• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • ජාතික සුරක්ෂිතතා දිනය

ජාතික සුරක්ෂිතතා දිනය

  • ජාතික සුරක්ෂිතතා දිනය

ජාතික සුරක්ෂිතතා දිනය

2025 දෙසැම්බර් 26 වන දිනට ත්සුනාමි ව්‍යසනය සිදුව වර්ෂ 21ක් සපිරීම නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් සුරක්ෂිතතා දින සැමරුම දෙසැම්බර් 26 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) චතුරක ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී පෙරවරු 09. 26 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් ත්සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කළේය. අනතුරුව සුනාමී ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් සහ පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් ආගමික වතාවත් සිදුකර පුණ්‍යානුමෝදනා සිදු කළ අතර එහිදී බෞද්ධ ආගමික වතාවත් ශ්‍රී විසුද්ධාරාම විහාරාධිපති මහගම සුදස්සි ස්වාමින් වහන්සේ විසින් සිදුකළ සේක. එමෙන්ම ක්‍රිස්තියානි ආගමික වතාවත් දිලංක පියතුමා සිදුකළ අතර දිවාන් ශර්මා පූජකතුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළේය. අබ්දුල් රහුමන් මවුලවි තුමා විසින් මුස්ලිම් ආගමික වතාවත් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ගණකාධිකාරී ඒ. එම්. ඩබ්ලිව්. කේ. ප්‍රසන්න මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නිමේෂා ජයපද්ම මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී වුහ. මෙම සුරක්ෂිතතා සැමරුම් වැඩසටහන සහකාර අධ්‍යක්ෂ වින්කමාණ්ඩර් ඩබ්ලිව්. එම්. ඩී. ට් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදී.

2004 ஆம் ஆண்டு ஏற்பட்ட சுனாமி பேரழிவு நிகழ்ந்து 21 ஆண்டுகள் நிறைவடைந்ததை முன்னிட்டு, புத்தளம் மாவட்ட தேசிய பாதுகாப்பு தின நிகழ்வு 2025 டிசம்பர் 26 ஆம் தேதி மாவட்ட செயலாளர் அலுவலகக் கேட்பரங்கில், மேலதிக மாவட்ட செயலாளர் (நிலங்கள்) திரு. சதுரக ஜயසිංஹ அவர்களின் தலைமையில் நடைபெற்றது. இதன் போது, காலை 09.26 மணிக்கு இரண்டு நிமிடங்கள் மௌன அஞ்சலி செலுத்தப்பட்டு, சுனாமி பேரழிவில் உயிரிழந்தவர்கள் நினைவுகூரப்பட்டனர். அதனைத் தொடர்ந்து, சுனாமி பேரழிவிலும் சமீபத்தில் ஏற்பட்ட “டிட்வா” சூறாவளியிலும் உயிரிழந்தவர்களை நினைவுகூர்ந்து மத வழிபாடுகள் நடத்தப்பட்டு, புண்ணிய அனுமோதனைகள் மேற்கொள்ளப்பட்டன. இந்நிகழ்வில் புத்த மத வழிபாடுகளை ஸ்ரீ விசுத்தாராம விகாராதிபதி மகாம சுதஸ்ஸி தேரர் நடத்தினார். மேலும், கிறிஸ்தவ மத வழிபாடுகளை திலங்க பிதா நடத்தினார். இந்து மத வழிபாடுகளை பூசாரி திவான் சர்மா அவர்கள் மேற்கொண்டார். இஸ்லாமிய மத வழிபாடுகளை மௌலவி அப்துல் ரஹ்மான் அவர்கள் நடத்தினார். இந்த நிகழ்வில் பிரதம கணக்காளர் திரு. ஏ. எம். டப்ளியூ. கே. பிரசன்ன, உதவி மாவட்ட செயலாளர் திருமதி நிமேஷா ஜயபத்ம உள்ளிட்ட பல அதிகாரிகள் கலந்து கொண்டனர். இந்த பாதுகாப்பு தின நினைவு நிகழ்ச்சி, உதவி இயக்குநர் விங்க் கமாண்டர் டப்ளியூ. எம். டீ. டி. பண்டார அவர்களின் மேற்பார்வையில், பேரிடர் முகாமைத்துவ ஒருங்கிணைப்பு அலகின் மூலம் ஏற்பாடு செய்யப்பட்டது.

In commemoration of the completion of 21 years since the tsunami disaster, the Puttalam District National Safety Day ceremony was held on 26 December 2025 at the District Secretariat Auditorium, under the patronage of the Additional District Secretary (Lands), Mr. Chathuraka Jayasinghe. At 9.26 a.m., a two-minute silence was observed in remembrance of those who lost their lives in the tsunami disaster. Subsequently, religious observances were conducted and merits were transferred in memory of those who perished in the tsunami disaster as well as those who lost their lives due to the recent Ditva Cyclone. On this occasion, Buddhist religious observances were conducted by the Chief Incumbent of Sri Visuddharama Viharaya, Venerable Mahagama Sudassi Thero. Christian religious observances were conducted by Father Dilanka, Hindu religious observances by Priest Divan Sharma, and Islamic religious observances by Maulavi Abdul Rahman. The event was attended by the Chief Accountant, Mr. A. M. W. K. Prasanna, Assistant District Secretary Ms. Nimesha Jayapadma, along with several other officials. This National Safety Day commemorative programme was organized by the Disaster Management Coordination Unit under the supervision of Assistant Director Wing Commander W. M. D. T. Bandara.

 

 

605141752 1390423149540493 8437318626941988125 n  605626068 1390423066207168 5318360765228620591 n 605635883 1390422836207191 4185465422114738976 n 
 605767651 1390412322874909 2238437225991344975 n  605772540 1390422789540529 4899832098271157536 n  606348111 1390412366208238 513371676279922925 n
     
     
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.