සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්‍රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්‍ය කඳවුර නිරීක්ෂණය කරයි
|
දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත් වූ හලාවත මූලික රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු නිරීක්ෂණය කර කඩිනමින් ක්‍රියාවට නැගීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා පසුගියදා එහි විශේෂ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ දේශපාලන අධිකාරිය ද එක්ව සිටියහ. එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් රෝහලේ වර්තමාන තත්ත්වය අනාවරණය කළ අතර නැවත රෝහල යථා තත්ත්වයට පත් කිරීමේදී මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළේය. එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ වන විට රෝහලේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කළ අතර රෝහල යථා තත්ත්වයට පත් කිරීමට අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පාර්ශ්වයෙන්ගේ සහාය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණය සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. තවද, හලාවත මූලික රෝහලේ කටයුතු අඩපණ වීම හේතුවෙන් පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන් කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමට රජය විසින් පියවර ගැනීමේ දී ජපන් ශ්‍රී ලංකා මිත්‍රශීලීත්වය පෙන්නුම් කරමින් මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ විශේෂ සහයෝගය හිමි වන ලදී. මෙම ජපන් විශේෂඥ කණ්ඩායම සති දෙකක පමණ කාලයක් හලාවත පොලිස් ක්‍රීඩාංගණය තුළ විශේෂ ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපනය කර පවත්වා ගෙන ගියේය. මෙහි කටයුතු සොයා බලමින් එම ජපන් විශේෂඥ කණ්ඩායම වෙත කෘතවේදීත්වය පළ කිරීමටත් ප්‍රදේශයේ ජනයාගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමත් අරමුණු කරගනිමින් අමාත්‍යවරු දෙපල එම ස්ථාන නිරීක්ෂණය කරන ලදී. මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන් ප්‍රනාන්දු, ගයාන් ජානක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. |
|
The Hon. Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa, undertook an inspection visit to the Chilaw Base Hospital and the Emergency Disaster Relief Medical Camp conducted with the assistance of the Government of Japan. With the objective of closely observing the necessary measures required to restore the Chilaw Base Hospital, which sustained damages due to the Ditva cyclone, and to ensure the prompt implementation of recovery activities, the Hon. Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa, paid a special visit to the hospital recently. On this occasion, the Chairman of the Puttalam District Coordinating Committee and Minister of Public Administration, Provincial Councils and Local Government, Professor Chandana Abeyratne, along with members of the political authority, were also present .During the visit, the Hospital Director and staff briefed the Minister on the current condition of the hospital and discussed the challenges encountered in the process of restoring it to normal operations. The Hon. Minister also inspected the manner in which hospital services are currently being carried out and provided necessary guidance and coordination, assuring the support of all relevant stakeholders to expedite the restoration process. Furthermore, as the temporary disruption of services at the Chilaw Base Hospital caused hardship to the public, the Government took steps to ensure the provision of prompt healthcare services. In this context, demonstrating the strong friendship between Japan and Sri Lanka, a special