• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • "පිබිදෙන සිත්" නීල බැම්ම ඉසිපතන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී

"පිබිදෙන සිත්" නීල බැම්ම ඉසිපතන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී

  • "පිබිදෙන සිත්" නීල බැම්ම ඉසිපතන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී

"පිබිදෙන සිත්" නීල බැම්ම ඉසිපතන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී

 

දිට්වා සුළි කුනාටුවෙන් ඍජු බලපෑමට ලක් වූ කරුවලගස්වැව නීල බැම්ම ගම්මානයේ දූ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ මානසික සුවතාව ඉහල නැංවීම අරමුණු කොට "පිපිදෙන සිත්" සංගීතමය හෝරා කිහිපයක රසවින්දනාත්මක වැඩසටහනක්‌ ආචාර්ය අජන්ත රාජකරුණාගේ සංගීතයෙන් ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතාගේ මෙහෙයවීමෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීලබැම්ම ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ දී පැවැත්විණි. මීට සමගාමීව සාලියවැව ඒ, මූණමල්ගස්වැව, පහළ පුලියන්කුලම යන වසම්වල ආපදාවට ලක්වූ ළමුන් හා එම දරුවන්ගේ දෙමාපියන් සඳහා ළමා ආරක්ෂාව, ළමා මානසික සෞඛ්‍ය හා උපදේශනය, යහපත් දෙමාපිය භාවය, චිත්‍ර කලාව සහ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් කණ්ඩායම් වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා UNICEF, INSEE CEMENT ආයතන, හා ග්‍රාමීය සංවර්ධන පදනම විසින් අනුග්‍රහය දක්වන ලදී. 

With the objective of enhancing the mental well-being of children and parents from the Neela Bamma village in Karuwalagaswewa, which was directly affected by a cyclone, an entertaining musical programme titled “Pipideena Sith” was held at the Neela Bamma Isipathana Aranya Senasana, within the Karuwalagaswewa Divisional Secretariat area. This programme featured music by Dr. Ajanta Rajakaruna and was conducted under the guidance of renowned singer and actor Mr. Rodney Warnakula.

Alongside this event, a series of group programmes were conducted for disaster-affected children and their parents from the villages of Saliyawawa A, Moonamalgaswewa, and Pahala Puliyankulama. These programmes included child protection, child mental health and counselling, positive parenting, visual arts, and aesthetic creative activities. This programme was jointly organized by the District Secretariat Office and the Karuwalagaswewa Divisional Secretariat Office, with the support of UNICEF, INSEE Cement, and the Rural Development Foundation

சுழற்காற்றின் நேரடி தாக்கத்தால் பாதிக்கப்பட்ட கருவலகஸ்வேவ, நீல பம்ம கிராமத்தைச் சேர்ந்த குழந்தைகள் மற்றும் பெற்றோரின் மனநலத்தை மேம்படுத்தும் நோக்குடன் “பிபிதென சித்” எனும் இசை நிகழ்ச்சி, கருவலகஸ்வேவ பிரதேச செயலாளர் பிரிவிற்குட்பட்ட நீல பம்ம இசிபதன ஆரண்ய சேனாசன வளாகத்தில் நடைபெற்றது.

இந்த நிகழ்ச்சிக்கு ஆச்சார்யர் அஜந்த ராஜகருணா அவர்களின் இசையும், பிரபல பாடகர் மற்றும் நடிகர் திரு. ரொட்னி வர்ணகுல அவர்களின் வழிநடத்தலும் வழங்கப்பட்டது.

இதனுடன் இணையாக, சாலியவெவ A, மூணமல்கஸ்வேவ, மற்றும் கீழ் புலியன்குளம் ஆகிய பகுதிகளில் இயற்கை பேரழிவால் பாதிக்கப்பட்ட குழந்தைகள் மற்றும் அவர்களின் பெற்றோருக்காக குழு நிகழ்ச்சிகள் நடத்தப்பட்டன. இந்நிகழ்ச்சிகளில் குழந்தை பாதுகாப்பு, குழந்தைகளின் மனநலம் மற்றும் ஆலோசனை, நல்ல பெற்றோர் வளர்ப்பு, ஓவியக் கலை மற்றும் அழகியல் செயல்பாடுகள் ஆகியவை இடம்பெற்றன. இந்த நிகழ்ச்சி மாவட்ட செயலாளர் அலுவலகமும் மற்றும் கருவலகஸ்வேவ பிரதேச செயலாளர் அலுவலகமும் இணைந்து ஏற்பாடு செய்ததாகும். இதற்கு UNICEF, INSEE Cement நிறுவனங்களும், கிராமிய அபிவிருத்தி நிறுவமும் ஆதரவளித்தன.

 

3 1 19
     
 14  13  4
     
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.