• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • "රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය

  • "රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය

" මතින් නිදහස් දේශයක් උදෙසා අභිමානයෙන් යුතුව පෙළගැසෙමු "
 
"රටම එකට" ජාතික වැඩසටහනට සමගාමීව පැවැති පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන ආනමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේදී සර්ව ආගමික නායකයින්ගේ අනුශාසකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28.06.2026) පෙරවරුවේ ආරම්භ කළේය. අනතුරුව මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතයේ දරුණු ප්‍රතිවිපාක මහජනතාවට පෙන්වීම සඳහා නිර්මාණය කර ඇති පෝස්ටර, බැනර ඇතුලත් පා ගමන හා දැනුවත් කිරීමේ වැඩසටහන කන්නන්ගර විද්‍යාලයේන් ආරම්භ කර ආනමඩුව නගරය හරහා බස් නැවතුම්පොළ දක්වා ගමන් කර නැවත හලාවත - ආනමඩුව මාර්ගයේ ආනමඩුව ප්‍රාදේශීය සභාව අසලින් නිමාවට පත් කරන ලදී.
 
මෙම පාගමන සඳහා පරමාකන්ද රජ මහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඥානානන්දාභිධාන ස්වාමීන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින් , පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිසාව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, සභාපති ප්‍රාදේශීය සභාව ආණමඩුව ආලෝක බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් ස්ථානාධිපති ආනමඩුව, කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු සිසු පිරිස, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ආනමඩුව, කාර්මික විද්‍යාලය ආනමඩුව, ජර්මානු කාර්මික විද්‍යාලය අනමඩුව, වෘත්තීය පුහුණු අධිකාරිය ආනමඩුව, තරුණ සේවා සභාව ආණමඩුව, ග්‍රාමීය කමිටු සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි පා ගමන සහ දැනුවත් කිරීමේ වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ආණමඩුව ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලදී.
 

"சுதந்திர நாட்டிற்காகப் பெருமையுடன் அணிவகுப்போம்"
"ரத்தம் ஏகத" தேசிய நிகழ்ச்சியுடன் இணைந்து நடத்தப்பட்ட புத்தளம் மாவட்ட நிகழ்ச்சி, மாவட்டச் செயலாளர் இந்திகா சில்வாவின் தலைமையில் அனைத்து மதத் தலைவர்களின் அனுசரணையில், அனமடுவ, கண்ணங்கர மாதிரிப் பள்ளியில் இன்று (28.06.2026) காலை தொடங்கி வைக்கப்பட்டது.

பின்னர், போதைப்பொருள் பயன்பாட்டைத் தடுப்பதன் முக்கியத்துவத்தையும், அதன் கடுமையான விளைவுகளையும் பொதுமக்களுக்கு உணர்த்தும் வகையில் சுவரொட்டிகள் மற்றும் பதாகைகள் அடங்கிய அணிவகுப்பு மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சி, கண்ணங்கர பள்ளியிலிருந்து தொடங்கி, அனமடுவ நகரம் வழியாகப் பேருந்து நிலையம் வரை சென்று, சிலாவ் - அனமடுவ சாலையில் உள்ள அனமடுவ பிரதேச சபை அருகே நிறைவடைந்தது.

பரமகண்ட ராஜ மகா விகாரையின் பொறுப்பாளர், வணக்கத்திற்குரிய அனமடுவ தர்மகீர்த்தி ஸ்ரீ பன்னனந்த ஞானானந்த பிதான தேரோ, அனைத்து மதங்களின் தலைவர்கள், புத்தளம் மாவட்ட செயலாளர் இந்திகா சில்வா, புத்தளம் காவல்துறை பிரதி இன்ஸ்பெக்டர் ஜெனர (டி.ஐ.ஜி) திசாவ பிரியந்த சந்திரசிறி, அனமடுவ பிரதேச சபையின் தலைவர் அலோகா பண்டார மற்றும் பிற பிரதேச சபை உறுப்பினர்கள், உதவி காவல் கண்காணிப்பாளர் மற்றும் அனமடுவ பொறுப்பதிகாரி, கண்ணங்கரா மாதிரி கல்லூரியின் முதல்வர் மற்றும் ஆசிரியர்கள், மாணவர்கள், அனமடுவ பிரதேச கல்வி அலுவலகம், அனமடுவ தொழில்நுட்பக் கல்லூரி, அனமடுவ ஜெர்மன் தொழில்நுட்பக் கல்லூரி, அனமடுவ தொழிற்பயிற்சி அதிகாரசபை, அனமடுவ இளைஞர் சேவைகள் சபை, கிராமக் குழு உறுப்பினர்கள் மற்றும் பத்திரிகையாளர்கள் இந்த பேரணியில் பங்கேற்றனர்.

போதைப்பொருள் துஷ்பிரயோகம் மற்றும் சட்டவிரோத கடத்தலுக்கு எதிரான இந்த பேரணி மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சி புத்தளம் மாவட்ட செயலகம், அனமடுவ பிரதேச செயலகம், தேசிய அபாயகரமான போதைப்பொருள் கட்டுப்பாட்டு வாரியம் மற்றும் அனமடுவ பிரதேச சபை ஆகியவற்றால் கூட்டாக ஏற்பாடு செய்யப்பட்டது.

"Let's march with pride for a free country"


The Puttalam District Program, which was held in conjunction with the "Ratam Ekata" National Program, was inaugurated today (28.06.2026) morning at Kannangara Model School, Anamaduwa under the patronage of all religious leaders under the patronage of District Secretary Indika Silva. Then, the march and awareness program, including posters and banners, designed to show the public the importance of preventing drug abuse and the severe consequences of drug use, started from Kannangara School and proceeded through Anamaduwa town to the bus stand and ended near the Anamaduwa Pradeshiya Sabha on the Chilaw - Anamaduwa road.


The Incumbent of Paramakanda Raja Maha Viharaya, Venerable Anamaduwe Dharmakirthi Sri Pannananda Gnanananda Bhidhana Thero, leaders of all religions, Puttalam District Secretary Indika Silva, Deputy Inspector General of Police (DIG) Puttalam Disawa Priyantha Chandrasiri, Chairman of the Pradeshiya Sabha Anamaduwa Aloka Bandara and other Pradeshiya Sabha members, Assistant Superintendent of Police and OIC Anamaduwa, the Principal of Kannangara Model College and teachers and students, Divisional Education Office Anamaduwa, Technical College Anamaduwa, German Technical College Anamaduwa, Vocational Training Authority Anamaduwa, Youth Services Council Anamaduwa, Village Committee members and journalists participated in this march.
The march and awareness program against drug abuse and illegal transportation was jointly organized by the Puttalam District Secretariat, Anamaduwa Divisional Secretariat, National Dangerous Drugs Control Board, and Anamaduwa Pradeshiya Sabha.

 

 

FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.