Emergency Disaster Relief Medical Team from Japan arrived in the country and extended their invaluable assistance. This Japanese specialist medical team established and operated a fully equipped field hospital at the Chilaw Police Grounds for a period of approximately two weeks. With the objectives of reviewing the ongoing operations, expressing gratitude to the Japanese medical team, and assessing the needs of the local community, the two Ministers conducted an inspection of the site. Members of Parliament from the Puttalam District, namely Ajith Gihan Fernando and Gayan Janaka, the Director General of Health Services, Dr. Asela Gunawardena, along with a group of officials, were also present on this occasion. |
|
சுகாதாரம் மற்றும் ஊடக அமைச்சராகிய மதிப்பிற்குரிய டாக்டர் நலிந்த ஜயதிஸ்ஸ அவர்கள், ஹலாவத்த மைய வைத்தியசாலையையும் ஜப்பான் அரசின் ஆதரவுடன் நடத்தப்பட்ட அவசர பேரிடர் நிவாரண மருத்துவ முகாமையும் பார்வையிடும் ஆய்வு விஜயத்தை மேற்கொண்டார். டிட்வா சூறாவளி காரணமாக சேதமடைந்த ஹலாவத்த மைய வைத்தியசாலையை இயல்பு நிலைக்கு கொண்டு வர தேவையான நடவடிக்கைகளை ஆய்வு செய்து, அவற்றை விரைவாக நடைமுறைப்படுத்தும் நோக்கில், சுகாதாரம் மற்றும் ஊடக அமைச்சர் டாக்டர் நலிந்த ஜயதிஸ்ஸ அவர்கள் சமீபத்தில் அங்கு விசேட விஜயத்தை மேற்கொண்டார். இந்த நிகழ்வில், புத்தளம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவர் மற்றும் பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சராகிய பேராசிரியர் சந்தன அபேரத்ன அவர்கள் மற்றும் அரசியல் அதிகாரிகளும் கலந்து கொண்டனர். அந்த சந்தர்ப்பத்தில், வைத்தியசாலை பணிப்பாளர் உட்பட பணியாளர்கள் வைத்தியசாலையின் தற்போதைய நிலை குறித்து விளக்கமளித்ததுடன், அதனை மீண்டும் இயல்பு நிலைக்கு கொண்டு வருவதில் எதிர்கொள்ளப்படும் சவால்கள் குறித்தும் கலந்துரையாடினர். அமைச்சர் அவர்கள் தற்போதைய நிலையில் வைத்தியசாலை சேவைகள் எவ்வாறு முன்னெடுக்கப்படுகின்றன என்பதை நேரில் பார்வையிட்டதுடன், அவற்றை விரைவுபடுத்த தேவையான ஒருங்கிணைப்பு நடவடிக்கைகள் மற்றும் வழிகாட்டுதல்களையும் வழங்கி, அனைத்து தொடர்புடைய தரப்புகளின் ஒத்துழைப்பையும் உறுதி செய்தார். மேலும், ஹலாவத்த மைய வைத்தியசாலையின் சேவைகள் தற்காலிகமாக பாதிக்கப்பட்டதால் பொதுமக்கள் எதிர்கொண்ட அசௌகரியங்களை கருத்தில் கொண்டு, அரசாங்கம் விரைவான சுகாதார சேவைகளை வழங்க நடவடிக்கை எடுத்தது. இதன் ஒரு பகுதியாக, ஜப்பான்–இலங்கை நட்புறவை வெளிப்படுத்தும் வகையில், ஜப்பானிலிருந்து வந்த அவசர பேரிடர் நிவாரணத்தில் நிபுணத்துவம் பெற்ற வைத்திய குழு முக்கியமான ஆதரவை வழங்கியது. இந்த ஜப்பானிய நிபுணர் வைத்திய குழு, சுமார் இரண்டு வார காலத்திற்கு ஹலாவத்த காவல் துறை விளையாட்டு மைதானத்தில் முழுமையாக அமைக்கப்பட்ட ஒரு தற்காலிக கள வைத்தியசாலையை நிறுவி செயல்படுத்தியது. அந்த நடவடிக்கைகளை ஆய்வு செய்வதற்கும், ஜப்பானிய வைத்திய குழுவிற்கு நன்றியைத் தெரிவிப்பதற்கும், மேலும் பிரதேச மக்களின் தேவைகளை அறிந்து கொள்ளும் நோக்கிலும், இரு அமைச்சர்களும் அந்த இடத்தை பார்வையிட்டனர். இந்த நிகழ்வில், புத்தளம் மாவட்ட நாடாளுமன்ற உறுப்பினர்களான அஜித் கிஹான் பெர்னாண்டோ, கயான் ஜனக, சுகாதார சேவைகள் பணிப்பாளர் நாயகம் டாக்டர் அசேல குணவர்தன மற்றும் பல அரச அதிகாரிகள் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
|
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දිට්වා සුළි කුණාටු තත්ත්වය නිසා දිස්ත්‍රික්කය තුළ සිදුවූ සියලු ආපදාවන් පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය මෙහිදී යොමු විය. ඒ අනුව එම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි, අඩාල වූ හා විනාශ වූ යටිතල පහසුකම්, දේපළ හා නිවාස හානි, ජීවනෝපාය මාර්ග අහිමිවීම් ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර ජන ජීවිතය යථාවත් කිරීම සඳහා ක්‍රියාත්මක සහන වැඩපිළිවෙළ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරිය, වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමා ප්‍රමුඛ පළාත් සභා නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්.සිල්වා මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් සහභාගී විය. |
