• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි

  • අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි

පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2026 ජූනි 16 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් සභා ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා, ගරු ගයාන් ජානක මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.ඵම්. සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන්, මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී

புத்தளம் மாவட்டத்தில் காட்டு யானைப் பிரச்சினை தொடர்பாக முந்தைய கூட்டங்களில் எடுக்கப்பட்ட தீர்மானங்களைச் செயல்படுத்துவதில் ஏற்பட்டுள்ள முன்னேற்றத்தை மீளாய்வு செய்வதற்காக, மனித-யானை மோதல் மேலாண்மைக் குழுவின் முன்னேற்ற மீளாய்வுக் கூட்டம் 2026 ஜூன் 16 அன்று புத்தளம் மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.

பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் மாகாண சபைகள் அமைச்சர் பேராசிரியர் சந்தன அபேயரத்ன தலைமையில் நடைபெற்ற இக்கலந்தாய்வில், புத்தளம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் கௌரவ அந்தோண் ஜயகோடி, கௌரவ கயன் ஜனக, புத்தளம் மாவட்டச் செயலாளர் ஒய்.ஐ.எம். சில்வா, மேலதிக மாவட்டச் செயலாளர் (நிலங்கள்) சதுரக ஜயசிங்க மற்றும் பிற அதிகாரிகள் கலந்துகொண்டனர்.

வனப் பாதுகாப்புத் திணைக்களம், வனவிலங்கு பாதுகாப்புத் திணைக்களம், நீர்ப்பாசனத் திணைக்களம் ஆகியவற்றின் பிரதிநிதிகள், பொதுப் பிரதிநிதிகள் மற்றும் அப்பகுதி மக்களும் இந்நிகழ்வில் பங்கேற்றனர்.

The progress review meeting of the Human-Elephant Conflict Management Committee was held on 16th June 2026 at the Puttalam District Secretariat to review the progress of implementing the decisions taken in the previous meetings regarding the wild elephant problem in the Puttalam District.

The discussion, chaired by the Minister of Public Administration, Provincial Councils and Provincial Councils, Prof. Chandana Abeyratne, was attended by the Co-Chairman of the Puttalam District Coordination Committee, Hon. Anton Jayakody, Hon. Gayan Janaka, Puttalam District Secretary Y.I.M. Silva, Additional District Secretary (Lands) Chathuraka Jayasinghe and other officials.

Officers representing the Forest Conservation Department, Wildlife Conservation Department, Irrigation Department, public representatives and residents of the area also participated in the event.
At this meeting, the progress of the programs implemented to minimize human-elephant conflict in the Puttalam district was reviewed and future measures were discussed at length.

 

 WhatsApp Image 2026 06 16 at 15.22.38       WhatsApp Image 2026 06 19 at 12.17.28    WhatsApp Image 2026 06 19 at 12.18.33
         
WhatsApp Image 2026 06 16 at 15.22.41    WhatsApp Image 2026 06 16 at 15.22.39    
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.