• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ දිස්ත්‍රික් ධාරිතා වර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ

වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ දිස්ත්‍රික් ධාරිතා වර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ

  • වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ දිස්ත්‍රික් ධාරිතා වර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ

වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ දිස්ත්‍රික් ධාරිතා වර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ

 

වායු දූෂණය පාලනය කිරීම, පරිසර ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් “වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ දිස්ත්‍රික් ධාරිතා වර්ධන වැඩසටහන” 2026 ජූනි 10 වන දින පෙ.ව. 09.30ට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්.සිල්වා මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එල්.ඩී.සී.ජයසිංහ මහතා, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිසර හා විදාතා නිලධාරීන්, නගර සභා නිලධාරීන්, මධ්‍යම හා වයඹ පළාත් පරිසර අධිකාරි නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ලක්විජය බලාගාරය සහ ඉන්සී ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන තුළ වායු දූෂණය හේතුවෙන් ඇතිවන පාරිසරික හා සෞඛ්‍ය බලපෑම්, නීතිමය ප්‍රතිපාදන, වායු තත්ත්ව පාලන ක්‍රමවේද සහ ආයතනික වගකීම් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදී. මෙම වැඩසටහන මඟින් පරිසර හිතකාමී සංවර්ධනයක් සඳහා රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වූ බව සංවිධායකයින් සඳහන් කළහ

காற்று மாசுபாட்டைக் கட்டுப்படுத்துதல், சுற்றுச்சூழல் பாதுகாப்பு தொடர்பான விழிப்புணர்வை மேம்படுத்துதல் மற்றும் அரச நிறுவனங்களுக்கிடையேயான ஒருங்கிணைப்பை வலுப்படுத்துதல் என்ற நோக்கத்துடன் "காற்றுத் தர மேலாண்மை தொடர்பான மாவட்ட திறன் மேம்பாட்டு நிகழ்ச்சி" 2026 ஆம் ஆண்டு ஜூன் 10 ஆம் தேதி காலை 9.30 மணிக்கு புத்தளம் மாவட்டச் செயலகத்தின் பிரதான மாநாட்டு மண்டபத்தில் நடைபெற்றது.

இந்நிகழ்ச்சியில் புத்தளம் மாவட்டச் செயலாளர் திரு. Y.I.M. சில்வா, மேலதிக மாவட்டச் செயலாளர் (காணி) திரு. L.D.C. ஜயசிங்க, சுற்றுச்சூழல் அமைச்சின் அதிகாரிகள், இலங்கை பொலிஸ் துறையின் அதிகாரிகள், பிரதேசச் செயலாளர் அலுவலகங்களின் சுற்றுச்சூழல் மற்றும் விதாதா அதிகாரிகள், நகர சபை அதிகாரிகள், மத்திய மற்றும் வடமேல் மாகாண சுற்றுச்சூழல் அதிகாரசபைகளின் அதிகாரிகள், பொதுச் சுகாதார பரிசோதகர்கள், லக்விஜய மின் நிலையம் மற்றும் INSEE நிறுவனத்தின் அதிகாரிகள் உள்ளிட்ட பலர் கலந்து கொண்டனர்.

நிகழ்ச்சியின் போது காற்று மாசுபாட்டினால் ஏற்படும் சுற்றுச்சூழல் மற்றும் சுகாதார பாதிப்புகள், அதனைச் சார்ந்த சட்ட ஏற்பாடுகள், காற்றுத் தர மேலாண்மை முறைகள் மற்றும் சம்பந்தப்பட்ட நிறுவனங்களின் பொறுப்புகள் குறித்து விழிப்புணர்வு வழங்கப்பட்டது.

சுற்றுச்சூழலுக்கு உகந்த நிலையான அபிவிருத்தியை முன்னெடுக்க அரச நிறுவனங்களுக்கிடையேயான ஒத்துழைப்பை மேலும் வலுப்படுத்துவதில் இந்நிகழ்ச்சி முக்கிய பங்களிப்பை வழங்கியதாக நிகழ்ச்சி ஏற்பாட்டாளர்கள் தெரிவித்தனர்

With the objective of controlling air pollution, enhancing environmental awareness, and strengthening coordination among government institutions, the "District Capacity Building Programme on Air Quality Management" was held on 10 June 2026 at 9.30 a.m. at the Main Auditorium of the Puttalam District Secretariat.

The programme was attended by Mr. Y.I.M. Silva, District Secretary of Puttalam, Mr. L.D.C. Jayasinghe, Additional District Secretary (Lands), officials from the Ministry of Environment, officers of the Sri Lanka Police Department, Environment and Vidatha Officers from Divisional Secretariats, officials from Municipal Councils, officers from the Central and North Western Provincial Environmental Authorities, Public Health Inspectors, and representatives from the Lakvijaya Power Plant and INSEE, along with many other participants.

During the programme, participants were made aware of the environmental and health impacts of air pollution, the relevant legal provisions, air quality management mechanisms, and the responsibilities of relevant institutions.

The organizers stated that the programme further strengthened cooperation among government institutions towards achieving environmentally sustainable development.

 

1    2    3 
         
4   5   6
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.