• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • රුපියල් මිලියන 3.5ක් වටිනා පාසල් උපකරණ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 3.5ක් වටිනා පාසල් උපකරණ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි

  • රුපියල් මිලියන 3.5ක් වටිනා පාසල් උපකරණ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 3.5ක් වටිනා පාසල් උපකරණ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි

“ඩිට්වා ඇවිත් ” පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පොත ඇතුළු බොහෝ අය රැගෙන ගියා.
ඒ අපේම දරුවන් වෙනුවෙන් ධර්ම ශක්තියක්ව ලක්ෂ 35ක් පමණ වටිනා පාසල්උපකරණ කට්ටල, ජනතා ග්‍රී සංවර්ධන සංගමයේ විධායක අධ්‍යක්ෂ ශාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් පුත්තලම දිස්ත්‍රික්කය වයි.අයි.එම්.සිල්වා මහතා වෙත පරිත්‍යාග කලාය.
එම පරිත්‍යාගයන් 1-2 ශ්‍රේණිවල පාසල් දරුවන්ට 1000කට ලබා දීමට අපට හැකි විය.
ඒ අනුව හලා/ආර/විජයකටුපොත ම.වි කට්ටල 67
හලා/ආර/බත්තුළුඔය ම.වි. කට්ටල 68
හලා/ආර/හැලඹවටවන ම.වි.කට්ටල 122
හලා/ආර/මුතුපන්තිය ක.වි. කට්ටල 33
හලා/ආර/කරුක්කුලිය ක.වි. කට්ටල 45
හලා/ආර/බංගදෙනිය ම.වි. කට්ටල 85
හලා/ආර/දෙමටපිටිය ක.වි. කට්ටල 71
හලා/ආර/මණ්ඩලාන ක.වි. කට්ටල 17
හලා/ආර/රාජකදළුව ක.වි. කට්ටල 33
හලා/ආර/ආරච්චිකට්ටුව ප්‍රා.වි. කට්ටල 140
හලා/ආර/එළිවිටිය ක.වි. කට්ටල 33
හලා/ආර/වැලිපෑලැස්ස ක.වි. කට්ටල 33
හලා/ආර/කෝට්ටපිටිය ප්‍රා.වි. කට්ටල 30
හලා/ආර/ධම්මාලෝක ම.වි. කට්ටල 30
හලා/ආර/පිංකට්ටිය ප්‍රා.වි. කට්ටල 41
පාන්කුලාව ම.වි. කට්ටල 34
කුසල දෙ.විදුහල කට්ටල 18
ලෙස සඳහන් කර ඇති පාසල් වල දරුවන්ට එම පරිත්‍යාග හිමිවුණා.
ඔබේ ශක්තියෙන් අපේ දරුවන් නැවතත් අධ්‍යාපන මානසිකත්වයට යොමු වෙමින් මනසින් ශක්තිමත්ව නැගිටිමින් සිටිමු.
ඉදින්, රටේ අනාගතය වෙනුවෙන් ඔබ ආයතනය කළ මෙහෙය කෘතවේදීව අගයමු.

‘DITWA’ extended its support by providing books and various essential items to schoolchildren in the Puttalam District.

With the objective of empowering our own children through moral and educational strength, school stationery kits valued at approximately LKR 3.5 million were generously donated by Ms. Shanthi Pranandu, Executive Director of the Janatha Gree Development Association, to Mr. Y. I. M. Silva of the Puttalam District.

Through this initiative, we were able to distribute school equipment kits to nearly 1,000 students studying in Grades 1 and 2.

Accordingly, students from the following schools benefited from these donations:

  • Hala/Ara/Vijayakatupotha Maha Vidyalaya – 67 kits

  • Hala/Ara/Baththulu Oya Maha Vidyalaya – 68 kits

  • Hala/Ara/Helambawatawana Maha Vidyalaya – 122 kits

  • Hala/Ara/Muthupanthiya Kanishta Vidyalaya – 33 kits

  • Hala/Ara/Karukkuliya Kanishta Vidyalaya – 45 kits

  • Hala/Ara/Bangadeniya Maha Vidyalaya – 85 kits

  • Hala/Ara/Dematapitiya Kanishta Vidyalaya – 71 kits

  • Hala/Ara/Mandalana Kanishta Vidyalaya – 17 kits

  • Hala/Ara/Rajakadaluwa Kanishta Vidyalaya – 33 kits

  • Hala/Ara/Arachchikattuwa Primary School – 140 kits

  • Hala/Ara/Elivitiya Kanishta Vidyalaya – 33 kits

  • Hala/Ara/Welipelessa Kanishta Vidyalaya – 33 kits

  • Hala/Ara/Kottapitiya Primary School – 30 kits

  • Hala/Ara/Dhammaloka Maha Vidyalaya – 30 kits

  • Hala/Ara/Pingattiya Primary School – 41 kits

  • Pankulawa Maha Vidyalaya – 34 kits

  • Kusala Secondary School – 18 kits

With your support, our children are once again being guided towards education, regaining confidence, and strengthening themselves mentally.

