පුත්තලම දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරීන් සහ ආරාධිත කණ්ඩායම ලෙස පුත්තලම නගර සභාවේ නිළධාරීන් ද මෙම තරඟවලියට සහභාගී වූ අතර පසුගිය 28 වන දින වෙන්නප්පුව ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රීඩාංගනයේ මෙම තරඟාවලිය අති සාර්ථක අන්දමින් පැවැත්වුණා.
සමස්ත තරඟාවලියේ ශූරතාව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත් අතර අනු ශූරතාව දිනා ගත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යි.
ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සැමරුම අභිමානයෙන් යුතුව සැමරීම සනිටුහන් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම සහ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුබෑමකට ලක් වූ රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීම සඳහා මෙමඟින් අවස්ථාව සැලසීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණ වුණා.
‘இலவச கோப்பை சவால்’ மென்பந்து கிரிக்கெட் போட்டி - 2022
புத்தளம் மாவட்டத்தின் 16 பிரதேச செயலகங்களும், மாவட்ட செயலக உத்தியோகத்தர்களும், புத்தளம் மாநகர சபையின் உத்தியோகத்தர்களும் அழைக்கப்பட்ட அணியாக கலந்து கொண்ட இப்போட்டியானது கடந்த 28 ஆம் திகதி வென்னப்புவ ஆல்பர்ட் ஆஃப் பீரிஸ் விளையாட்டரங்கில் சிறப்பாக நடைபெற்றது.
ஒட்டு மொத்த சம்பியன் பட்டத்தை கல்பிட்டி பிரதேச செயலகமும், இரண்டாம் இடத்தை வனாதவில்லு பிரதேச செயலகமும் பெற்றுக்கொண்டன.
புத்தளம் மாவட்டத்தின் பிரதேச செயலகங்கள் மற்றும் மாவட்ட செயலக உத்தியோகத்தர்களின் தோழமையை மேம்படுத்துவதுடன் மற்றும் இலங்கையின் 74 ஆவது சுதந்திர தினத்தை பெருமையுடன் கொண்டாடுவதுடன் கோவிட் 19 தொற்றுநோயை அடுத்து பின்னடைவைச் சந்தித்த அரச உத்தியோகத்தர்களின் விளையாட்டுத் திறனை வளர்க்கும் நோக்குடன் இது நடத்தப்படுகிறது.
Free Cup Challenge Softball Cricket Tournament - 2022
16 Divisional Secretariats of the Puttalam District, officers of the District Secretariat and officials of the Puttalam Municipal Council participated in the tournament as the invited team. The tournament was held successfully on the 28th at the Albert of Peiris Stadium, Wennappuwa.
The overall championship was won by the Kalpitiya Divisional Secretariat and the runner up was the Wanathawilluwa Divisional Secretariat.
This is aimed at enhancing the camaraderie of the Divisional Secretariats and District Secretariat Officers of the Puttalam District and celebrating the 74th Independence Day of Sri Lanka with pride and with the aim of developing the sports skills of the public officers who have suffered setbacks in the wake of the Covid 19 epidemic.



අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභින් 283 කුට විවිධ අමාත්‍යාංශ යටතේ සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර පත්විම් ලිපි ප්‍රදානය කිරීම පුත්තලම නගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය යාන්ත්‍රණය යහපත්ව හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට, නිලධාරී හිගය අවමකිරීම මෙම පත්වීම් ප්‍රධානය මගින් රජය අපේක්ෂා කරන බවයි. එම සංකල්පය යථාවත් කරමින් අවංක හා කාර්යක්ෂම නිලධාරියෙකු ලෙස ක්‍රියාකරන ලෙසත් නව පත්වීම්ලාභින් රටට ඵලදායි රාජ්‍ය නිලධාරියෙකු වීමට වග බලා ගන්නා ලෙසත් දිසාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. තමන් මිනිසුන්ගේ දුක් කඳුළු හදුනන කදුළු පිසදමන නිලධාරියෙකු වන්නේ නම් ඔවුන්ගේ ආශිර්වාදය ලැබිමේ හිමිකම තමන්ට ලැබෙන බවත් දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම පත්වීම් ලිපි ප්‍රදානය සඳහා පාර්ලිෙම්න්තු මන්ත්‍රි අලි සබ්‍රි මහතා, ප්‍රාදේශීය සභා සභාපති අංජන සඳරුවන් මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා , ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.වයි.ආර්.ජයතිලක මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුහ.
புத்தளம் மாவட்டத்தில் 283 பட்டதாரி பயிலுனர்களுக்கு அபிவிருத்தி உத்தியோகத்தர்களாக நிரந்தர நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன....
அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் சுபீட்சத்தின் தொலைநோக்கு கொள்கை பிரகடனத்திற்கு அமைய வேலையற்ற பட்டதாரிகளுக்கு வேலை வாய்ப்பு வழங்கும் தேசிய வேலைத்திட்டத்திற்கு அமைவாக புத்தளம் மாவட்டத்தில் 283 பட்டதாரி பயிலுனர்களுக்கு பல்வேறு அமைச்சுக்களின் கீழ் அபிவிருத்தி உத்தியோகத்தர்களாக நிரந்தர நியமனக் கடிதங்கள் புத்தளம் மாநகர சபை கேட்போர் கூடத்தில் வழங்கி வைக்கப்பட்டன.
இதில் கிராமிய மற்றும் பிராந்திய குடிநீர் வழங்கல் திட்டங்களுக்கான இராஜாங்க அமைச்சர் கௌரவ. சனத் நிஷாந்த, பாராளுமன்ற உறுப்பினர் கௌரவ.அலி சப்ரி, பிரதேச சபை தவிசாளர் அஞ்சன சந்தருவன், மேலதிக மாவட்ட செயலாளர் ரவீந்திர விக்கிரமசிங்க, எஸ்.வை.ஆர்.திருமதி ஜயதிலக உட்பட அதிகாரிகள் பலரும் கலந்துகொண்டனர்.
Letter of Permanent Appointment as Development Officers has been awarded to 283 graduate trainees in the Puttalam District .........
His Excellency the President Gotabhaya Rajapaksa's Vision of Prosperity Policy Statement In line with the National Program for the Employment of Unemployed Graduates, 283 Graduate Trainees in the Puttalam District were awarded permanent appointment letters as Development Officers under various Ministries at the Puttalam Municipal Council Auditorium.
Hon. Sanath Nishantha, Minister of State for Rural and Regional Drinking Water Supply Projects,Hon. Ali Sabri, Member of Parliament, Mr. Anjana Sandaruwan, Chairman of the Pradeshiya Sabha, Mr. Ravindra Wickramasinghe, Additional District Secretary, Mrs. SAYR Jayatilleke, Divisional Secretary - Puttalam and many other officials were present.



දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලූම නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය අද දින සාර්ථකව සිදු කරන ලදි.
Shramadana Campaign held at the Puttalam District Secretariat premises in parallel to the Dengue Eradication Program..
This Shramadana campaign was successfully carried out today with the participation of all the officers of the District Secretariat.
டெங்கு ஒழிப்பு வேலைத்திட்டத்திற்கு சமாந்தரமாக புத்தளம் மாவட்ட செயலக வளாகத்தில் ஷ்ரமதான நிகழ்ச்சி இடம்பெற்றது..
மாவட்ட செயலகத்தின் அனைத்து உத்தியோகத்தர்களின் பங்களிப்புடன் இந்த சிரமதான நிகழ்ச்சி இன்று வெற்றிகரமாக முன்னெடுக்கப்பட்டது.










