• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI
  • Twitter
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • RTI

social 07 Sl flag

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කොට්ඨාශ සහ අනෙකුත් ආයතන
    • කාර්ය මණ්ඩලය
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • සේවා
  • බාගත කිරීම්
    • Explosive Unit Forms
    • RTI Forms
    • Motor Traffic Unit Forms
    • Firearms Forms
    • Budget Circular No 08_2025
    • Ads & Applications
  • ගැලරිය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • තොරතුරු
    • රැස්වීම් කාලසටහනරැස්වීම් කාලසටහන
    • ආපදා විස්තරආපදා විස්තර
    • ආපදා - දීමනා මාර්ගෝපදේශආපදා - දීමනා මාර්ගෝපදේශ
    • පුරවැසි පුඥප්තිය
    • සංඛ්යාලේඛන
    • අස්වැසුම විස්තර
    • සංඛ්යානමය අත්පොත
    • පුත්තලම සම්පත් පැතිකඩ
    • GN DetailsGN Details
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)
  • මාර්ගගත සේවා
    • e-Revenue License Service
    • e-BMD Portal
    • e-Business Registration
    • Online Voter Registration
    • Check the Voter Registration Details
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත්
  • අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන

අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන

📍අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන
“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!”🇱🇰

පුරාණ ශ්‍රී ලංකාවේ පැවති අත්තම සම්ප්‍රදාය යනු පරාර්ථකාමීත්වය, සහයෝගීතාව සහ සාමූහික වගකීම මත පදනම් වූ සමාජ සම්ප්‍රදායකි. ගම්වැසියන් එකිනෙකාගේ කෘෂිකාර්මික හා පොදු කාර්යයන් සඳහා ස්වේච්ඡාවෙන් ශ්‍රම දායකත්වය ලබා දීම එහි මූලික අරමුණ විය. මෙම සම්ප්‍රදාය මඟින් සමාජ එකමුතුකම, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු යහපත සඳහා කැපවීම වැනි වටිනාකම් වර්ධනය විය. පරිසර පිරිසිදු කිරීම, පොදු දේපළ ආරක්ෂා කිරීම, පුරවැසි වගකීම ඉහළ නැංවීම සහ ජනතා සහභාගීත්වය තුළින් පිරිසිදු, විනයගරුක සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම එහි අරමුණ වේ.

එබැවින් අතීතයේ අත්තම සම්ප්‍රදායෙන් ප්‍රකාශ වූ සහයෝගීත්වයේ හා පොදු යහපත වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ අගයන්, නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යෑමේ අරමුණ ඇතුව පුත්තලම දිස්ත්‍රික් අත්තම වැඩසටහන ආනමඩුව වැව ඉදිරිපිට ප්‍රදේශය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා, ප්‍රාදේශීය සභා සභාපති, ආලෝක බණ්ඩාර මහතාඇතුළු දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහභාගි විය.

 ”அத்தம” - தேசிய தூய்மை தின நிகழ்ச்சி
“ஒன்றிணைவோம் - தூய்மையான இலங்கையைக் கட்டியெழுப்புவோம்!”

பண்டைய இலங்கையின் “அத்தம” பாரம்பரியம் என்பது தன்னலமற்ற தன்மை, ஒத்துழைப்பு மற்றும் கூட்டுப் பொறுப்புணர்வு ஆகியவற்றை அடிப்படையாகக் கொண்ட ஒரு சமூகப் பாரம்பரியமாகும். கிராம மக்கள் ஒருவருக்கொருவர் விவசாய மற்றும் பொதுப் பணிகளில் தாமாக முன்வந்து உழைப்பை வழங்குவதே இதன் முதன்மை நோக்கமாக இருந்தது. இந்தப் பாரம்பரியத்தின் மூலம் சமூக ஒற்றுமை, பரஸ்பர மரியாதை மற்றும் பொது நலன் குறித்தான அர்ப்பணிப்ப போன்ற விழுமியங்கள் மேம்பட்டன.

சுற்றுச்சூழலை சுத்தம் செய்தல், பொதுச் சொத்துக்களைப் பாதுகாத்தல், குடிமக்களின் பொறுப்பினை மேம்படுத்தல் மற்றும் பொது மக்களின் பங்கேற்பின் மூலம் தூய்மையானதும், ஒழுக்கமிக்கதும் நிலையானதுமான இலங்கையினைக் கட்டியெழுப்புவதே இதன் நோக்கமாகும்.
எனவே, கடந்த கால அத்தம பாரம்பரியத்தில் வெளிப்படுத்தப்பட்ட ஒத்துழைப்பு மற்றும் பொது நலன் கருதி செயற்படுவதன் விழுமியங்களை ஒரு புதிய வடிவத்தில் முன்னெடுத்துச் செல்லும் நோக்கத்தில், புத்தளம் மாவட்ட அத்தம நிகழ்ச்சி ஆனமடுவ வாவிக்கு எதிரில் அமைந்துள்ள பகுதியைத் சுத்தப்படுத்துவதன் மூலம் ஆரம்பித்து வைக்க்ப்பட்டது.

இந்நிகழ்வில் பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் திரு. சந்தன அபேரத்ன, பிரதேச சபையின் தலைவர், திரு. அலோக பண்டார அவர்கள் உட்பட அரசியல் அதிகாரிகள், மாவட்ட செயலாளர் திரு. இந்திக சில்வா உள்ளிட்ட அதிகாரிகள் மற்றும் அப்பகுதி மக்கள் நிகழ்வில் கலந்துகொண்டனர்.

Athama - National Cleanliness Day Program
“Let’s unite together - let’s build a clean Sri Lanka!”

The ancient Sri Lankan Attama tradition is a social tradition based on altruism, cooperation and collective responsibility. Its primary purpose was for villagers to voluntarily contribute their labor to each other’s agricultural and public works. This tradition fostered values ​​such as social cohesion, mutual respect and commitment to the common good. Its objective is to build a clean, disciplined and sustainable Sri Lanka through environmental cleaning, protection of public property, enhancing civic responsibility and public participation.


Therefore, with the aim of taking forward the values ​​of cooperation and working together for the common good expressed in the past Attama tradition, the Puttalam District Attama program was initiated by cleaning the area opposite the Anamaduwa tank. The Minister of Public Administration, Provincial Councils and Local Government, Mr. Chandana Abeyratne, the Chairman of the Pradeshiya Sabha, Mr. Aloka Bandara, the political authority including the District Secretary, Mr. Indika Silva, officials including the District Secretary, and residents of the area participated in this event.

 

1   2   3
           
5   6   7
FaLang translation system by Faboba

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • පුරවැසි පුඥප්තිය
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම

දුරකථන         : +94 322265335

ෆැක්ස්           : +94 322265543

විද්යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com

 

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 24 September 2026.