සුපිළිපන් පාගමන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
“එක්ව අපි සදාචාරාත්මක, විනිවිදභාවයෙන් යුතු සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනඟමු.”
සුපිළිපන් පාගමන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
“එක්ව අපි සදාචාරාත්මක, විනිවිදභාවයෙන් යුතු සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනඟමු.”
වයි.අයි.එම්.සිල්වා මහතා පුත්තලම නව දිසා ලේකම් ලෙස රාජකාරි අරඹයි....

වර්ෂ 2003 සැත්තැම්බර් මස 01 වන දින ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වන වයි.අයි.එම්.සිල්වා...

மேலும் படிக்க ...

செய்தி மற்றும் நிகழ்வுகள்

පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්වි...

🔖පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි🔖 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු...

අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන

අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!” පුරාණ ශ්‍රී ලංකාවේ පැවති අත්තම සම්ප්‍රදාය යනු පරාර්ථකාමීත්වය, සහයෝගීතාව සහ සාමූහික වගකීම මත පදනම් වූ සමාජ සම්ප්‍රදායකි. ගම්වැසියන්...

සුපිළිපන් රාජ්‍ය සේවයක්...! 🌿ක්ලීන් ශ්‍රී ලංකාවක්...

" සුපිළිපන් රාජ්‍ය සේවයක් "සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පුත්තලම හින්දු මධ්‍යම හා...

ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! 🌿

ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! සමස්ත රාජ්‍ය සේවයම ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් වෙනුවෙන් ප්‍රතිඥා දෙයි 🙏 ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ...

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්....

🍁සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක...

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ...

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහා...

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16)...

පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්...

පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම...

☸️අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල☸️

අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල  2026 පොසොන් උත්සවය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මහා කොස් දන්සල 2026...

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්...

"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය "රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය " මතින් නිදහස් දේශයක් උදෙසා අභිමානයෙන් යුතුව පෙළගැසෙමු "   "රටම එකට" ජාතික වැඩසටහනට සමගාමීව පැවැති...

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රිය...

ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා මේ අවස්ථාවේ අපට තිබෙන...

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන...

අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ...

Tell GA

பொதுமக்கள் பிரச்சினைகள் குறைகள் மற்றும் ஆலோசனைகளை மாவட்டச் செயலாளருக்கு சமர்ப்பித்து விரைவான பதிலை பெற்றுக்கொள்வதனை மேம்படுத்துவதன் மூலம் அரச சேவையை வலுப்படுத்தும் நோக்குடன் புத்தளம் மாவட்டச் செயலகம் “ஜி.ஏ.க்கு சொல்லுங்கள்” என்ற நிகழ்ச்சித்திட்டத்தை ஆரம்பித்துள்ளது.


ஜி.ஏ.க்கு சொல்லுங்கள்

மாவட்ட செயலாளர்

GA YIM Silva

 திரு. வை. ஐ. எம். சில்வா 


එච්.එම්.එස්.පි. හේරත් මහතා පුත්තලම දිස්ත්‍රික් මහ දිසාපති තනතුරෙහි (2022.04.05) පසුගියදා රාජකාරි ආරම්භ කළේය.

2000.02.15 දින ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා පදවි ශ්‍රි පුර සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබේ. අනතුරුව පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, කල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් හි සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා ලෙසත් කල්පිටිය ප්‍රාදේශිය ලේකම්වරයා ලෙසත් රාජකාරි කිරීමෙන් පසුව වයඹ ධීවර අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුර හෙබවී ය.
එච්.එම්.එස්.පි. හේරත් මහතා, මහකුඹුක්කඩවල හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් රාජකාරි හොඹවා ඇත. මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටිය දී කල්පිටිය වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා වුයේ ද ඒ මහතා ය.
2018.10.22 දින සිට පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වන හේරත් මහතා වසර දෙකකට ආසන්න කාලයක් අතිරේක දිස්ත්‍රික් ලේකම් තනතුරෙහි රාජකාරි හොබවා තිබේ.
එච්.එම්.එස්.පි. හේරත් මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයෙහි විශේෂ ශ්‍රේණියට උසස් වන්නේ 2019.07.01 දින දීය.
2020.05.21 දින උසස්වීම් ලැබ තඹතලාවෙන් නික්ම ගිය ඒ මහතා උතුරු මැද පළාත් සභාවෙහි ඉඩම් වාරිමාර්ග,ග්‍රාම සංවර්ධන,මාර්ග සංවර්ධන,නිවාස හා වනිතා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් වසර දෙකකට ආසන්න කාලයක් කළ සේවයෙන් අනතුරුව පසුගිය දා පුත්තලම දිසාපති/ දිස්ත්‍රික් ලේකම් තනතුරෙහි රාජකාරි ආරම්භ කළා.
වසර විසිදෙකකට (22) අධික කාලයක රාජ්‍ය සේවයේ අද්දැකීම් සපිරි එච්.එම්.එස්.පි. හේරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයේ විද්‍යාවේදී උපාධිය හා ආර්ථික විද්‍යා ශ්‍රාස්ත්‍රපති උපාධිලාභියෙකු වන අතර හලාවත ආනන්ද ජාතික පාසලෙහි ආදි ශිෂ්‍යයෙකි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) ජි.ඩි.නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සුභාශිංසන මෙසේ පිළිගන්වමු....

