• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව

පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව

  • පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව

පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව

පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය, ප්‍රගතිය සහ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්.සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සියලුම කෘෂි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය. ඒ අනුව ජලය සැපයීම්, භෞතික හා යටිතල පහසුකම්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ඉඩම් පරිහරණය, මිනුම් කටයුතු, පළාත් ඉඩම්, වනජීවී, වන සංරක්ෂණ හා බහු වාර්ෂික භෝග නිෂ්පාදනය,  ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂි රක්ෂණ මණ්ඩලය යන අංශයන් හී ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව හා ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාට ලක් කළේය.

තවද වී නිපදවන්නන්ගේ ගොවි සංවිධානය විසින් ඉදිරිපත් කළ, මොංගන්දළුව වසා දමා ඇති  සාම්ප්‍රදායික ඇල මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳව  ද මෙහිදී සාකච්ඡා කළේය. එමෙන්ම මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 412 ක කුඹුරුයාය තුල  පවතින ගැටලුව, මහමාඑළිය වැව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගැනීම පිළිබඳව, ස්වේච්ඡා කෘෂිකර්ම පහසුකාරකයින්ගේ සේවය ලබා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් සුදුසු ප්‍රමුඛ ගොවීන් හඳුනාගැනීම හා සයිබලගැන්වීම ආදිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.

තවද ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් පසුගිය කෘෂිකර්ම කමිටුවට ඉල්ලීම් කරන ලද  අක්කර දෙසීයක කුඹුරුයායක්‌ තුළ බිත්තර වී නිෂ්පාදනයේ අවශ්‍යතාව පිළිබඳව දිසාපතිවරයාගේ විශේෂ අවධානය  මෙහි දී යොමු විය. එම සාකච්ඡාවේ දී  අනාවරණය වූයේ මේ වනවිට  අක්කර 175 ක්‌ තුළ බිත්තර වී සැපයීමට හැකියාව ලැබී ඇති බවයි. තවද  මෙම බිත්තර වී නිෂ්පාදනය ඉදිරි කන්න සඳහා ද පවත්වා ගැනීම, ගුණාත්මක භාවය හා අලෙවිය පිළිබඳව ද සාකච්ඡාවට ලක්‌ කරන ලදී.

මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගිකා ශාමලී මහත්මිය, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්. එම්.ආර්. ඒ.එස් රත්නායක මහත්මිය, නියෝජ්‍ය කොමසාරිස් (ගොවිජන සංවර්ධන )  නෙවිල් කේ ගුණසේකර මහතා, ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම කමිටුව නියෝජනය කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස සහභාගී විය 

The District Agriculture Committee, which discussed the agricultural development, progress and problems of the Puttalam District, was held at the District Secretariat Auditorium under the chairmanship of District Secretary Y. I. M. Silva. The progress of all agricultural projects currently being implemented in the district was discussed. Accordingly, the programs implemented in the sectors of water supply, physical and infrastructure facilities, animal production and health, land use, measurement work, provincial lands, wildlife, forest conservation and perennial crop production, National Fertilizer Secretariat, Agricultural Insurance Board and the like were discussed and the progress was discussed.

Furthermore, the reopening of the closed traditional canal route of Mongandaluwa, presented by the Paddy Producers' Farmers' Organization, was also discussed here. Special attention was also paid to the problem of the 412-acre paddy field in the Mundalama Divisional Secretariat, the transfer of the Mahama Eliya Lake to the Provincial Irrigation Department, the identification and empowerment of suitable farmers at the rural level to obtain the services of voluntary agricultural facilitators, etc.

Furthermore, the special attention of the Government Agent was drawn to the need for seed paddy production in a two hundred-acre paddy field requested by the Joint Farmers' Organization to the previous Agriculture Committee. During the discussion, it was revealed that it has been possible to supply seed paddy in 175 acres by now. Furthermore, the maintenance of this seed paddy production for the coming seasons, its quality and marketing were also discussed.

Additional District Secretary (Land) Chathuraka Jayasinghe, District Director of Agriculture Tharangika Shamali, Deputy Director of Agriculture R. M.R. A.S. Ratnayake, Deputy Commissioner (Agricultural Development) Neville K. Gunasekara, Divisional Secretaries and heads of state institutions representing the District Agriculture Committee, representatives of farmer organizations and others participated in this District Agriculture Committee meeting.

