏற்பாடு செய்த இந்த நிகழ்ச்சி, புத்தளம் மாவட்ட செயலகத்தால் ஏற்பாடு செய்யப்பட்டது.

3   7   8
         
6   1   5
         
2   9   4
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.