 

திரு. எச்.எம்.எஸ்.பி ஹேரத் புத்தளம் மாவட்ட அரசாங்க அதிபராக (2022.04.05) அண்மையில் கடமைகளைப் பொறுப்பேற்றார்.
15.02.2000 இல் இலங்கை நிர்வாக சேவையில் இணைந்து கொண்ட இவர் பதவி ஸ்ரீ புர உதவி பிரதேச செயலாளராக தனது பணியை ஆரம்பித்தார். பின்னர் புத்தளம் மாவட்டத்தில் வனாத்தவில்லுவ மற்றும் கல்பிட்டி பிரதேச செயலகங்களின் உதவிப் பிரதேச செயலாளராகவும், கல்பிட்டி பிரதேச செயலகத்தின் பிரதேச செயலாளராகவும் கடமையாற்றினார். மேலும் மஹகும்புக்கடவல மற்றும் மாதம்பே பிரதேச செயலகங்களின் பிரதேச செயலாளராகவும் கடமையாற்றியுள்ளார். மாதம்பே பிரதேச செயலாளராக இருந்த போது, ​​கல்பிட்டி பிரதேச செயலாளராகவும் கடமையாற்றினார்.

22.10.2018 முதல் சுமார் இரண்டு வருடங்களாக மேலதிக மாவட்ட செயலாளராக நியமிக்கப்பட்டு பதவி வகித்து வந்த திரு. எச்.எம்.எஸ்.பி ஹேரத் அவர்கள் 01.07.2019 அன்று இலங்கை நிர்வாக சேவையின் விசேட தரத்திற்கு பதவி உயர்வு பெற்றார்.

ஏறக்குறைய இரண்டு வருடங்கள் காணி, நீர்ப்பாசனம், கிராம அபிவிருத்தி, வீதி அபிவிருத்தி, வீடமைப்பு மற்றும் மகளிர் விவகார அமைச்சின் செயலாளராக கடமையாற்றிய பின்னர் அண்மையில் புத்தளம் அரசாங்க அதிபர்/ மாவட்டச் செயலாளராக பதவி உயர்வு பெற்றுள்ளார்.

பொது நிர்வாக சேவையில் 22 ஆண்டுகளுக்கும் மேலான அனுபவமுள்ள திரு. எச்.எம்.எஸ்.பி. ஹேரத் களனிப் பல்கலைக்கழகத்தின் பௌதீகவியல் பிரிவில் விஞ்ஞானத்தில் இளங்கலை மற்றும் பொருளாதாரத்தில் முதுமாணிப் பட்டம் பெற்றவரும் மற்றும் சிலாபம் ஆனந்த தேசிய பாடசாலையின் பழைய மாணவரும் ஆவார்.

ரவீந்திர விக்கிரமசிங்க - மேலதிக மாவட்ட செயலாளர் (நிர்வாகம்) , ஜி.டி.நிஷாந்த டி சில்வா மேலதிக மாவட்ட செயலாளர் (காணி) உட்பட புத்தள மாவட்ட செயலக பணிக்குழுவினரின் வாழ்த்துக்களை தெரிவித்து கொள்கிறோம்.

 

Herath 2  Herath 3

Herath 1

 

Mr. H.M.S.P Herath assumed duties as the Puttalam District Government Agent (2022.04.05) recently.
He joined the Sri Lanka Administrative Service on 15.02.2000 and started his career as the Assistant Divisional Secretary of Padavi Sri Pura. He later served as the Assistant Divisional Secretary of the Wanathawilluwa and Kalpitiya Divisional Secretariats in the Puttalam District and as the Divisional Secretary of the Kalpitiya Divisional Secretariat.

Mr. H.M.S.P Herath has also served as the Divisional Secretary of Mahakumbukkadawala and Madampe Divisional Secretariats. While serving Divisional Secretary at Madampe he was Acting Divisional Secretary of Kalpitiya.

Mr. Herath has been appointed as the Additional District Secretary of Puttalam from 22.10.2018 and has been holding the post of Additional District Secretary for nearly two years.

Mr. H.M.S.P Herath has been promoted to the Special Grade of the Sri Lanka Administrative Service on 01.07.2019.

He was promoted to the post of Government Agent / District Secretary, Puttalam recently after serving as the Secretary to the Ministry of Land, Irrigation, Rural Development, Road Development, Housing and Women's Affairs for nearly two years.

Mr.H.M.S.P Herath has Over 22 years of experience in the public service who holds a Bachelor of Science and a Masters Degree in Economics from the Department of Physics, University of Kelaniya and also an alumnus of Ananda National School, Chilaw.

Greetings from Additional District Secretary (Administration) Ravindra Wickramasinghe, Additional District Secretary (Land) GD Nishantha de Silva and staff.