• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි

පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි

🔖පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි🔖

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම 2026.08.14 දින ප.ව. 1.00ට පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් සහභාගී වූහ. මෙහිදී 2026 වර්ෂයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින ගැටලු සහ ඒවාට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, විවිධ අංශ යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කරමින්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව හා සැලසුම්ගතව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. 

🔖புத்தளம் மாவட்ட திட்டமிடற் குழுக் கூட்டம் நடந்தேறியது🔖

புத்தளம் மாவட்ட திட்டமிடற் குழுக் கூட்டமானது அரச நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சரும் புத்தளம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவருமான கௌரவ பேராசிரியர் சந்தன அபேரத்ன அவர்களின் தலைமையில் 14.08.2026 அன்று பிற்பகல் 1.00 மணிக்கு நடைபெற்றது.

புத்தளம் மாவட்ட செயலாளர் திரு. வை.ஐ.எம். சில்வா அவர்களினால் ஒருங்கிணைக்கப்பட்ட இக்கூட்டத்தில் மாவட்ட ஒருங்கிணைப்புக் குழு உறுப்பினர்கள், அரச நிறுவனங்களின் தலைவர்கள் மற்றும் தொடர்புடைய அதிகாரிகள் கலந்துகொண்டனர். இங்கு 2026ஆம் ஆண்டில் நடைமுறைப்படுத்தப்பட்டு வருகின்ற அபிவிருத்தித் திட்டங்களின் முன்னேற்றம், தற்போது காணப்படக்கூடிய பிரச்சினைகள் மற்றும் அவை தொடர்பான எதிர்கால நடவடிக்கைகள் குறித்து விரிவாக ஆராயப்பட்டது.

அத்துடன், பல்வேறு துறைகளின் கீழ் செயற்படுத்தப்பட்டும் அபிவிருத்தித் திட்டங்களின் தற்போதைய முன்னேற்றத்தை மீளாய்வு செய்து, திட்டங்களை நடைமுறைப்படுத்தும்போது ஏற்பட்டுள்ள பிரச்சினைகளுக்கு விரைவான தீர்வுகளை வழங்குவதுடன், தொடர்புடைய நிறுவனங்களுக்கிடையேயான ஒருங்கிணைப்பை மேலும் வலுப்படுத்துவது குறித்தும் வலியுறுத்தப்பட்டது. புத்தளம் மாவட்டத்தின் அபிவிருத்தி செயற்பாடுகளை வினைத்திறனுடனும் திட்டமிடலுடனும் முன்னெடுப்பதற்கு தேவையான தீர்மானங்கள் மற்றும் எதிர்கால நடவடிக்கைகள் தொடர்பிலும் கவனம் செலுத்தப்பட்டது.

🔖Puttalam District Planning Committee Meeting Held🔖

The Puttalam District Planning Committee meeting was held on August 14, 2026, at 1:00 PM, presided over by Hon. Prof. Chandana Aberathna, Minister of Public Administration, Provincial Councils and Local Government, and Chairman of the Puttalam District Coordinating Committee.

Coordinated by Puttalam District Secretary Mr. Y. I. M. Silva, the meeting was attended by members of the District Coordinating Committee, heads of state institutions, and relevant officials. Detailed discussions were held regarding the progress of development projects scheduled for 2026, existing issues, and the way forward.

Furthermore, while reviewing the current progress of development programs across various sectors, emphasis was placed on the need to provide prompt solutions to issues arising during project implementation and to further strengthen coordination among the relevant institutions. Attention was also focused here on the decisions and future actions required to carry forward development activities in the Puttalam District efficiently and systematically.

FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.