|
A Special District Coordination Committee meeting was held today at the District Secretariat Auditorium under the patronage of His Excellency the President of the Democratic Socialist Republic of Sri Lanka, Mr. Anura Kumara Dissanayake. During the meeting, special attention was drawn to all disasters that occurred within the district as a result of the prevailing cyclonic storm conditions. Accordingly, detailed discussions were held on the loss of lives, damage and disruption to infrastructure, damage to property and housing, loss of livelihoods, and other impacts caused by the disaster situation. His Excellency the President also placed special emphasis on the effective implementation of relief and assistance programmes across the district in order to restore normalcy to the lives of the affected population. The meeting was attended by the Chairman of the District Coordination Committee and Minister of Public Administration, Provincial Councils and Local Government, Hon. Chandana Abeyratne, along with members of the political authority; the Governor of the North Western Province, Hon. Tissa Warnasuriya, together with provincial council officials; officials from the Presidential Secretariat; the District Secretary, Mr. Y. I. M. Silva; Divisional Secretaries; and representatives of all relevant government institutions. |
|
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் மாண்புமிகு ஜனாதிபதி திரு. அனுர குமார திசாநாயக்க அவர்களின் தலைமையில், இன்று மாவட்ட செயலகக் கேட்போர் அரங்கில் ஒரு சிறப்பு மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் நடைபெற்றது. நிலவிய சூறாவளி காற்று நிலைமையின் காரணமாக மாவட்டத்திற்குள் ஏற்பட்ட அனைத்து பேரிடர்களைப் பற்றியும் இக்கூட்டத்தில் சிறப்பு கவனம் செலுத்தப்பட்டது. அதன்படி, பேரிடர் நிலைமையால் ஏற்பட்ட உயிர் இழப்புகள், அடைபட்ட மற்றும் சேதமடைந்த அடிப்படை வசதிகள், சொத்துகள் மற்றும் வீடுகளுக்கு ஏற்பட்ட சேதங்கள், வாழ்வாதார இழப்புகள் உள்ளிட்ட விடயங்கள் குறித்து விரிவாக கலந்துரையாடப்பட்டது. பேரிடர்களால் பாதிக்கப்பட்ட மக்களின் இயல்பு வாழ்க்கையை மீட்டெடுப்பதற்காக, மாவட்டம் முழுவதும் நிவாரண மற்றும் உதவி திட்டங்களை திறம்பட செயல்படுத்துவதன் அவசியம் குறித்தும் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் சிறப்பு கவனம் செலுத்தினார். இந்தக் கூட்டத்தில், மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவர் மற்றும் பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளாட்சி அமைச்சரான மாண்புமிகு சந்தன அபேரத்னே அவர்கள் தலைமையிலான அரசியல் அதிகாரிகள், வடமேற்கு மாகாண ஆளுநர் மாண்புமிகு திஸ்ஸ வர்ணசூரிய அவர்கள் உட்பட மாகாண சபை அதிகாரிகள், ஜனாதிபதி செயலாலய அதிகாரிகள், மாவட்ட செயலாளர் திரு. வை. ஐ. எம். சில்வா அவர்கள் தலைமையிலான பிரதேச செயலாளர்கள் மற்றும் தொடர்புடைய அனைத்து அரச நிறுவனங்களின் அதிகாரிகள் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
විශේෂ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවති
|
දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චන්දන අබේරත්න මහතා, පරිසර සංවිධානය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි ජනාධිපතිතුමා, වාරිමාර්ග අමාත්‍යාංශය අරවින්ද සෙනරත් මැතිතුමා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සම සභාපති ගයාන් ජානක මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ දේශපාලන අධිකාරිය සහ විපක්ෂ දේශපාලන අධිකාරිය මෙම අවස්ථාවට සහභාගී විය.වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංකෝන් මහතා ප්‍රමුඛ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතා ප්‍රමුඛ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනය ප්‍රධානීන් මෙම විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමට සහභාගී විය.හදිසි දිට්වා සුළු කුණාටුවක් දිස්ත්‍රික්කයේ දී සිදු වී ඇති සියලුම ආපදා තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාවට ලක් කළේය. තවද මේ වන විට කඩිනමින් යථා තත්ත්වයට පත් කර ඇති විදුලිය, ජලය, දුරකථන, මාර්ග සහ යටිතල පහසුකම් පිළිබඳව සහ දැනට පවතින තත්ත්වයට පත් වෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳවත් එහි ප්‍රගතියත් සාකච්ඡාවට ලක් කරන. ආපදාවට ලක්වූවන් සඳහා රජය විසින් ලබාදෙන සහ තහනම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කරන ලදී. |
|
The District Coordinating Committee Chairman, Mr. Chandana Abeyrathna, of the Ministry of Public Administration, Provincial Councils and Local Government; Minister of Environment Organization, Hon. Anton Sarath Jayakody; Hon. Aravinda Senarath of the Ministry of Irrigation; and Co-Chairman of the District Coordinating Committee, Mr. Gayan Janaka, together with government and opposition political authorities, participated in this event. The Chief Secretary of the North Western Province, Mr. Indika Ilangkoon, along with senior officials, and the District Secretary, Mr. Y. I. M. Silva, together with heads of state institutions in the district, also took part in this special disaster-management meeting. All disaster-related situations that arose in the district due to the sudden minor cyclone were discussed. In addition, the restoration of electricity, water supply, telecommunication services, roads, and other infrastructure—which have already been rapidly restored—as well as the progress of ongoing projects currently being brought back to normalcy, were reviewed. Special attention was also given to the relief provided by the government to the affected people and the implementation and progress of the related measures. |
|
மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவர், பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சகத்தைச் சேர்ந்த திரு சන්දன அபேரத்ன, சூழல் அமைப்புகள் அமைச்சரான கௌரவ ஆன்டன் சரத் ஜயகொடி, நீர்ப்பாசன அமைச்சகத்திலிருந்து கௌரவ அரவிந்த செனரத், மேலும் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவரான திரு கயான் ஜானக ஆகியோர், ஆட்சி மற்றும் எதிர்க்கட்சித் அரசியல் பிரதிநிதிகளுடன் சேர்ந்து இந்நிகழ்வில் பங்கேற்றனர். வடமேற்கு மாகாண பிரதமச் செயலாளர் திரு இந்திக இலங்கூன் தலைமையிலான மூத்த அதிகாரிகள் மற்றும் மாவட்ட செயலாளர் திரு வை. ஐ. எம். சில்வா உள்ளிட்ட மாவட்டத்தின் அரசு நிறுவனத் தலைவர்கள் இவ்விசேஷ பேரிடர் மேலாண்மை கூட்டத்தில் கலந்து கொண்டனர். மாவட்டத்தில் திடீரென ஏற்பட்ட இலகு சுழல்காற்றினால் உருவான அனைத்து பேரிடர் நிலைகளும் இந்த சந்திப்பில் விவாதிக்கப்பட்டது. அதேபோல், மின்சாரம், குடிநீர், தொலைத்தொடர்பு, சாலை மற்றும் பிற அடிக்கட்டு வசதிகள் விரைவாக பழைய நிலைக்கு மீட்டெடுக்கப்பட்டமை தொடர்பான விவரங்களும், தற்போது இயல்பு நிலைக்கு கொண்டுவரப்பட்டு வரும் திட்டங்களின் முன்னேற்றமும்விவாதிக்கப்பட்டது. பேரிடரால் பாதிக்கப்பட்டவர்களுக்கு அரசு வழங்கும் நிவாரண நடவடிக்கைகள் மற்றும் அவற்றின் அமல் மற்றும் முன்னேற்றம் தொடர்பாகவும் சிறப்பு கவனம் செலுத்தப்பட்டது. |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||

