We sincerely appreciate and acknowledge the invaluable service rendered by your institution for the future of our nation.

‘டிட்வா’ அமைப்பு முன்வந்து, புத்தளம் மாவட்டத்தின் பாடசாலை மாணவர்களுக்காக பாடப்புத்தகங்கள் உட்பட பல்வேறு தேவையான பொருட்களை வழங்கியது.

எமது நாட்டின் குழந்தைகளின் நலனைக் கருத்தில் கொண்டு, தர்ம சக்தியாக ரூபாய் 35 இலட்சம் மதிப்புள்ள பாடசாலை உபகரணத் தொகுப்புகளை, ஜனதா கிரீ அபிவிருத்தி சங்கத்தின் செயல் இயக்குநர் திருமதி ஷாந்தி பிரனாந்து அவர்கள், புத்தளம் மாவட்டத்தைச் சேர்ந்த திரு வை. ஐ. எம். சில்வா அவர்களிடம் அன்பளிப்பாக வழங்கினார்.

அந்த அன்பளிப்புகளின் மூலம், 1 மற்றும் 2 ஆம் தரங்களில் கல்வி கற்கும் சுமார் 1,000 மாணவர்களுக்கு பாடசாலை உபகரணத் தொகுப்புகளை வழங்குவதற்கு எங்களுக்கு முடிந்தது.

அதற்கமைய, கீழ்க்கண்ட பாடசாலைகளின் மாணவர்கள் இவ்வன்பளிப்புகளை பெற்றனர்:

  • ஹலா/ஆர/விஜயகட்டுப்பொத்த மகா வித்தியாலயம் – 67 தொகுப்புகள்

  • ஹலா/ஆர/பத்துளுஒயா மகா வித்தியாலயம் – 68 தொகுப்புகள்

  • ஹலா/ஆர/ஹெலம்பவட்டவன மகா வித்தியாலயம் – 122 தொகுப்புகள்

  • ஹலா/ஆர/முதுபந்திய கன்னி வித்தியாலயம் – 33 தொகுப்புகள்

  • ஹலா/ஆர/கருக்குலிய கன்னி வித்தியாலயம் – 45 தொகுப்புகள்

  • ஹலா/ஆர/பங்கதெனிய மகா வித்தியாலயம் – 85 தொகுப்புகள்

  • ஹலா/ஆர/தெமட்டபிட்டிய கன்னி வித்தியாலயம் – 71 தொகுப்புகள்

  • ஹலா/ஆர/மண்டலான கன்னி வித்தியாலயம் – 17 தொகுப்புகள்

  • ஹலா/ஆர/ராஜகடலுவ கன்னி வித்தியாலயம் – 33 தொகுப்புகள்

  • ஹலா/ஆர/ஆரச்சிக்கட்டுவ தொடக்கப்பள்ளி – 140 தொகுப்புகள்

  • ஹலா/ஆர/எலிவிட்டிய கன்னி வித்தியாலயம் – 33 தொகுப்புகள்

  • ஹலா/ஆர/வெலிபேலஸ்ஸ கன்னி வித்தியாலயம் – 33 தொகுப்புகள்

  • ஹலா/ஆர/கோட்டபிட்டிய தொடக்கப்பள்ளி – 30 தொகுப்புகள்

  • ஹலா/ஆர/தம்மாலோக மகா வித்தியாலயம் – 30 தொகுப்புகள்

  • ஹலா/ஆர/பிங்கட்டிய தொடக்கப்பள்ளி – 41 தொகுப்புகள்

  • பான்குலாவ மகா வித்தியாலயம் – 34 தொகுப்புகள்

  • குசல இரண்டாம் நிலை பாடசாலை – 18 தொகுப்புகள்

உங்களின் ஆதரவினால் எமது குழந்தைகள் மீண்டும் கல்வி மீது கவனம் செலுத்தி, மனதளவில் வலுவடைந்து முன்னேறி வருகின்றனர்.

இந்நாட்டின் எதிர்காலத்திற்காக உங்கள் நிறுவனம் மேற்கொண்ட இச்சேவையை நன்றியுடன் பாராட்டுகிறோம்.

 

 

1   2
     
3
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.