‘දිට්වා’ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට සිදුවූ හානි සොයා බැලීම සඳහා එක්සත් ජාතීන් සහ යුනිසෙෆ් සංවිධාන නියෝජනය කරන නියෝජිත පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණියා
| "දිට්වා " සුළි කුණාටුව නිසා පුත්තලම දිස්ත්‍රික්කයට සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීම යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත පිරිසක් පැමිණියා. එම නියෝජිත පිරිස වන UN / UNICEF නියෝජිත කණ්ඩායම: • Marc-André Franche මහතා - එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, ශ්‍රී ලංකාව • Emma Brigham - නියෝජිත, UNICEF ශ්‍රී ලංකා • Bismarck Swangin – සන්නිවේදන ප්‍රධානී, උපදේශන සහ හවුල්කාරිත්වය, UNICEF Srilanka යන මහත්මයා මහත්මීන් විසින් පුත්තලම දිස්ත්‍රික්කය වයි. අයි. එම්. සිල්වා මහතා සහ රාජ්‍ය නිලධාරීන් "ඩිට්වා" ආපදාව පුත්තලම දිස්ත්‍රික්කයට සිදු විය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පුද්ගල ජීවිත අහිමිවීම්, අධ්‍යාපනය, නිවාස, නිවාස හා දේපල හානි, කෘෂි කර්මාන්තය සහ එදිනෙදා ජන ජීවිතය බිඳවැටීම්, ඇතුළු සියලු ආපදාවන් සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳවද සොයා බැලීමක් සිදු කරයි. අනතුරුව කරුවලගස්වැව , නීල බැම්ම ප්‍රදේශයේ ආපදාවට ලක්වූවන්ගේ වර්තමාන තත්ත්වය හා අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට ද එම පිරිස ආසන්න ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය . තවද ළමා නිවාසවල වෙසෙන දරුවන්ගේ අධ්‍යාපනය සහ උපකරණ පිළිබඳව සොයා බැලීම ද යුනිසෙෆ් නියෝජිතයා පිරිස විසින් සිදු කරන ලදී. |
|
A delegation representing the United Nations and UNICEF visited the Puttalam District to assess the damage caused by Cyclone “Dithva.” The UN/UNICEF delegation comprised:
The delegation held discussions with the Puttalam District Secretary, Mr. Y. I. M. Silva, along with other government officials, regarding the impact of the “Dithva” disaster on the Puttalam District. The discussions focused on loss of human life, impacts on education, housing and property damage, agricultural losses, disruptions to daily livelihoods, and the overall disaster situation and current conditions. Subsequently, the delegation undertook a field visit to the Karuwalagaswewa and Neela Bamma areas to assess the current conditions and needs of communities affected by the disaster. In addition, the UNICEF delegation reviewed the educational situation and availability of learning materials for children residing in child care institutions. |
|
“டித்வா” புயலால் புத்தளம் மாவட்டத்தில் ஏற்பட்ட சேதங்களை மதிப்பீடு செய்வதற்காக ஐக்கிய நாடுகள் மற்றும் யுனிசெஃப் அமைப்புகளை பிரதிநிதித்துவப்படுத்தும் குழுவொன்று அங்கு விஜயம் செய்தது. UN / UNICEF பிரதிநிதி குழுவில்:
இந்த பிரதிநிதி குழு, புத்தளம் மாவட்ட அரசாங்க அதிபர் திரு. வை. ஐ. எம். சில்வா மற்றும் அரச அதிகாரிகளுடன் இணைந்து, “டித்வா” புயலால் புத்தளம் மாவட்டத்தில் ஏற்பட்ட பாதிப்புகள் குறித்து கலந்துரையாடியது. இதில் மனித உயிரிழப்புகள், கல்வித் துறையில் ஏற்பட்ட பாதிப்புகள், வீடுகள் மற்றும் சொத்துகளுக்கு ஏற்பட்ட சேதங்கள், வேளாண்மைத் துறையில் ஏற்பட்ட இழப்புகள், நாளாந்த வாழ்வாதாரச் சீர்கேடுகள் உள்ளிட்ட அனைத்து பாதிப்புகளும், அவற்றின் தற்போதைய நிலையும் ஆராயப்பட்டது. அதனைத் தொடர்ந்து, கருவலகஸ்வேவ மற்றும் நீல பம்மா பகுதிகளில் பாதிக்கப்பட்ட மக்களின் தற்போதைய நிலை மற்றும் அவசரத் தேவைகளை மதிப்பிடுவதற்காக அந்தப் பகுதிகளில் கள ஆய்வு விஜயம் மேற்கொள்ளப்பட்டது. மேலும், குழந்தைகள் பாதுகாப்பு இல்லங்களில் வசிக்கும் குழந்தைகளின் கல்வி நிலை மற்றும் தேவையான கல்வி உபகரணங்கள் குறித்தும் யுனிசெஃப் பிரதிநிதி குழு ஆய்வு செய்தது. |
