• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • සුපිළිපන් රාජ්‍ය සේවයක්...! 🌿ක්ලීන් ශ්‍රී ලංකාවක් ...! 🌿උදෙසා පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ පාගමන...!

සුපිළිපන් රාජ්‍ය සේවයක්...! 🌿ක්ලීන් ශ්‍රී ලංකාවක් ...! 🌿උදෙසා පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ පාගමන...!

" සුපිළිපන් රාජ්‍ය සේවයක් "සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පුත්තලම හින්දු මධ්‍යම හා විද්‍යාලය අසලින් ආරම්භ කළ පා ගමන ප්‍රධාන බස්නැවතුම්පොළ දක්වා අද පෙරවරුවේදී ගමන් කළේය.

වත්මන් රජයේ ප්‍රධාන අරමුණ වන රටේ යම් යම් ආයතන හා නිලධාරීන්ගේ මුල් බැසගෙන ඇති දූෂිත මනෝභාවයන් ඉවත් කර, තමන් තුළම අභ්‍යන්තරික පරිවර්තනයක් ඇති කරමින් හුදෙක් කාර්යාලීය ලිපි ගොනු මට්ටමෙන් පමණක් නොව ක්ෂේත්‍ර මට්ටම දක්වා මහජනතාවට දැනෙන පරිදි සුපිළිපන්න භාවය සමාජගත කිරීම උදෙසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී වීදි නාට්‍යයක් රඟදැක්වීමෙන් සුපිළිපන් සංස්කෘතිය ජනගත කිරීමට කටයුතු කරන ලදී.
අතිරේක දිස්ත්‍රික්‌ ලේකම් (පාලන ) පුබුදිකා එස් බණ්ඩාර මහත්මියගේ සහ අතිරේක දිස්ත්‍රික්‌ ලේකම් (ඉඩම් ) චතුරක ජයසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම පා ගමන සඳහා දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය. 🙏

 நேர்மையானதொரு அரச சேவை.... க்ளீன் ஶ்ரீலங்கா” திட்டத்திற்காக அரச உத்தியோகத்ர்களின் நடைபவணி

"நேர்மையானதொரு அரச சேவை"க்கான “நேர்மையான கலாசாரம், க்ளீன் ஶ்ரீலங்கா” தேசியப் செயற்பாட்டிற்கு ஒன்றிணைவாக புத்தளம் மாவட்டத்தில் உள்ள அரச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் ஐந்நூற்றுக்கும் மேற்பட்ட அரச அதிகாரிகளின் பங்கேற்புடன், புத்தளம் இந்து மத்திய கள்ளூரிக்கு அருகிலிருந்து இன்று காலை ஆரம்பிக்கப்பட்ட இந்நடைபவணியானது பிரதான பேருந்து நிலையம் வரை பயணித்தது.
இந் நாட்டில் காணப்படக்கூடிய நிறுவனங்களுள் சில நிறுவனங்களினதும் அதிகாரிகளினதும் வேரூன்றியுள்ள ஊழல் மனப்பான்மைகளை அகற்றி, தங்களுக்குள் ஒரு உள்ளக மாற்றத்தை உருவாக்கி நேர்மை கலாசாரத்தை அலுவலகக் கோப்புகளுக்கு மாத்திரம் மட்டுப்படுத்தாமல் கள மட்டம் வரை சென்று பொது மக்கள் அதை உணரும்வாறு பிரபலப்படுத்துவதற்காக மாவட்டச் செயலக அதிகாரிகள் பேருந்து நிலைய வளாகத்தில் ஒரு தெரு நாடகத்தை நிகழ்த்தி நேர்மையான கலாச்சாரத்தைப் மக்களுக்குள் கொண்டுச்செல்ல நடவடிக்கை எடுத்தனர்.

மேலதிக மாவட்டச் செயலாளர் (நிர்வாகம்) புபுதிகா எஸ். பண்டார மற்றும் மேலதிக மாவட்டச் செயலாளர் (காணி) சதுரக ஜயசிங்க ஆகியோரின் வழிகாட்டுதலின் கீழ் நடைபெற்ற இந் நடைபவணியில், மாவட்டத்தில் உள்ள அனைத்து அரசாங்க நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் அதிகாரிகள் கலந்து கொண்டனர்🙏

A walk of government officials for the “Honest Government Service….. Clean Sri Lanka” project

The walk, which started this morning from near the Puttalam Hindu Central College with the participation of more than five hundred government officials representing government institutions in the Puttalam district, traveled to the main bus stand in conjunction with the “Honest Culture, Clean Sri Lanka” national campaign for “A Honest Government Service”.
In order to remove the entrenched corrupt attitudes of some institutions and officials in this country, create an internal change within themselves and popularize the culture of honesty not only in the office files but also at the field level, the district secretariat officials took steps to bring the culture of honesty to the people by performing a street play at the bus stand premises.

Additional District Secretary (Administration) Puputika S. Bandara and Additional District Officials representing all government institutions in the district participated in the walk, which was held under the guidance of Secretary (Governor) Chathuraka Jayasinghe🙏

 

WhatsApp Image 2026 07 28 at 13.00.29 2     WhatsApp Image 2026 07 28 at 13.00.28     WhatsApp Image 2026 07 28 at 13.00.24 2

 

 

FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.