• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • ☸️අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල☸️

☸️අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල☸️

  • අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල

අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල

 

2026 පොසොන් උත්සවය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මහා කොස් දන්සල 2026 ජූලි මස 01 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අතිසාර්ථක අයුරින් පැවැත්විණි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පැවරුණු වගකීම් බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා කැපවීමෙන් හා සහයෝගයෙන් ඉටු කරමින්, සියලු දෙනාගේ සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම මහා කොස් දන්සල සාර්ථකව සංවිධානය කිරීමට හැකි විය. මෙම කාර්යය සඳහා මාර්ගෝපදේශනය හා නායකත්වය ලබා දුන් දිස්ත්‍රික් ලේකම්තුමන්ට, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියට, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාට හා සියලු මාණ්ඩලික නිලධාරීන්ට සහ කැපවීමෙන් කටයුතු කළ සමස්ත කාර්ය මණ්ඩලයට ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා පිරිනමමි.

දේශීය ආහාර සංස්කෘතිය, පෝෂණය සහ සාමූහිකත්වයේ වටිනාකම් තවදුරටත් ශක්තිමත් කරමින් පැවැත්වූ මෙම මහා කොස් දන්සල සඳහා සහභාගී වූ සියලු දෙනාට ද ස්තුතිය පුද කරමි.

බෞද්ධ කටයුතු නිලධාරී
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 

2026 ஆம் ஆண்டு போசன் பண்டிகையை முன்னிட்டு புத்தளம் மாவட்டச் செயலகத்தால் ஏற்பாடு செய்யப்பட்ட மகா கோஸ் தானசாலை, 2026 ஆம் ஆண்டு ஜூலை 1 ஆம் தேதி புத்தளம் மாவட்டச் செயலக வளாகத்தில் பெரும் வெற்றியுடன் நடைபெற்றது.

இந்த நிகழ்ச்சியை வெற்றிகரமாக நடத்த ஒப்படைக்கப்பட்ட பொறுப்புகள், எதிர்பார்த்ததை விட அதிகமான அர்ப்பணிப்புடனும் ஒத்துழைப்புடனும் நிறைவேற்றப்பட்டன. அனைவரின் கூட்டு முயற்சியின் விளைவாக, இந்த மகா கோஸ் தானசாலை வெற்றிகரமாக ஏற்பாடு செய்யப்பட்டது. இந்தப் பணிக்கு வழிகாட்டுதலையும் தலைமைத்துவத்தையும் வழங்கிய மாவட்டச் செயலாளர், கூடுதல் மாவட்டச் செயலாளர், கூடுதல் மாவட்டச் செயலாளர் மற்றும் அனைத்துப் பணியாளர் அலுவலர்களுக்கும், அர்ப்பணிப்புடன் பணியாற்றிய அனைத்துப் பணியாளர்களுக்கும் எனது நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன்.

உள்ளூர் உணவுப் பண்பாடு, ஊட்டச்சத்து மற்றும் கூட்டுடைமை விழுமியங்களை மேலும் வலுப்படுத்தும் வகையில் நடைபெற்ற இந்த மகா கோஸ் தானசாலையில் பங்கேற்ற அனைவருக்கும் எனது நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன்.

பௌத்த விவகார அலுவலர் | புத்தளம் மாவட்டச் செயலகம்

The Maha Kos Dansala organized by the Puttalam District Secretariat on the occasion of the 2026 Poson festival was held on 01st July 2026 at the Puttalam District Secretariat premises with great success.
The responsibilities assigned to make this program a success were fulfilled with dedication and cooperation beyond the expected amount, and as a result of the collective efforts of everyone, this Maha Kos Dansala was successfully organized. I would like to express my gratitude to the District Secretary, Additional District Secretary, Additional District Secretary and all the staff officers who provided guidance and leadership for this work and to the entire staff who worked with dedication.

I would also like to thank all those who participated in this Maha Kos Dansala, which was held by further strengthening the local food culture, nutrition and the values ​​of collectivity.

Buddhist Affairs Officer
Puttalam District Secretariat

 

WhatsApp Image 2026 07 01 at 20.37.05   WhatsApp Image 2026 07 01 at 20.37.06   WhatsApp Image 2026 07 01 at 20.37.08
           
WhatsApp Image 2026 07 01 at 20.37.06 1   WhatsApp Image 2026 07 01 at 20.37.10   WhatsApp Image 2026 07 01 at 20.37.14
         

 

 

FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.