![]() |
|
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
රුපියල් මිලියන 3.5ක් වටිනා පාසල් උපකරණ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි
| “ඩිට්වා ඇවිත් ” පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පොත ඇතුළු බොහෝ අය රැගෙන ගියා. ඒ අපේම දරුවන් වෙනුවෙන් ධර්ම ශක්තියක්ව ලක්ෂ 35ක් පමණ වටිනා පාසල්උපකරණ කට්ටල, ජනතා ග්‍රී සංවර්ධන සංගමයේ විධායක අධ්‍යක්ෂ ශාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් පුත්තලම දිස්ත්‍රික්කය වයි.අයි.එම්.සිල්වා මහතා වෙත පරිත්‍යාග කලාය. එම පරිත්‍යාගයන් 1-2 ශ්‍රේණිවල පාසල් දරුවන්ට 1000කට ලබා දීමට අපට හැකි විය. ඒ අනුව හලා/ආර/විජයකටුපොත ම.වි කට්ටල 67 හලා/ආර/බත්තුළුඔය ම.වි. කට්ටල 68 හලා/ආර/හැලඹවටවන ම.වි.කට්ටල 122 හලා/ආර/මුතුපන්තිය ක.වි. කට්ටල 33 හලා/ආර/කරුක්කුලිය ක.වි. කට්ටල 45 හලා/ආර/බංගදෙනිය ම.වි. කට්ටල 85 හලා/ආර/දෙමටපිටිය ක.වි. කට්ටල 71 හලා/ආර/මණ්ඩලාන ක.වි. කට්ටල 17 හලා/ආර/රාජකදළුව ක.වි. කට්ටල 33 හලා/ආර/ආරච්චිකට්ටුව ප්‍රා.වි. කට්ටල 140 හලා/ආර/එළිවිටිය ක.වි. කට්ටල 33 හලා/ආර/වැලිපෑලැස්ස ක.වි. කට්ටල 33 හලා/ආර/කෝට්ටපිටිය ප්‍රා.වි. කට්ටල 30 හලා/ආර/ධම්මාලෝක ම.වි. කට්ටල 30 හලා/ආර/පිංකට්ටිය ප්‍රා.වි. කට්ටල 41 පාන්කුලාව ම.වි. කට්ටල 34 කුසල දෙ.විදුහල කට්ටල 18 ලෙස සඳහන් කර ඇති පාසල් වල දරුවන්ට එම පරිත්‍යාග හිමිවුණා. ඔබේ ශක්තියෙන් අපේ දරුවන් නැවතත් අධ්‍යාපන මානසිකත්වයට යොමු වෙමින් මනසින් ශක්තිමත්ව නැගිටිමින් සිටිමු. ඉදින්, රටේ අනාගතය වෙනුවෙන් ඔබ ආයතනය කළ මෙහෙය කෘතවේදීව අගයමු. |
|
‘DITWA’ extended its support by providing books and various essential items to schoolchildren in the Puttalam District. With the objective of empowering our own children through moral and educational strength, school stationery kits valued at approximately LKR 3.5 million were generously donated by Ms. Shanthi Pranandu, Executive Director of the Janatha Gree Development Association, to Mr. Y. I. M. Silva of the Puttalam District. Through this initiative, we were able to distribute school equipment kits to nearly 1,000 students studying in Grades 1 and 2. Accordingly, students from the following schools benefited from these donations:
With your support, our children are once again being guided towards education, regaining confidence, and strengthening themselves mentally. We sincerely appreciate and acknowledge the invaluable service rendered by your institution for the future of our nation. |
|
‘டிட்வா’ அமைப்பு முன்வந்து, புத்தளம் மாவட்டத்தின் பாடசாலை மாணவர்களுக்காக பாடப்புத்தகங்கள் உட்பட பல்வேறு தேவையான பொருட்களை வழங்கியது. எமது நாட்டின் குழந்தைகளின் நலனைக் கருத்தில் கொண்டு, தர்ம சக்தியாக ரூபாய் 35 இலட்சம் மதிப்புள்ள பாடசாலை உபகரணத் தொகுப்புகளை, ஜனதா கிரீ அபிவிருத்தி சங்கத்தின் செயல் இயக்குநர் திருமதி ஷாந்தி பிரனாந்து அவர்கள், புத்தளம் மாவட்டத்தைச் சேர்ந்த திரு வை. ஐ. எம். சில்வா அவர்களிடம் அன்பளிப்பாக வழங்கினார். அந்த அன்பளிப்புகளின் மூலம், 1 மற்றும் 2 ஆம் தரங்களில் கல்வி கற்கும் சுமார் 1,000 மாணவர்களுக்கு பாடசாலை உபகரணத் தொகுப்புகளை வழங்குவதற்கு எங்களுக்கு முடிந்தது. அதற்கமைய, கீழ்க்கண்ட பாடசாலைகளின் மாணவர்கள் இவ்வன்பளிப்புகளை பெற்றனர்:
உங்களின் ஆதரவினால் எமது குழந்தைகள் மீண்டும் கல்வி மீது கவனம் செலுத்தி, மனதளவில் வலுவடைந்து முன்னேறி வருகின்றனர். இந்நாட்டின் எதிர்காலத்திற்காக உங்கள் நிறுவனம் மேற்கொண்ட இச்சேவையை நன்றியுடன் பாராட்டுகிறோம். |
![]() |
![]() |
|
![]() |
||






