புத்தளம் மாவட்டத்தின் விவசாய மேம்பாடு, முன்னேற்றம் மற்றும் பிரச்சினைகள் குறித்து விவாதித்த மாவட்ட விவசாயக் குழு, மாவட்டச் செயலக கேட்போர் கூடத்தில் மாவட்டச் செயலாளர் வை.ஐ.எம்.சில்வா தலைமையில் நடைபெற்றது. மாவட்டத்தில் தற்போது செயல்படுத்தப்பட்டு வரும் அனைத்து விவசாயத் திட்டங்களின் முன்னேற்றம் குறித்து விவாதிக்கப்பட்டது. அதன்படி, நீர் வழங்கல், பௌதீக மற்றும் உள்கட்டமைப்பு வசதிகள், கால்நடை உற்பத்தி மற்றும் சுகாதாரம், நிலப் பயன்பாடு, அளவீட்டுப் பணிகள், மாகாண நிலங்கள், வனவிலங்குகள், வனப் பாதுகாப்பு மற்றும் வற்றாத பயிர் உற்பத்தி, தேசிய உரச் செயலகம், விவசாய காப்பீட்டு வாரியம் போன்ற துறைகளில் செயல்படுத்தப்படும் திட்டங்கள் குறித்து விவாதிக்கப்பட்டு, முன்னேற்றம் குறித்து விவாதிக்கப்பட்டது.

மேலும், நெல் உற்பத்தியாளர் விவசாயிகள் அமைப்பால் வழங்கப்பட்ட மொங்கன்டலுவாவின் மூடப்பட்ட பாரம்பரிய கால்வாய்ப் பாதையை மீண்டும் திறப்பது குறித்தும் இங்கு விவாதிக்கப்பட்டது. முந்தலம் பிரதேச செயலகப் பிரிவில் உள்ள 412 ஏக்கர் நெல் வயலின் பிரச்சினை, மகாமஎலிய ஏரியை மாகாண நீர்ப்பாசனத் துறைக்கு மாற்றுவது, தன்னார்வ விவசாய வசதியாளர்களின் சேவைகளைப் பெற கிராமப்புற மட்டத்தில் பொருத்தமான விவசாயிகளை அடையாளம் கண்டு அதிகாரமளித்தல் போன்றவற்றிலும் சிறப்பு கவனம் செலுத்தப்பட்டது.

மேலும், கூட்டு விவசாயிகள் அமைப்பால் முந்தைய விவசாயக் குழுவிடம் கோரப்பட்ட இருநூறு ஏக்கர் நெல் வயலில் விதை நெல் உற்பத்தியின் தேவை குறித்து அரசாங்க முகவரின் சிறப்பு கவனம் செலுத்தப்பட்டது. கலந்துரையாடலின் போது, ​​தற்போது 175 ஏக்கர் விதை நெல் வழங்க முடிந்துள்ளதாக தெரியவந்தது. மேலும், இந்த விதை நெல் உற்பத்தியை வரும் பருவங்களுக்கு பராமரித்தல், அதன் தரம் மற்றும் சந்தைப்படுத்தல் குறித்தும் விவாதிக்கப்பட்டது.

கூடுதல் மாவட்ட செயலாளர் (நிலம்) சதுரக்க ஜெயசிங்க, மாவட்ட விவசாய இயக்குநர் தரங்கிகா ஷாமாலி, வேளாண் துணை இயக்குநர் ஆர்.எம்.ஆர்.ஏ.எஸ். ரத்நாயக்க, துணை ஆணையர் (விவசாய மேம்பாட்டு) நெவில் கே. குணசேகர, மாவட்ட விவசாயக் குழுவைப் பிரதிநிதித்துவப்படுத்தும் பிரதேச செயலாளர்கள் மற்றும் அரச நிறுவனங்களின் தலைவர்கள், விவசாய அமைப்புகளின் பிரதிநிதிகள் மற்றும் பலர் இந்த மாவட்ட விவசாயக் குழுக் கூட்டத்தில் பங்கேற்றனர்.

1   2   11
         
10   9   4
         
3   5   12
         
8   6   7
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.