Solid waste management to promote social cooperation with women's contribution
Chrysalis, a Non-Government organization, is conducted to promote social cooperation with the contribution of women with the full support of the United Nations and an awareness about its progress in Puttalam district on 6th August which held at Puttalam district secretariat office.
for that Northwestern Chief Secretary Mr.P B.M Sirisena, Puttalam District Secretary Mr. K.G Wijesiri, Local Government Commissioner Indika Ilangakoon, Additional District Secretary Raviendra Wickramasinghe, Arachchikattuwa, Kalpitiya, Mundalama, Puttalam, Chilaw Divisional Secretaries,Chairmans and Secretaries of the respective Pradeshiya Sabha also participated.

CEO of Chrysalis, local representative of United Nations Women's Program, attended the program via zoom technology, and she explained the purpose as the keynote lecture of the project.
The project is being implemented by the Aarachchikattuwa Pradeshiya Sabha, Mundalama Pradeshiya Sabha, Kalpitiya Pradeshiya Sabha, Chilaw Urban Council and Puttalam Urban Council as the steps they have taken so far on the management of debt waste in those areas. Explaining the public the importance of debt waste management for sustainable development, inviting local researchers and tech officers to work on their project, educating women in homes about proper disposal of waste, etc. The project is in progress, Mrs. Nemanika, project member of the UNWOMAN Institute, also joined through zoom technology.

කාන්තා දායකත්වයෙන් සමාජ සහයෝගීතාව ප්‍රවර්ධනයට ඝන අපද්‍රව්‍ය කලමනාකරණය
===========================================
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ ආධාර මත කාන්තා දායකත්වයෙන් සමාජ සහයෝගීතාව ප්‍රවර්ධනය උදෙසා පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියක් රාජ්‍ය නොවන සංවිධානයක් වන Chrysalis ආයතනය අනුබද්ධිතව සිදු කරමින් යන අතර එහි ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමක් පසුගිය 6 වැනිදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ සඳහා වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා, පුත්තලම දිසාපතිතුමා වන කේ.ජී විජේසිරි මහතා, පළාත් පාලන කොමසාරිස් ඉන්දික ඉලංගකෝන් මහතා, අතිරේක දිසාපති රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා, ,ආරච්චිකට්ටුව,කල්පිටිය, මුන්දලම, පුත්තලම, හලාවත ප්‍රාදේශීය ලේකම්වරුන් ද , අදාළ ප්‍රාදේශීය සභාවල ගරු සභාපති හා ලේකම්වරුන් ද සහභාගී විය.
Chrysalis ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා වැඩසටහන්හි දේශීය නියෝජිතවරිය zoom තාක්ෂණය ඔස්සේ මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඇය විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන දේශනය මෙන් ම අරමුණ පැහැදිලි කිරීම සිදු කරනු ලැබිණි.
මෙම ව්‍යාපෘතිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, මුන්දලම ප්‍රාදේශීය සභාව,කල්පිටිය ප්‍රාදේශීය සභාව, හලාවත නගර සභාව, පුත්තලම නගර සභාව මූලික කොට ගෙන ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශයන්හි ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය පිළිබඳ මේ වන විට ඔවුන් ගෙන තිබෙන පියවරයන් ලෙස, තිරසාර සංවර්ධනය සඳහා ඝණ අපද්‍රව්‍ය කලමනාකරණයේ වැදගත්කම ජනතාවට පහදා දීම , කර්මාන්ත නවෝත්පාදනය මෙන් ම දේශීය පර්යේෂකයන් හා තාක්ෂණ නිළධාරීන්ට ඔවුන්ගේ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කිරීමට ආරාධනා කිරීම, නිවෙස්වල සිටින කාන්තාවන් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධව දැනුවත් කිරීම, ආදී කටයුතු සිදු කරමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට සිදු ක්‍රියාත්මක වෙමින් පවතින බව UNWOMAN ආයතනයේ ව්‍යාපෘති සාමාජිකා නෙමානිකා මහත්මිය විසින් zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රැස්ව සිටි පිරිස දැන්වත් කරනු ලැබුවා.

 

swms 1    swms 2

swms 3    swms 4

swms 5

 

 

District Covid Control committee meeting

The COVID Control Committee Meeting was held at the District Secretariat Auditorium on 6th August 2021 Under the patronage of District Secreatary Mr.K.G. Wijesiri.
For this meeting, North Western Chief Secretary Mr.P B.M Sirisena, including Minister of State for Rural and Regional Water Supply Project Development, Hon. Sanath Nishantha Perera and other government officials also participated.

According to the data reports presented at the meeting, the number of virus infected people in the entire Puttalam district is 646. Covid treatment centers in the district have been established in the areas of Madurankuliya, Iranawila, Lunuwila, Dankotuwa and the total number of treatment beds that can be provided to patients at this time is 789.

So far, the death toll of COVID infected in the district has been 134 and the highest death toll has been reported from the Nattandiya Divisional Secretariat.

Vaccination programs are continuously running in the district, and the total of 125,000 people who have received the first dose of the sinopharm vaccine in the entire district, while the total of 141,234 people who have received the first dose of the Pfizer vaccine. In the future, planned to treat inside the homes to control the COVID epidemic and continue to provide medical advice via telephone.

It was said that all people over the age of 30 will be given the vaccine as soon as possible and about 2 lakh more doses of vaccines are needed to meet the target. The State Minister Sanath Nishantha Perera stated that all the work needed to be provided by the government will be completed soon. He also noted that he is expecting to vaccinate people over 18 years old in the future.

