වර්ෂ 2003 සැත්තැම්බර් මස 01 වන දින ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වන වයි.අයි.එම්.සිල්වා...
තවත් කියවන්න...![]() |
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
පුවත් සහ සිදුවීම්
පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්වි...
🔖පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි🔖 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් සැලසුම් කමිටු...
අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන
අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!” පුරාණ ශ්‍රී ලංකාවේ පැවති අත්තම සම්ප්‍රදාය යනු පරාර්ථකාමීත්වය, සහයෝගීතාව සහ සාමූහික වගකීම මත පදනම් වූ සමාජ සම්ප්‍රදායකි. ගම්වැසියන්...
සුපිළිපන් රාජ්‍ය සේවයක්...! 🌿ක්ලීන් ශ්‍රී ලංකාවක්...
" සුපිළිපන් රාජ්‍ය සේවයක් "සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පුත්තලම හින්දු මධ්‍යම හා...
ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! 🌿
ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ...! සමස්ත රාජ්‍ය සේවයම ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් වෙනුවෙන් ප්‍රතිඥා දෙයි 🙏 ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ...
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි
ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්....
🍁සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක...
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ...
පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහා...
පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16)...
පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්...
පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම සාර්ථකව පැවැත්වේ පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීම...
☸️අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල☸️
අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල අතිසාර්ථකව පැවැත්වු 2026 පොසොන් මහා කොස් දන්සල 2026 පොසොන් උත්සවය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මහා කොස් දන්සල 2026...
"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්...
"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය "රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය " මතින් නිදහස් දේශයක් උදෙසා අභිමානයෙන් යුතුව පෙළගැසෙමු " "රටම එකට" ජාතික වැඩසටහනට සමගාමීව පැවැති...
ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රිය...
ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා මේ අවස්ථාවේ අපට තිබෙන...
අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන...
අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ...
Special Services

පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා පුත්තලම දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සෘජුවම ඉදිරිපත් කිරීම හා ඒවාට කඩිනමින් විසදුම් ලබාදීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත.
Tell to GA
දිස්ත්‍රික් ලේකම්
Hospitals in Puttalam District
Base Hospitals
| Hospital Name | Contact No |
| Base Hospital - Puttalam | 032 2265261 |
| Base Hospital - Marawila | 032 2252261 |
Divisional Hospitals
| Hospital Name | Contact No |
| Anamaduwa | 032 2263261 |
| Anawilundawa | 032 2222561 |
| Dankotuwa | 031 2258260 |
| Galmuruwa | 032 2240662 |
| Kalpitiya | 032 2260261 |
| Kottukachchiya | 032 3297594 |
| Lunuwila | 031 2255261 |
| Madampe | 032 2247661 |
| Mahakumbukkadawala | |
| Mundal | 032 3327261 |
| Nawagaththegama | 032 3329702 |
| Thabbowa | 071 6810163 |
| Udappuwa | 032 2222176 |
MOH Offices
| Office | Contact No |
| Puttalam | 032 2265201 |
| Anamaduwa | 032 2263447 |
| Karuwalagaswewa | 032 2265154 |
| Arachchikattuwa | 032 2259350 |
| Marawila | 032 2254278 |
| Chillaw | 032 2222278 |
| Mundal | 032 2224278 |
| Dankotuwa | 031 2258178 |
| Kalpitiya | 032 2260840 |
Private Hospitals
| Hospital Name | Contact No |
| Balasooriya Hospital, Puttalam | 032 2266266, 032 2267153 |
| Suwana Private Hospital, Chilaw | 032 2220500, 032 2220501 |
| Digasiri Hospital, Puttalam | 032 2266999 |
| Life Care Hospital, Wennappuwa | 031 7350350, 031 4930200 |
| Kuwait Hospital, Nedunkulama | 032 2266480 |
| St. Anne's Nursing Home, Marawila | 076 1007000, 0322255812 |
DIG Offices
| Office | General | |
| DIG North Western Province | 037-2222356 | 037-2234260 |
| DIG Kurunagala | 037-2223199 | 037-2228818 |
| DIG Puttalam | 032 2265963 | 032-2265963 |
Puttalam Division
| Office | Fax | |
| OIC Division - Puttalam | 032-2266446 | 032-2266493 |
| Police Station | Office | General | |
| 01 | පුත්තලම | 032-2265422 | 032-2265222 |
| 02 | ආණමඩුව | 032-2263221 | 032-2263296 |
| 03 | පල්ලම | - | 032-2224929 |
| 04 | නවගත්තේගම | - | 032-3323235 |
| 05 | වනාතවිල්ලුව | - | 032-3327461 |
| 06 | කරුවලගස්වැව | - | 032-2267927 |
| 07 | සාලියවැව | - | 025-3851754 |
| 08 | කල්පිටිය | 032-2260112 | 032-2260423 |
| 09 | මුන්දල් | - | 032-3327222 |
| 10 | නොරොච්චෝලේ | 032-2268950 | 032-3297907 |
| 11 | උඩප්පුව | - | 032-5687262 |
Chilaw Division
| Office | Fax | |
| OIC Division - Chilaw | 032-2223222 | 032-2222925 |
| Police Station | Office | General | |
| 01 | Chilaw | 032-2222221 | 032-2222222 |
| 02 | Madampe | 032-2247222 | 032-2247622 |
| 03 | Marawila | 032-2252262 | 032-2254222 |
| 04 | Koswatta | - | 031-2255223 |
| 05 | Wennappuwa | 031-2255667 | 031-2255222 |
| 06 | Dankotuwa | 031-2259400 | 031-2258222 |
| 07 | Arachchikattuwa | - | 032-2259722 |
ප්‍රධාන මෙනුව
අප අමතන්න
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම
දුරකථන : +94 322265335
ෆැක්ස් : +94 322265543
විද්‍යුත් තැපෑල : disputtalam@yahoo.com , moha.dist.puttalam@gmail.com
අප හා සම්බන්ධවන්න

