දිස්ත්‍රික් කොඩිඩ් මර්දන කමිටු රැස්වීම
පුත්තලම දිස්ත්‍රි්‍රික්කම් කේ. ජී විජේසිරි මහතාගේ ප්රරධානත්වයෙන් පසුගිය 6 වැනිදා කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික්ක ම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා ග්‍රාමීය හා ප්‍රා්‍රාදේශීයනීය ජල සම්පාදන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා ඇතුළු වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා, අතිරේක දිස්ත්රිතක් ලේකම් රවීන්ද්‍ද්‍ර වික්‍රමසිංහ මහතා, ප්රා දේශීය සෞඛ්‍්‍ය සේවා අධ්‍යක්ෂ ආර්. එම්. එස්.ඩී ප්‍්‍රනාන්දු මිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යරක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය් එච්.ජේ.එම්.ඒ.එල් ජයසිංහ මහතා,පුත්තලම ප්‍්‍රාශීය ලේකම් එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, මුන්දලම ප්රා‍දේශීය ලේකම් ජේ.ඒ.වී වසන්තිකා මිය , කල්පිටිය ප්‍රිදේශීය ලේකම් ඩී.ඒ.පී දනන්සූරිය මහතා, මෙන් ම දිස්ත්රි්ක් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍්‍යක්ෂ එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී විය .
රැස්වීමේ දී ඉදිරිපත් වූ දත්ත වාර්තා අනුව සමස්ත පුත්තලම දිස්ත්රි ක්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 646 ක් වේ.දිස්ත්රිරක්කයේ කොඩිඩ් ප්‍්‍රතිකාර මධ්‍යස්ථාන මදුරන්කුලිය, ඉරණවිල, ලුණුවිල, දන්කොටුව යන ප්‍්‍රදේශයන්හි පිහිටුවා ඇති අතර ඒවායෙහි මේවන විට රෝගීන් සඳහා ලබා දිය හැකි මුළු ප්‍රතිකාර ඇඳන් සංඛ්යානව 789කි. මෙතෙක් දිස්ත්‍රික්කත්‍රික්කයළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 134 ක් වන අතර වැඩිම මරණ සංඛ්යා්ව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් වාර්ථා වී තිබේ.
දිස්ත්රියක්කය තුළ එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍්‍රිත්මක වන බවත්, මේ වන විට සමස්ත දිස්ත්‍රික්කයේ ම ම සයිනොෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් මුළු පිරිස125,000 ක් වන අතර , ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පිරිස මුළු පිරිස 141,234කි. දිස්ත්රිතක්කය තුළ කො‍විඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉදිරියේ දී නිවෙස් තුළම ප්ර,තිකාර කිරීමට සැලසුම් කර ඇති අතර දුරකථන මාර්ගයෙන් අදාළ වෛද්‍්‍ය උපදෙස් අඛණ්ඩව ලබා දීමටත් කටයුතු සැලසුම් කර තිබේ.
එසේ ම හැකි ඉක්මනින් වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයන්ට එන්නත ලබා දීමට කටයුතු කරන අතර එම ඉලක්කය සපුර ගැනීමට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් පමණ අවශ්‍්‍යවති බවත් සඳහන් විය.එම අවශ්‍ය්‍යතාවකි ඉක්මනින් රජය මඟින් ලබා දීමට අවශ්යඅ සියලූම කටයුතු සම්පාදනය කර දෙන බව රාජ්‍්‍ය අමාත්‍්‍ය ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා විසින් එම මොහොතේ දී ප්රාකාශ කරන ලදි. ඉදිරියේ දී වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට ද එන්නත්කරණය සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවත් එතුමා විසින් වැඩි දුරටත් සඳහන් කලා.

 

Covid 2    Covid 1

Covid 3    Covid 4

Covid 6    Covid 9

Special discussion on expansion of Peliyagoda-Puttalam road
=====================================
The Joint Road Development Project (I-Road Project), which is running under the Road Development Authority, is set to begin the expansion of the Peliyagoda-Puttalam road, and the road from Palaviya junction to Puttalam is also proposed to be expanded as a four lane road, held at Puttalam District Secretariat under the patronage of District Secretary Mr. K.G Wijesiri.

A preliminary round discussion with responsible institutions on 2021.08. 04 as the land acquisition work is to be started on both sides of the road where the relevant project is primarily operated according to the excavation proposal.
All the basics needed for the initiative and quick implementation of the project were discussed, and the District Secretary also requested the contribution of all parties for this.

The next meeting was decided to be held in a few days along with progress...

 

පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාව
=====================================
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ත්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් (I – Road project) පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, පාලාවිය හංදියේ සිට පුත්තලම දක්වා මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට ද යෝජනා කර ඇත. උක්ත යෝජනාව ප්‍රකාරව මූලික වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මාර්ගය දෙපස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති හෙයින් ඒ සම්බන්ධව වගකිවයුතු ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡාවක් 2021.08. 04 දින දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා පුත්තලම ප්‍රාදේශීය ලේකම්තුමිය එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු එම්. ඒ.ඒ.ඩී ඩයස් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුත්තලම සහකාර ඉංජිනේරු ඩබ්. එච් වසන්ත කුමාර මහතා, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු එම්. නම්ජින් සහතා, දුම්රිය දෙපාර්තමේතුවෙහි ඉංජිනේරු ඩී.එස්.බී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම් අංජන සඳරුවන් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු වන ආර්.එම්. එච්.කේ රන්දෙනි මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී වුණා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු සියල්ලම සාකච්ඡාවට ලක් කළ අතර, මේ සඳහා සියලූම පාර්ශවයන්ගේ දායකත්වය ලබා දෙන ලෙස දිසාපතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදි. මීළඟ රැස්වීම ප්‍රගතිය ද සමඟ නොබෝ දිනකින් ම පැවැත්වීමට ද තීරණය විය. .

 

rdp 1     rdp 2

rdp 3     rdp 4

rdp 5